කොළඹ Electronics කඩ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා,

    මට 7.5V | 500mA චාජර් 100-500 අතර ගානක් ගන්න ඕන වෙලා තියෙනවා. උබල බඩු ගන්න තැන් වල නොම්බර, දන්න කියන කඩ එහෙම තියෙනව නම් මට පොඩ්ඩක් දෙන්නකෝ.

    $_35.JPG


    --UPDATE--

    මට ඕන දේ නම් තාම හම්බ උනෙ නෑ.ඒත් කට්ටියට ලේසි වෙන්න මට හම්බ කඩ මෙතන දාන්නම්.

    Micro Electronics - 0112433549, 0112334443
    Unitech Trading - 0112334100
    Clarion Electronics - 0112437787
    Hamas Traders - 0112421570
    Indra Electronic - 0112423642
    LankaTronics Trading - 0112735220, 0777810250
    Crown Electronics - 0112 543 639 / 0114 712 689
    Metro Electrical - 0112 435 116 / 0112 338 579 / 0115 644 375

     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ehem methanin kiyala nehe. eveleta labeta dena ekagen gannawa. 1st Cross Street paththe watayak gahala balanna.
    යන්න ඕන.අද යන්න වෙන්නෙ නෑ. ගන්නමයි යන්න ඕනෙ.
    Charger 500k ?:nerd:
    ආරාම්භයාක් පමනයි :lol:

    A. සිරියා;19303559 said:
    Thanks

    1st Cross Street paththe watayak gahala balanna.
    aduwata thiyena thanakin gathhaki
    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks

    Thanks
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    charger 500k mokatada ban?
    umba mokak hari contract ekakata wage gannawa nam hoda eva ganin samahara cheap china chargers wadi kal use karanna ba.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Industrial digital scales වලට මචන්. ඔව් වගකීමක් එක්ක විතරයි ගන්නෙ.
    චයිනා ගන්න බලපන්
    ගෙන්නන කෙනා අතින් වොරන්ටි දෙන්න ඕනේ මම හිතන්නේ.
    එයාට 5% ද කොහෙද වැඩියෙන් බඩු එවනවා.