ටෙලි නාට්‍යයක්වත් කියපිය මේකි ඉන්න..
ඔව්.. සීයට දහයක් වගේ සුළු පිරිසක් තමා බං වර්ථමාන නළු නිළියො ගත්තාම හැකියාව, දක්ෂතාවය තියෙන උන් ඉන්නෙ.. අනිත් උන් හැම එකාම හෙළුව විකුණලා ජනප්‍රිය වෙන්න හදන්නෙ..
මම ඒකනේ ටෙලි නාට්‍ය බලන්නෙ නැත්තෙ.. බොරු වැඩක්.. මුල් කොටසයි අන්තිම කොටස් දෙකයි බැලුවම කතාව තේරෙනවා.. මැද එව්වා ඕන නෑ.. පිටු දෙකේ කතාවක් කොටස් පන්සීයකට විතර හදනවා අපේ උන්..
ගූ ගල් කරාම ආව , මුතු වරුසා කියල ටෙලියක ඉන්නවලු ඔන්න.
හැබැයි වැඩේ කියන්නේ මුතු වරුසා නමින් ටෙලි නාට්‍ය කීයක් හැදිලා තියෙනවද දන්නේ නෑ ලංකාවේ හොඳේ ..








. මං තාමත් මේ playlist එක අහනවා නිතරම වගේ

