Budget 2016 Live Update (අයවැය)

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ශ්‍රී ලංකාවේ වයිෆයි කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 3000ක් [/B][/SIZE]

    මේක ඇති කරන්න phone bill වල telecommunication levy එක වැඩි කරයි ද? :growl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:31 - නල්ලූර් සහ මහනුවරට පිළිකා රෝහල්

    17:31 - පොළිස් සේවයේ විශමතා අවුරුදු දෙකකින් විසඳයි
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    17:35 - දිවයිනේ පොලිස් ස්ථාන 600 දක්වා ඉහල නැංවීමට පියවර
    17:34 - අධිවේගී මාර්ග කළමණා කිරීමට විශේෂ ඒකකයක්
    17:31 - නල්ලූර් සහ මහනුවරට පිළිකා රෝහල්
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:35 - දිවයිනේ පොලිස් ස්ථාන 600 දක්වා ඉහල නැංවීමට පියවර

    17:34 - අධිවේගී මාර්ග කළමණා කිරීමට විශේෂ ඒකකයක්
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    17:39
    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    17:39
    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.

    කෙලින්ම කීවනම් ඉවරනෙ IOC එකට දෙනව කියල :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉන්න කාක්කො ටිකට ජරාව දෙනව මදිවට තව 600ක් පිහිටුවන්න හදන්නෙ :growl::growl::growl:

    අර බැටන් පොලුයි කඳුළු ගෑසුයි ගෙන්නන යන්නේ පිටරටින් ඕකට තමා ලොල්
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    17:42 - සිවිල් ගුවන් සේවය, දිගන බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල අභ්‍යන්තර ගුවන් තොටුපලවල් 3 ක් ආරම්භ කිරීමට තීරණය කර ඇත
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,121
    3,116
    113
    නැතුව උබ කියන්නෙ සතියෙ වැඩ කරන දවස් වලින් දෙකක් දෙන්ඩ කියලද... :lol:

    Job karanne nethi, karalath nethi hujja kollanta owa therenne nehe ban
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක වැය විතරයි නේ බං!!!

    කෝ රජයට අය ලැබෙන ක්‍රම...??
    තාම ඒ හරිය කියෙව්වෙ නැතැයි ලොක්කා?
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    17:44 - මත්තල ගුවන්තොටුපල ගුවන්භාණ්ඩ මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් බවට පතිකිරීමට පියවර