වගා ළිඳක්![]()
RePost බුවා;19317415 said:ආයේ මොනවද?
ලිද ලොකු කරලා හරි දායි.
මු මහා බයානක මිනිහෙක්.
හින් නුලෙන් ගේම දෙන්නේ
තව පොඩ්ඩෙන් කිඹුලගෙ කටින් එළියට පනිනව![]()
බංකු බංකුRePost බුවා;19317351 said:පප්පා ගෙන් පටන් ගත්ත ලිදේ මේ වන විට අලි පාරිස්, බට්ටා හා ෆ්රික් සහෝදරයා පත බෑවී ඇත.
ඔබටත් එම අවස්තාව ලබා ගැනීමට කල යුත්තේ කිබුලා පොඩ්ඩක් තරහ ගැස්සවීම පමණි.
කරුණාකර ඉක්මන් කරන්න.
ආසන සීමිතයි.....


අනිවා... ගෑණු ඔහොම්මමයි... හැදිච්ච ගැටැව්ව අල්ලගන්නමයි යන්නෙ...
![]()