2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020771.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    හෑ ටක් ගාල ඉල්ලපන්....... තාම ශොප් එකේ බං

    මට සිදුවක් දීපන් මචන් ..මේකට මම රයිඩර් උන්නැහේ එකතු කරගන්නවා

    "මගේ පුංචි රෝස මලේ " මේ සින්දුව දෙන්නකෝ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහ්හ් ..ලබ්බ ..! ;););)

    මචං අර සිංහල ක්‍රමේට හදන කෑම වට්ටෝරු වල ලින්ක් එක අප්ලෝඩ් කලාද....
    අර ඔයා ළඟ තියෙනවා කිවුවේ වට්ටෝරු 100ක් තියෙන ලින්ක් එක... ඒකෙ ලින්ක් එක දියන්කෝ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ මේ කිකිලියොටික.....කෝ වාහෙ රෑ කෑම කියල හස්බන්ඩො කෑ ගහල දිව්වද දන්නෑ කුස්සියට... :lol::sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචං අර සිංහල ක්‍රමේට හදන කෑම වට්ටෝරු වල ලින්ක් එක අප්ලෝඩ් කලාද....
    අර ඔයා ළඟ තියෙනවා කිවුවේ වට්ටෝරු 100ක් තියෙන ලින්ක් එක... ඒකෙ ලින්ක් එක දියන්කෝ...

    :baffled::baffled::baffled:
    මේ මොන මරාලයක් ද යකඩෝ ..!! මොන ලින්ක් ද බන් .!!
    අදත් කොත්තුවක් වත් කන්න ගියාද මන්ද ..:dull::dull::baffled: