2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අහලා නැති අපි වගේ අයට අහන්නත් එක්ක එක දවසක් වත් කළා නම් එළ :yes:

    දැන් ගොඩක් අය ඕක කියල කියලම දැන් උන් මං දැක්කම ඔරවනවා :rofl:

    ලබන අවුරුද්දේ වත් පටන් ගන්න ඕනේ වැඩ ටිකක් ඉවර වෙලා ෆ්‍රී වෙන්න චාන්ස් එකක් තියෙනවා :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින් ප්‍රේමය නම් කිමැයි කියා..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දැන් ගොඩක් අය ඕක කියල කියලම දැන් උන් මං දැක්කම ඔරවනවා :rofl:

    ලබන අවුරුද්දේ වත් පටන් ගන්න ඕනේ වැඩ ටිකක් ඉවර වෙලා ෆ්‍රී වෙන්න චාන්ස් එකක් තියෙනවා :cool:

    එළ එළ :cool:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    දැන් ගොඩක් අය ඕක කියල කියලම දැන් උන් මං දැක්කම ඔරවනවා :rofl:

    ලබන අවුරුද්දේ වත් පටන් ගන්න ඕනේ වැඩ ටිකක් ඉවර වෙලා ෆ්‍රී වෙන්න චාන්ස් එකක් තියෙනවා :cool:
    oyath karanawada? :shocked:
    ikmanata karanna :yes:
    a wunata rock sindu ahanne nah mama
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    "මේ පාලු සීත රාත්‍රියේ
    කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා...//"

    "නිදිමත තරු කැට කඩා වටේ
    ඉඩ දී අඳුරට අහස් තලේ
    සඳ මල මිලිනව බලා හිඳී
    දකින තුරා අඬ නුවන් අපේ
    සඟවා ළය මත ඔබෙ වත රහසින්
    කියා දෙන්න ළං වී...
    ප්‍රේමය නම් කිමැයි කියා..."

    "පිණි කඳුළැලි කැට කඩා වැටේ
    ඇසෙන තුරා පෙම් වදන් අපේ
    සුසුමක් සුසුමට ලං කර රහසින්
    කියා දෙන්න ළං වී...
    ප්‍රේමය නම් මෙයැයි කියා...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ පාළු සීත රාත්‍රියේ..
    කියාදෙන්න රහසින්..
    ප්‍රේමය නම් කිමැයි කියා...//

    නිදිමත තරුකැට කඩාවැටේ..
    ඉඩදී අඳුරට අහස්තලේ...
    සඳ මල මිලිණව බලා හිදී..
    දකිනතුරා අඩ නුවන් අපේ..

    සඟවා ළය මත - ඔබෙ වත රහසින්
    කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

    මේ පාළු සීත රාත්‍රියේ...

    ගහකොල නිසලව බලා හිදී..
    පවන් රොදක සිහිලසින් මිදී..
    පිණිකඳුලැලි කැට කඩා වැටේ..
    ඇහෙන තුරා පෙම්වදන් අපේ..

    සුසුමක් සුසුමට ලංකර රහසින්
    කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

    මේ පාළු සීත රාත්‍රියේ...

    ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
    පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
    සංගීතය : සමන් කුඹුකගේ​
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    821138238_1381248483.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ පාළු සීත රාත්‍රියේ..
    කියාදෙන්න රහසින්..
    ප්‍රේමය නම් කිමැයි කියා...//

    නිදිමත තරුකැට කඩාවැටේ..
    ඉඩදී අඳුරට අහස්තලේ...
    සඳ මල මිලිණව බලා හිදී..
    දකිනතුරා අඩ නුවන් අපේ..

    සඟවා ළය මත - ඔබෙ වත රහසින්
    කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

    මේ පාළු සීත රාත්‍රියේ...

    ගහකොල නිසලව බලා හිදී..
    පවන් රොදක සිහිලසින් මිදී..
    පිණිකඳුලැලි කැට කඩා වැටේ..
    ඇහෙන තුරා පෙම්වදන් අපේ..

    සුසුමක් සුසුමට ලංකර රහසින්
    කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

    මේ පාළු සීත රාත්‍රියේ...

    ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
    පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
    සංගීතය : සමන් කුඹුකගේ​

    :cool: