අයවැය යෝජනා බලාපොරොත්තු වන්න
14:37 ඉඩම්, නිවාස හා සෞඛ්‍ය අංශ කෙරෙහි විශේෂ අවධානයක්
14:36 ජාත්‍යන්තර වෙළඳ පළ හා ආයෝජන ප්‍රවර්ධනට - යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් - ශ්‍රී ලංකාවේ නිපුණත්වය ගොඩනැංවිය යුතුයි
14:33 පසුගිය රජයේ අගතිගාමී දෝෂ සහගත ආර්ථික කළමනාකරණයක් දක්නට ලැබුණා.
14:30 ප්‍රතිපත්ති සම්පාදනය කර වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව මුදල් ඇමැතිවරයා පවසයි.
14:29 දිගුකාලීන ප්‍රතිඵල ගෙන දෙන වැදගත් ආර්ථික අඩිතාලමක්
14:28 ප්‍රතිපත්ති ප්රකාශනය අයවැයේ පදනමයි
14:22 ජාතිය - ගුණයෙන් හා යහපැවැත්මෙන් ඉදිරියට යාමට අනාගත පරපුරට ප්රතිලාභ භුක්ති විඳිය හැකි ආර්ථිකයක් සකස් කිරීම රජයේ අරමුණයි
14:22 පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් - මුදල් අමාත්‍ය රවී කරුණානායක
14:42 කෘෂිකර්මය මත පදනම් ආර්ථිකයට ජනපතිගේ ගොවි පරපුර
කෘෂිකර්මය මත පදනම් මෙරට ආර්ථික පදනමට ගොවි පරපුරෙන් පැවත එන ජනපති මෛත්‍රීගේ වැඩපිළිවෙළින් කෘෂි ආර්ථිකයෙන් සුරක්ෂිත වනවා පමණක් නොව යළිත් ආසියාවේ
ධාන්‍යාගාරයක් ලෙස මෙරට පත් කළ කළ හැකියි
14:52 පෞද්ගලික අංශයේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට පියවර
14:53 - පසුගිය රජය බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මූලධර්ම මත පිහිටාද ?
14:48 - නොවිසඳුණු ගැටළු රාශියක්
14:56 - පැවති රජයේ 'දායාදයක්'
සමාජයේ නොයකෙුත් අංශයන්වල විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවුණේ නව රජයටයි.
14:56 බදු ආදායම
ඕනෑම රජයක මූල්‍ය ක්රමයේ ශක්තිය පදනම් වී තිබෙන්නේ සැලසුම්සහගත හා අවශ්‍ය වියදම් පියවීමට සරිලන ආදායම් ඉපයීමේ හැකියාව මතයි.
බදු නොගෙවන්නන්ගෙන් බදු අයකර ගැනීමට නව උපක්‍රම
14:59 පුනරාවර්තන වියදම් අවම කිීරීම සඳහා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල අය වැය විශ්ලේනයට වැඩපිළිවෙලක්
15:01 විශ්‍රාම වැටුප් ගෙවීම 170% ඉහළ ගොස් තිබෙනවා
15:02 - පසුගිය රජය මූල්‍ය ප්‍රතිපාදන වැඩිපුර යොදවලා තිබුණේ මහාමාර්ග අධිවේගී මාර්ග සහ වරායවල් ගොඩ නැංවීමටයි.
15:02 - රජයේ විශ්‍රාම වැටුප් හා සේවක වැටුප් වැඩිකරනවා
15:06 - රජයේ ණය දළ දේශිය නිෂ්පාදිතයෙන් 72%කි
15:08 - අධ්‍යාපන ක්‍රමයට හරවත් නවීකරණයන්
15:08 - විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්
15:10 - නිදන්ගත වකුගඩු සහ පිළිකා රෝග ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර
15:10 - වයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්
15:11 - ආර්ථික ව්‍යසනය පිටාර ගැලීමට ඔන්න මෙන්න
ආර්ථික ව්‍යසනයේ තත්ත්වය පිටාර ගැලීමට ආසන්නව තිබුණා. එබැවින් අයවැය යෝජනා සකස් කරගැනීමට විශාල වෙහෙසක්.
