Water filter Help මචං.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං පොඩි water filters ගන්න ලංකාවේ තැනක් තියනවද? මට ඕනේ 2-3L filter එකක් බන් (බෝඩිමට). හරියට මේ Brita water filter jug එක වගේ.

    ලංකාවේ ගන්න තැනක් තියනවනම් උදාවක් දෙන්න.


    Atlantis_Blue-Three-Quarter-458x500.png
     
    • Like
    Reactions: revox and kinkon

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    උණු කරලා නිවනවා වගේ නැහැ බං ඔය ෆිල්ටර් කෙරිල්ල..හොද ෆිල්ටර් තියෙනවා ඒ උනාට ඉතින් ගණන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Abans eketh thiyenawa

    Kohe eke da ban?

    උණු කරලා නිවනවා වගේ නැහැ බං ඔය ෆිල්ටර් කෙරිල්ල..හොද ෆිල්ටර් තියෙනවා ඒ උනාට ඉතින් ගණන්.

    Ow ban. Ea unata filter karala ganna onea heat karanna kalin.