Budget 2016 Live Update (අයවැය)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    12249647_178731089138826_3498640067003255809_n.jpg
     
    • Like
    Reactions: Amila llll

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Elawalu mila ban kaalen kaaleta wenas ne.
    Elawalu wala paladaawa adu kaaleta kohomath mila wadi ne.
    Mehe matale gammiris ehema giyapaara hadune na. Ee nisa wenadata wada ganan giya mama hithanne :oo:

    ඔව් බන් එළවලු ගණන් ගියත් එකට ආණ්ඩුව පලි. හරියට ආණ්ඩුව එළවලු හදල වැස්ස දෙනවා වගේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    යකෝ මහින්ද පොනිල් කියලා වෙනසක් නෑ වැස්සට මෙහේ එලෝලු ගණන් යනවා. පූටින් හිටියත් ඒක වෙනසක් වෙන්නේ නෑ. :P

    වැස්ස කාලෙට එළවළු කොහොමත් ගනන් යනව. මේ අක්ක මේ ආණ්ඩුව ආවට පස්සෙද කොහෙද පොලට ගිහින් තියෙන්නෙ :lol:

    :lol::lol::lol::lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:52
    ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500 ක්

    16:52
    රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකළ යුතුයි

    16:50
    දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරෙනු ඇත

    16:48
    ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා

    16:47
    රෙදිපිළි, සපත්තු, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා ඇය කරන ආනයන බදු වල වෙනසක්

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:58 - සෑම පාසැල් දරුවන්හට රු 250 ක ඉතිරිකිරීමේ ගිණුමක්

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    16:59 - ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවතට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,398
    28,065
    113
    ‘ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවත් කරනවා‘ :cool:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:00
    2016 වසරේ සිට පාසැල්වලට ඇතුළත්වන සියලු ළමුන් සඳහා ඉතිරි කිරීමේ ගිණුමක්

    17:01 - ත්‍රී රෝද රථ හා යතුරුපැදි සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    16:58 - සෑම පාසැල් දරුවන්හට රු 250 ක ඉතිරිකිරීමේ ගිණුමක්


    250 ක් :lol: මාසික පොලිය කීයක් විතර ලැබෙයිද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    16:52
    ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500 ක්

    අපේ සිරිසේන ජනාදිපති තුමා පත්වූ නිසා දින 100න් පස්සේ දුෂනය, වංචාව නැත්තටම නැති කරපු නිසා මේවයෙන් දැන් කවුරුත් ගසා කන්නේ නැතිවෙයි :cool::cool:
    මහින්ද හිටියනං ඕකට මිලියන කීයක් යොදවයිද, එකෙන් මිලියන කීයක් ගසා කයිද :( :P