15:11 - විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා

15:12 - හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ සංකල්පයෙන් යළිත් ජනතාවට නිවාස
15:13 - නාගරික ප්‍රදේශවලට ඉහළ ප්‍රමිතියෙන් යුත් පොදු ප්‍රවාහන සේවයක්
15:15 - තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට ඉවහල්වන ආකාරයෙන්
උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා
15:15 - තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට
ඉවහල්වන ආකාරයෙන් උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා
15:17 - පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්
15:17 - පරිසර හිතකාමී ලෙස බලශත්කි යොදාගැනීමට පියවර
15:25 - කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලට රුපියල් මිලියන 500ක අරමුදලක්
15:23 - ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විධිමත් කිරීමට පියවර
15:23 - කුඩා හා මධ්‍ය රැකියා උත්පාදනය සඳහා රජය කොටස්කරුවකු වනවා
15:27 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය බැංකු පහසුකම් සලසනවා
15:28 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය උපදේශක සේවා
15:30 - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිශ්පාදන අලෙවිකරගැනීමට සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳ සැල්වලින් සාධාරණ මිලක් ලබාදීමට පියවර
15:29 - නව ආර්ථික ගමන්මග
රටේ අනාගත ආර්ථික මෙන්ම සමාජීය සංවර්ධනය වෙනුවෙන් කටයුතුකීරීමට වගකීමක් තියනවා
15:31 - 2020 අපනයන වෙළඳපොලට යාමට හැකිවන පරිදි කෘෂිකර්මය දියුණු කරනවා
15:31 - පුත්තලම, මොණරාගල, යාපනයේ කුඩා කර්මාන උයන් ඉදි කරනවා
15:31 - නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා
15:33 - කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට
15:32 - ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට
15:34 - කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ට මුදල් අය කර පුද්ගලික අංශයේ ගොවිපොලවලට සේවය ලබා දීමට යෝජිතය
15:34 - ගබඩා කළ අස්වැන්නේ වටිනාකමින් 50% බැංකු ණයක්
15:37 - වී වලට සහතික මිලක්
කීරි සම්බා කිලෝවක් 50කට , නාඩු කිලෝ එකක් සඳහා 41 ක් ලබා දෙනවා
15:39 - වී ගොවින් සඳහා හෙක්ටරයකට රුපියල් 25,000 ක මුදල් ලබා දෙනවා
-
15:40 - පළතුරු ටින් කිරීමේ කර්මාන්තය වැඩිදියුණු කරන්න 50% ණය පොලී සහනයක්
15:42 - දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා 400g කිරිපිටි පැකට්ටුවක් රු 320 සිට 295 දක්වා අඩුකිරීමට යෝජනා
15:45 - රුපියල් මිලියන 300ක් ලක් සතොස හරහා ටින් කළ මාලු මිල අඩු කිරීමට වෙන් කෙරේ
15:45 - ධීවර වරාය සංවර්ධනයට මිලියන 750ක්
15:45 - දේශීට මතස්‍ය නිෂිපාදනය ඉහල නැංවීම සඳහා වරායන් හට නවීන තාක්ෂණය එක්කිරීමට යෝජනා
15:47 - ප්‍රදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට
15:52 - වාණිජ පුවක් නිෂ්පාදනයට අතහිත
15:52 - තේ රබර් වගා කරන සමාගම්වල වසර 2ක් බදු ලිහිල් කෙරේ
15:51 - දේශීය රබර් භාවිත කරන්නැයි රබර් ආශ්රිත කර්මාන්ත කරුවන්ට යෝජනාවක්
15:49 - තේ ආනයන නීති ලිහිල් කිරීම
15:55 - සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 1500
15:55 - පොල් කර්මාන්තය
පොල් නිෂ්පාදනය වැඩසටහන සදහා මිලියන 250ක් යෝජනා කරනවා
15:55 - කුඩා වැවි 3400 ඇලවල් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2000
15:57 - වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා
15:57
වන ජීවින් ආරක්ෂා කිරීමට සහ අලි මිනිස් ගැටුම් වැළැක්වීමට රුපියල් මිලියන 4000ක්.
15:57 - මැණික් හා ස්වර්ණාභරනය ඉහල නැංවීමට පුහුණු ආයතන විසින් පුහුණු කරන්නන්ගේ පාඨමාලා උසස් කරණවා
15:58 විසිතුරු මත්ස්‍ය කර්මාන්තය
මත්ස්‍ය කර්මාන්ත ආරම්භ කරන අයට ණය පහසුකම් ලබාදීමට යෝජනා කරනවා
15:58 - ශුද්ධ මූල්‍ය ආයතන නියාමනයට අධිකාරියක්
ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවන බව අයවැය කතාවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.
ඒ අනුව, සියලූම ශුද්ධ මූල්‍ය ආයතන යෝජිත අධිකාරියේ වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි විය යුතුයි.
කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.
16:01 - ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා
16:01 - සියළම රජයේ ගොඩනැගිලි තාක්ෂණික ගත කිරීමට යොජනා
16:02 රන් කර්මාන්තය
රත්‍රං මත බදු පැනවීම සුදුසු නැහැ. ඒ අනුව ආනයන බදු අයකිරීමට අමතරව රත්‍රං ආනයනය සදහා බලපත්‍ර 50ක් මහබැංකු තුළින් නිකුත්කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව යෝජනා කරනවා.
මෙවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු රත්‍රං වෙළදාමක් කිරීමට අවසර නැත.
16:03 - ඩිජිටල් හඳුන්ම්පත ලැබීමෙන් පසු ලංකාවේ සියලු බැංකු හා සම්බන්ධ වෙමින් වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම්
16:06 - කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට පියවර.
16:03 - රුපියල් බිලියන 10 ක් ඩිජිටල් කරණය සඳහා ආයෝජනය කරනවා
16:09 - රත්‍රං ආනයනයට බදු රහිතව බලපත්‍ර 50ක්
16:14 - රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක්
16:29 - විදේශිකයින්ට ලබාදී ඇති ඉඩම් සියළු බදු වලින් නිදහස්
16:29 - සුපිරි බද්ධ අහෝසියි
16:24 - පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව හිමිවේ
16:25 - ග්‍රාමීය නිවාස ආරම්භ කිරීමට යෝජනා
16:24 - නිවාස ලක්ෂයක් වසර 5 ක් තුල ඉදිකරනවා
16:24 - භාවිතයට නොගත් රජයේ ඉඩම් නිදහස් කිරීම පියවර ගන්නවා
16:29 - සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක්
16:31 - දොඹකර සහ කොන්ක්‍රිට් මිශ්රයන්ත්රසඳහා ආනයන බද්ද ඉවතට
16:30 - අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක්
16:31 - ඉඩම් සංවර්ධන අඥා පනත යටතේ වසර 10ක් ස්වර්ණ භූමි, ජය භූමි දීමනා යටතතේ සහ බලපත්‍ර ඉඩම්වල ඉඩම් හිමිකම සදහා අවශ්‍ය නිති සකසනු ලබනවා
16:32 - සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස දහසක් බැගින් ඉදි කිරීමට බිලියන 4.5 ක්
16:33 - ඉදිකිරීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම්
16:35 - සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරනවා
16:36 - ආගන්තු සත්කාර ක්ෂේත්රයට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා
16:52 - ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500 ක්
16:52 - රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකළ යුතුයි
16:50 - දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරෙනු ඇත
16:48 - ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා
16:47 - රෙදිපිළි, සපත්තු, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා ඇය කරන ආනයන බදු වල වෙනසක්
16:58 - සෑම පාසැල් දරුවන්හට රු 250 ක ඉතිරිකිරීමේ ගිණුමක්
16:59 - ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවතට
17:00
2016 වසරේ සිට පාසැල්වලට ඇතුළත්වන සියලු ළමුන් සඳහා ඉතිරි කිරීමේ ගිණුමක්
17:01 - ත්‍රී රෝද රථ හා යතුරුපැදි සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කරයි
17:10 - සියලුම පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රු මිලියන 2500 ක්
17:09 - අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ගුරුවරුන්ට අඛණ්ඩව ගුරු පුහුණුව ලබාදීමට වැඩසටහන්
17:09 - ප්‍රාථමික පාසැල් සංවර්ධනයට රු මි 10000
17:07 - සියලුම සේවකයින් සඳහා වැටුප් ගිණුමක්
17:06 - පුද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනාවක්
17:06 - පුද්ගලික අංශයේ සේවකයින්ට දින 5 ක් වැඩකිරීමට යෝජනා
17:11 - සෑම ළමයකුම වසර 13ක් පාසල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කෙරේ
17:10 - මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවතට
17:09 - දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ.
17:08 - ප්‍රාථමික පාසල් 3577ක් සංවර්ධනයට රුපියල් මිලියන 10000ක්
17:08 - රැඳවුම් බද්ද අහෝසියි
17:05 - පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ
17:05 - සියලු සේවකයින් සඳහා වැටුප් ගිණුමක් හඳුන්වාදීමට පියවර
17:04 - පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු
17:03 - රජයේ සේවකයින්ට අර්ධ කාලීන රැකියා අවස්ථා
17:11 - පාසැල්වල පන්තියක සිටින ළමුන් ගණන 35 ක් කිරීමට යොජනා
17:17 -
මුළු ආදායද රු බිලියන 2047
මුළු වියදම රු බිලියන 2787
අයවැය හිඟය රු බිලියන 740
17:14 - 2018 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම්
17:13 - පාසැලක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35කට සීමා කෙරේ.
17:13 - පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙනවා
17:16 - විශ්ව විද්‍යාල ප්රතිපාදනය සඳහා 15% කින් ආයෝජන වැඩිකරනවා
17:15 - විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම් සැලසීමට යෝජනා
17:13 - මුද්‍රිත පොත් සහ සඟරා සඳහා ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවතට
17:13 - ප්‍රාදේශීය ග්‍රාමීය පාසල් සදහා විද්‍යාව , ගණිතය, තොරතුරු තාක්ෂණය , ඉංග්‍රීසි ඉගැන්වීම සදහා ගුරුවරුන් විධිමත්ව අනුයුක්ත කිරීමට උත්සාහ කරනු වස් අමාත්‍යාංශ විසින් නිශ්චිත කාලරාමුවක් සහිතව සැලැස්මක්
17:12 - පාසැල් නිළඇඳුම් සැපයිමට වවුචර් ක්‍රමයක් 2016 හඳුන්වා දෙනු ලබනවා
17:13 - අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.41ක්
17:18 - කිලිනොච්චියට සහ වව්නියාවට කෘෂිකර්ම පීඨ ඇතිකිරීමට යෝජනා
17:19 - විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා වසර 3ක පොළී රහිත ණයක්
17:19 - මාලඹේ මහපොළ විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට යෝජනා
17:23 - විශ්ව විද්‍යාලවලට බඳවාගැනීමේදී ක්‍රීඩා දක්ෂතාවලට අතිරේක ලකුණු
17:26 - අනුරාධපුර යාපනය රෝහල් නවීකරණට කිරීමට රුපියල් මි 3000 ක්
17:24 ශ්‍රී ලංකාවේ වයිෆයි කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 3000ක්
17:31 - නල්ලූර් සහ මහනුවරට පිළිකා රෝහල්
17:31 - පොළිස් සේවයේ විශමතා අවුරුදු දෙකකින් විසඳයි
17:39 - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.
18:03 - කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 150කින් අඩු කෙරේ.
18:02 - කඩල පාලන මිල රු 169
18:02 - හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418ක් ලෙස යෝජනා කෙරේ
18:01 - පරිප්පු පාලන මිල රු 169
18:00 - පෑලියගොඩ සිට නව කොටුව පිවිසුම් මාර්ගයක්
18:00 - අර්තාපල් රු 75-85 සහ ලොකු ළූණු 85-90 අතර මිලකට
18:00 - ළදරු කිරි පිටි කිලෝවක මිළ රුපියල් 100කින් අඩු කෙරේ
17:59 - අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට
17:57 - විදෙස්ගතවන නුපුහුණු සහ පුහුණු ශ්‍රමිකයින්ගේ අවම වැටුප අමෙරිකානු ඩොලර් 300ක් දක්වා ඉහළ දැමීමට පියවර
17:55 - ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්
17:51 - ලංගමය සඳහා බස්රථ මෙරටටදීම නිපදවීමේ අවස්ථා සොයා බැලේ
17:49 - සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කිරීමේ යෝජනාව රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන් පසුව
17:48 - නිල වාහන නොමැතිව තමාගේ වාහන භාවිතා කරන රජයේ සේවකයන්ට ඉන්ධන දීමනා වලට අමතරව රුපියල් 50,000 ක දීමනාවක්
17:45 - මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටත් ඒ සඳහා බදු සහන ලබා දීමටත් යෝජනා
17:43 - දිගන, බදුල්ල සහ පුත්තල යන ප්‍රදේශ වල අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කිරීමට යෝජනා
18:03 - භූමිතෙල් මිල රුපියල් 10 කින් පහලට
18:08 - බදු ක්‍රමය සරල කිරීම
කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ
18:09 - කොටස් ගණුදෙනු,ඉදිකිරීම් සඳහා වූ ඇපකර සහ සංචාරක සංවර්ධන යන බදු ඉවත් කෙරේ
18:09 - දුම්කොළ මධ්‍යසාර කැසිනෝ ව්‍යාපාර වලින් 25%ක අමතරවබද්දක් පෞද්ගලික ආදායමෙන් අයකෙරේ
18:12 - කැසිනෝ බද්ද මිලියන 400 දක්වා වැඩිකරයි
18:12 බදු දිරිගැන්වීම්
18:23 - 2018 දී ඇස්බැස්ටස්වලින් තොර රටක්
18:21 - උළු නිෂ්පාදනය දිරිගැනිවීමට අර්ධ බදු විරාමයක්
18:19 - ජල ආශ්රිත ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරයි
18:15 අනවසර මත්පැන් වැළක්වීමට විවිධ යෝජනා
18:24 අය- වැය යෝජනා ඉදිරිපත් කිරීම අවසන්
18:23 සැමට ප්‍රතිලාභය උදෙසා අය- වැය යෝජනා ඉදිරිපත් කළ බව ඇමති රවී කියයි.
අලුත්ම අප්ඩෙට් එසැනින් ලබාගැනීම සඳහා thread එකේ අවසාන පොස්ට් වෙත යන්න.

dannava nam ube ekatama daanna thibba matath 