දුන්න නැති රොබින්දුන්න උස්සන්න දුන්නක් තියෙන්න එපයි![]()

දුන්න නැති රොබින්දුන්න උස්සන්න දුන්නක් තියෙන්න එපයි![]()

Mata sindu request karana amathaka unane
Illana puluwanda dan TMJ malliye?![]()






What do you mean?

ඒකනම් ඇත්ත හැබැයි...ඇයි බං අමාරුවෙන්..
තනියෙන් ඉන්නකොට හරි ලේසියි නෙ බං![]()

Mata sindu request karana amathaka unane
Illana puluwanda dan TMJ malliye?![]()

a mokakda?![]()

දවසම චාජ් එක තිබ්බ ෆෝන් එක මොකක්ද බන්...
![]()

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා
අහසයි ඔබ මට...
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකී
අහසයි ඔබ මට... //

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා
අහසයි ඔබ මට...
අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකී
අහසයි ඔබ මට... //
ඔබ අසනීපයි කියල කිව්ව නිසා, ඔබට ඇති ලෙඩේ කුමක් විය හැකිද කියල කල්පනා කරලා මම ගෙස් කරලා කියපු ලෙඩේ තමා ඒක![]()


ඒකනේරෝස කටුත් නැ නේ දැන් කියවන්න
අවා මේ පැත්තේ![]()

