Pray for Sri Lanka too

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
"රට වටේම සාගරයයි - ඒහි සම්පත් අාකරයයි"
පිටින් මාළු රටට ගේනව බොලව්...:(:(

ස්වභාවික සම්පත් අතින් ලොව පොහොසත්ම රටක්. ඒ් අතින් වාසනාවන්ත රටක්.
නමුත් ඉතාමත්ම අවාසනාවන්ත මිනිස්සු ඉන්න රටක්..:(:(

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරින් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුන රටය
ලොව අන් සියළු දිවයින් මේකට යටය

මහවැළි, කැළණි, වලවේ, කළු යන ගංගා
සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය
ඇති අන් රටක් නැත මගෙ රට ඇති තැනය
මුව, මී ගෝන, ඇත් සේනා යුතු වනය
පවසන්නේය මට ඇති ජාතික දනය

අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ
මීදුම් පටල පෙරවූ නිල් කඳු මැද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇද්දේ

තෝපා, තඹලගම, මිනිපේ, මින්නේරී
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී
මගෙ ලක් මෑණියන් දෑ හරි පින්කාරී

අඹ,දඹ, පෙර, වැල, වරකා අන්නාසි
රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රාසි
පලතුරු ඉදී සුවඳින් අමරස පෑසි
ගෙනදෙන්නේය මගෙ ලක්මව වෙත ආසි

sira kathawa machan :yes::yes::(:( ++
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
mekai machan... lankaven eliyata kavadavath giyapu nathi kenek hitanne bohoma venas vidyakata...lankave innakota nidahasa kiyana deya mokakda kiyala therumak nehe. Lokaya diha balanne nitharama irisiyaven. oka tamai atta.

sirawatama machan :yes: dan me methana post dana ekek inne Nirmal kiyala poddak kalin ewa kiywala balanna minihath okata hoda example ekak :yes: mama hamatissema kiyanawa wage oya hithana pathana widiya hinda thama lankawa kawadawath goda yanne naththee.. politicians la thama thamnta wada karagannawa ratata deyak karanne naa.. rate minissu 2500k ithihasei allagena anith ratawalata bana bana uthumma rata mekai kiyala hamadaama ekama thana innawa.. :dull::dull::dull:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රටක තරුණ මිනිස් ශ්‍රමය කියන්නේ හැදෙන රටක් නම් බොහොම වටිනා දෙයක්...එහෙම රටවල් නිසි පුහුණු කිරීමක්, නිසි මෙහෙයවීමක් අරමුණක් ඇතිව තාරුණ්‍ය සදහා කරනවා... ඒත් වසර හැට හතක පාලනය තුල මේ රටේ මිනිස් ශ්‍රමය මේ රටට බරක් වෙලා...වදයක් වෙලා.. ඉතින් එවැනි පාලනයක් අපි තවත් රැකිය යුතුද?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රටක තරුණ මිනිස් ශ්‍රමය කියන්නේ හැදෙන රටක් නම් බොහොම වටිනා දෙයක්...එහෙම රටවල් නිසි පුහුණු කිරීමක්, නිසි මෙහෙයවීමක් අරමුණක් ඇතිව තාරුණ්‍ය සදහා කරනවා... ඒත් වසර හැට හතක පාලනය තුල මේ රටේ මිනිස් ශ්‍රමය මේ රටට බරක් වෙලා...වදයක් වෙලා.. ඉතින් එවැනි පාලනයක් අපි තවත් රැකිය යුතුද?

    :yes::yes::dull::dull:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    mama umbe samahara post ekka poddakvath ekanga nehe machan. Hebei mekanam sahathika atta. Ape minissunta me atta avabodha venna godak kal yai.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    sirawatama machan :yes: dan me methana post dana ekek inne Nirmal kiyala poddak kalin ewa kiywala balanna minihath okata hoda example ekak :yes: mama hamatissema kiyanawa wage oya hithana pathana widiya hinda thama lankawa kawadawath goda yanne naththee.. politicians la thama thamnta wada karagannawa ratata deyak karanne naa.. rate minissu 2500k ithihasei allagena anith ratawalata bana bana uthumma rata mekai kiyala hamadaama ekama thana innawa.. :dull::dull::dull:

    Very true. I red the whole thread !
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :lol::lol: paw ban uba ohomama anaaatha wela hitpankoo..

    Kawuda ban anatha wela thienne? Umbata pissuda? Hetida? :)

    :lol: ජොබ් නතුව නෙමයිලු. ලන්කාවෙ 3000 හොයගන්න පුලුවන්න්ම් ඔය මිනිස්සු 40-50 ගන්න රට යන්නෙ නැහැ බන්. කරන්න ඩෙයක් නති කමටයි යන්නෙ. වාර්ශිකව ලක්ශ 8 රැකිය අවශව සමජෙට බහිනව. ලක්ශ 6 රට යනවා. එකෙන් ලක්ශ 5 මැද්පෙරදිග

    අපි තනියෙන් වෙන්න ඇති රට ගිනිතියන්න ඇත්තෙ. තමන්ගෙ පඩි වඩි කරගන්න ඩිමනා වඩි කරගන්න ස්ටර්යික් කරන්නෙ නතුව උබ ක්යන්නෙ මොන කරන්න කියලද ?

    පොඩ්ඩක් හොයල බලල කත කරපන් වයස කියඩ උබට ???

    Umba danna magulak na. Gedarakata servant kenek ganna paper ad ekak dala balapan ada thathwe? Gedaraka manual labour job ekak karanna minihek hoyanna na 1500 aduwa.

    Strike karala diyunu wechcha ratak kiyapanko ban? :rofl::rofl::rofl:
    Oya Japan/Korea/Singapore wage ratawala hariyata strike luneda?

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Kawuda ban anatha wela thienne? Umbata pissuda? Hetida? :)

    Umba danna magulak na. Gedarakata servant kenek ganna paper ad ekak dala balapan ada thathwe? Gedaraka manual labour job ekak karanna minihek hoyanna na 1500 aduwa.

    Strike karala diyunu wechcha ratak kiyapanko ban? :rofl::rofl::rofl:
    Oya Japan/Korea/Singapore wage ratawala hariyata strike luneda?

    උබ දන්නා තරම් මම දන්නේ නැහැ. ගෙදර වැඩට උයන්න පිහන්න එන ගනු කෙන්ක්ට 30000 ගෙවන්නේ කොහෙද ?? එහෙම ගෙවනවනම් 40000 ට රට යන්නේ නැහැ බන්. නිකම් පදනමක් නැති කතා කියන්න එපා. උබ ලංකාව අවේ ලගදිද ?? නිකම් හිනා දකින්නේ නැතුව පොඩ්ඩක් සමාජෙට බැහැල බලපන්.

    මගුල උපරිම දෙන්නේ දවසකට 1000

    සට්‍රික් කරන්නේ දියුණු වෙන්න නෙමයි බන්. එමිනිසුන්ගේ අයිතීන් දිනාගන්න. ජපන් කොරියා සින්ගපු හැම රටකම මිනිසුන්ට පඩි වැඩි වැඩ කරනන් ඕනි, ඒ වගේම පඩි වැඩි එකයි එරටවල ස්ට්‍රයික් නැත්තේ

    මෙහෙ ගන්න ශාමයට හා කාලයට සරිලන වැටුප් ලැබෙනවනම් ජිවන වියදමට ශාපෙකෂව ස්ට්‍රයික් නැහැ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    reputation_neg.gif
    Pray for Sri Lanka too 11-19-2015 01:36 PM kalu sudda - Nirmal :)
    me thienne :)