2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    My Song :love::love:

    Guy3Tq5.gif
    Oya dance eka mekatanam galapune na malli:baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ දයාබර සහෝදර සහෝදරයනි මම සමුගන්නවා ..!!
    තරිදු සහෝ අද ලස්සනට කරනවා ..!! එලට කරගෙන යන්න මගෙන් සුභ පැතුම් ;);) ..!!
    හැමෝටම බුදුසරණයි ..!!
    ජයවේවා ..!!
    සුභ රාත්‍රියක් .!! :):)

    GN
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
    මාගේ දෑතේ දැවටී ආවේ පවසන්න දෝ ආදරේ…

    කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා
    ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ…

    මුව මදහාසේ ඔබ මට පෑවේ
    විහිදා පෙම් ආරාධනේ…
    ඉගියෙන් වාගේ රහසින් කීවේ
    සැනසීමයි මේ ජීවිතේ…

    ඔබ හිනැහේ වී පුන්සද වාගේ
    පායාලා මාගේ ලොවේ…

    මනලෝලී ….

    ඇයි දෝ නොහැගේ
    ලෙංගතු වූයේ ඔබ මා ළං වීලා මෙසේ…
    ළතැවුල් දීගේ සන්සිද වූයේ
    දෙනෙතේ දල්වාලා සෙනේ…

    ඔබ සුව ගෙනෙනා සුවදක් වාගේ
    පාවේවී මාගේ ලොවේ…

    මනලෝලී ….

    :cool: