අහලා නැති අපි වගේ අයට අහන්නත් එක්ක එක දවසක් වත් කළා නම් එළ![]()


ow eka dawasay, matath mathake thibbe ehemayඔව් අනේ එක දවසයි ද කොහෙද ගියෙ ඒක...ආගිය අතක් නෑ....![]()

දැන් ගොඩක් අය ඕක කියල කියලම දැන් උන් මං දැක්කම ඔරවනවා
ලබන අවුරුද්දේ වත් පටන් ගන්න ඕනේ වැඩ ටිකක් ඉවර වෙලා ෆ්‍රී වෙන්න චාන්ස් එකක් තියෙනවා![]()

oyath karanawada?දැන් ගොඩක් අය ඕක කියල කියලම දැන් උන් මං දැක්කම ඔරවනවා
ලබන අවුරුද්දේ වත් පටන් ගන්න ඕනේ වැඩ ටිකක් ඉවර වෙලා ෆ්‍රී වෙන්න චාන්ස් එකක් තියෙනවා![]()


මොකො අද යන්න පරක්කු උනාද හවස
ඔව් බන් මගුලක් පත්තු උනා නේ අන්තිම මොහොතේ 

මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//
නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..
සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..
මේ පාළු සීත රාත්‍රියේ...
ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..
සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...
මේ පාළු සීත රාත්‍රියේ...
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සමන් කුඹුකගේ
