මම එලකිරි එකේ රෙජිස්ටර් වුණේ මුලින්ම 2008 වගේ, ඒත් කාලයක් පාවිච්චි නොකර තිබිලා ළඟකදි තමයි මම මේකෙ පෝස්ට් කියවන්න ගත්තේ, කමෙන්ට් කරේ, හැමදේම කළේ, ගොඩක් හොඳ යාලුවො හම්බවුණා, අද මගේ රෙප් පවර් එක 8 වෙලා, මට රෙප් දුන්න හැමෝටම තෑන්ක්ස් බං, මට රෙප් දෙන හැමෝටම මාත් අද ඉඳන් 8++ බැගින් සළකනවා

එලකිරි

එලකිරි

