Charlie Sheen Reveals He Is HIV Positive

Boole

Well-known member
  • Nov 4, 2015
    5,752
    6,818
    113
    කොටියෙක්ගේ ලේ වලින් ඒඩ්ස් ආවද මොකක්ද කතාවක් තියනවා බන් මුට.
    හරියට දන්නේ නෑ මම සීන් එක.
    මටත් කැරිම දුකක් ආවේ බන්.

    Eka joke ekak ban. :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tahf එකෙන් අයින් උනේ ඩිරෙක්ටර් එක්ක ලෙඩක් දාන් කියලා මං හිතුවේ. කතාව ඉවර කරෙත් ඩිරෙක්ටම චාර්ලිව මරණ විදියටනේ. හැමෝම එක්ක අවුලෙන් ඉඳලා තියෙන්නේ ලෙඩේ හින්දා මානසිකව වැටිලා වෙන්න ඇති. පෝර්න් ස්ටාර්ස් එක්කත් ඉඳලලුනේ. ගිය අවුරුද්දේ වැඩිම ගෙවීම කරපු නළුවා වුනේ tahf එකේ ඇලන්. මෙයා හිටියා නං මෙයාට ඊටත් වැඩිය හම්බ වෙනවා.

    අනිවා මචන්.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එකේ ඇලනුයි චාර්ලියිගේ පට්ට ඇක්ටින්.

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    අනිවා මචන්.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එකේ ඇලනුයි චාර්ලියිගේ පට්ට ඇක්ටින්.

    කොල්ලත් මරු. අපරාදේ ඒකා සැරින් සැරේනේ ආවේ ආමි ගියාට පස්සේ. ඌ අර ටැටූ ගෑනියි ගෑනිගේ දූයි දෙන්නම එක්ක යාළු වෙලා ගුටි කන එපිසෝඩ් එකේ හිනා ගිහින් පණ යනවා බන්. ඒකෙ ඩයලොග් හිටන් මට කාට පාඩන් වගේ. චාටර් ඩයල් එකකගේ රෝල් එකක් උනත් ඇලන්ගේ රෝල් එක අමාරුයි ප්ලේ කරන්න. ඇලන් එක සිරාවටම කරනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලත් මරු. අපරාදේ ඒකා සැරින් සැරේනේ ආවේ ආමි ගියාට පස්සේ. ඌ අර ටැටූ ගෑනියි ගෑනිගේ දූයි දෙන්නම එක්ක යාළු වෙලා ගුටි කන එපිසෝඩ් එකේ හිනා ගිහින් පණ යනවා බන්. ඒකෙ ඩයලොග් හිටන් මට කාට පාඩන් වගේ. චාටර් ඩයල් එකකගේ රෝල් එකක් උනත් ඇලන්ගේ රෝල් එක අමාරුයි ප්ලේ කරන්න. ඇලන් එක සිරාවටම කරනවා.

    සිරාවට ඔව් බන්.
    ඇලන් නැත්තම් ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එක වැඩකුත් නෑ.

    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    Two and a Half Men seasons ඔක්කොම බලලා මිනිහට වුන දේ බැලුවම අැන්ඩෙනවා බන්...​

    :(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    පව් බන්.. පිස්සු හැදෙනවා.. HIV හැදුනම මොකද වෙන්නේ? එකෙන් මැරෙනවා ද වෙන ලෙඩකින් මැරෙනවා ද? මොනවා උනත් අපරාදේ ජිවිතයක්.. කෙලියේ පිස්සුමනේ.. :(

    ඒකෙන්ම මැරෙන්නත් පුලුවන් වෙන ලෙඩකින් මැරෙන්නත් පුලුවන් මචන්.
    ඒඩ්ස් වලදි වෙන්නේ අපේ ඇගේ ප්‍රතිශක්තිය වට්ටන එකයි.

    HIV ආසාධනය වෙලා ප්‍රතිශක්තිකරණය ටිකෙන් ටික අඩු වෙනවා.. එතකොට ඉක්මනට ලෙඩ හැදෙනවා & ලෙඩ හොද වෙන් නෑ.. ලෙඩ ගොඩක් හදුනා කෙනෙක්ට තමයි Aids රෝගියෙක් කියන්නේ.. දැන් පට්ට drugs තියනවා Hiv Aids තියාගෙන අවූරුදු 10ක් විතර ජිවත් වෙන්න පුළුවන්.. බෙහෙත් නැතිව අවරුදු 3යි :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    I think my answer to this reply is within your reply, if you can read between the lines of you typed. if you can't see that you wouldn't get it even I spell out it for you. To give a little clue focus on the word 'depend' and add the word 'content' to your thoughts same time.

    it doesn't matter because your original statement is wrong as people define happiness in various ways.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Money can only buy you temporary happiness:).But there are a lot of conflicts attached with it from earning it to spending it!! And its a recreational process first you earn money hard and then spend it easy:yes:.Then again you have to fill in the void somehow.There's no stop to it until you die.Best way to live life is to give up all your material possessions and get ordained.Cause it even wont matter in the end!!

    life itself is temporary. :rofl:
    "give up all your material possessions and get ordained"
    :rofl: no matter how much you give up and how long you are ordained
    as long as you have desires, you will go after them. so no no totally wrong.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Yeah but there's no end to our desires:dull:.You wont ever be able to satisfy your desires:yes:.So actually there's no point of chasing them coz you'll always return to no1 as always.Real happiness doesn't lye there.Stop going after material things and you'll find freedom:)!!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Yeah but there's no end to our desires:dull:.You wont ever be able to satisfy your desires:yes:.So actually there's no point of chasing them coz you'll always return to no1 as always.Real happiness doesn't lye there.Stop going after material things and you'll find freedom:)!!

    I didn't say anywhere, you can find the happiness in material things. :P
    lol man. I said you define your own happiness.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    I didn't say anywhere, you can find the happiness in material things. :P
    lol man. I said you define your own happiness.

    Happiness is not on the external things bro:yes:.It's within yourself:).Try to meditate if you can & you'll learn a lotta things:yes:.Peace is the ultimate happiness & you can only find peace within yourself!!
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් බලපු අය මෙයාව හොදට දන්නවා ඇති.
    චාර්ලි ශීන්ට අවුරුදු 4ක ඉදන් ඒඩ්ස් තිබිලාලු.
    මෙයා ඒක අද තමා ලෝකෙට කිව්වේ.
    ටු ඇන්ඩ් හාල්ෆ් මෙන් එකෙන් මෙයාව අයින් කරන්නත් හේතුව උනේ ඒක.
    මොනා උනත් පට්ට දුකක් ආවා මිනිහට වෙච්ච දේ ගැන.
    :(:(:(:(:(:(

    https://www.yahoo.com/celebrity/charlie-sheen-reveals-he-has-hiv-124700393.html

    Charlie Sheen's Doctor speaks....

    අැන්ඩෙනවා බන්...:(
     
    Last edited: