අය-වැය කතාව

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
අද අය-වැය කතාව අහගෙන ඉන්නකොට මට හිතෙනව කෑගහල කියන්න
හරියට පැහැදිලිව කියවන්න බැරිනම් රවී ඕක කියවන්න දීපන් ළමයෙකුට කියල:lol::lol::lol:
 

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රවී ඉවසීම පුරුදු කරනවා .
    දැන් හොද කියනට හිටපු උනත් එපා උනා .
    බනින්ට හිටපු උනත් එපා උනා .
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    රවී හීනියට Shot එකක් දාගෙනද මන්ද බං අය-වැය කියවන්න ඇවිල්ල ඉන්නෙ...
    වචන පටලැවෙනව පටලැවෙනව වගේ...:rofl:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    https://scontent-sin1-1.xx.fbcdn.ne...=811495dad799987ed532e942cac597cd&oe=56ADEBBC
    12241290_163679283985369_9173715022117215672_n.jpg