කොටි ආයෙත් එයිද??????

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    කොටි ආයෙත් එයිද??????

    මම මේ ගැන හරියටම දන්නේ නැ. පොඩ්ඩක් හොයලා බලපල්ලා. :dull::dull:

    දැන් යාපනේ පැත්තේ වැදගත් මිනිස්සු කවුරුත් නැලු බං. ඔක්කොමලා කොලොබට එහෙම නැත්තම් වෙනත් රටවලට ගිහිල්ලාලු.
    ඉන්නේ ඔක්කොම ල්ට්ටෙ කාරයෝ වගේ එවුන්ලු හැම තැනම..

    පොලිස් කාරයෝ යන්නෙත් සෙට් පිටින්ලු එහේ ඉන්න මිනිසුන්ට බයේ..
    මේ ලගදි STF camp එකකුත් පටන්ගෙන තියනවා. මොකටද දන්නේ නැ..
     
    • Like
    Reactions: ncdisa

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    tumblr_nrwenu8TfZ1s2yegdo1_500.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආ අමතක වුනා ජනවාරි 8 වෙනිදා හිටං දිනුවට පස්සෙ කොටි ගල් ගැහුවා නේද උතුරෙ හමුදා කඳවුරු වලට? කෝ ඉතිං යුද්ධෙ පටන් ගත්තෙ නෑනෙ. :(
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මම මේ ගැන හරියටම දන්නේ නැ. පොඩ්ඩක් හොයලා බලපල්ලා. :dull::dull:

    දැන් යාපනේ පැත්තේ වැදගත් මිනිස්සු කවුරුත් නැලු බං. ඔක්කොමලා කොලොබට එහෙම නැත්තම් වෙනත් රටවලට ගිහිල්ලාලු.
    ඉන්නේ ඔක්කොම ල්ට්ටෙ කාරයෝ වගේ එවුන්ලු හැම තැනම..

    පොලිස් කාරයෝ යන්නෙත් සෙට් පිටින්ලු එහේ ඉන්න මිනිසුන්ට බයේ..
    මේ ලගදි STF camp එකකුත් පටන්ගෙන තියනවා. මොකටද දන්නේ නැ..

    අර කෙල්ලෙක් මැරුවේ rape කරලා ඒ දවස්වල STF එකෙන් දාළලු තිබ්බේ පේන දුරින් ...
    උන් කඩු පොලු අරන් පාරවල් වලලු හිටියේ .... ඒ rape කරපු උන් army එක අල්ලන්න කැමා
    වටේට එල්ලලාලු තිබ්බේ ... උන් හැමදාම ඔහොමයි ....
    අනික උන් පදිංචි කරද්දී ඔක්කොම කලවමේ පදිංචි කලෙත් නැනේ යහපාලනෙන් ...
    ඕව විදවන්න වෙයි කොහොමත් .....කොටිය කොටියමයි ....:growl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ත්‍රි'මලේ රහස්‌ මෙහෙයුම්
    මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි
    නාවික හමුදා බුද්ධි නිලධාරීන්
    20ක්‌ ළඟදීම ඇතුළට

    සමන් ගමගේ

    ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

    එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

    ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

    මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ
    ලබාගෙන ඇත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ

    මොකක්ද මචන් මුන් මේ රට ට කරන්නේ?
    :(:(:(:(:(:(

    පැටියා, රුචීර 55, srilankat1 කියන්නේ ප්‍රබාකරන් ට දාව ඉපදුන එවුන් ද?
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පැටියා;19333666 said:
    වහාම මැදමුලනේ ලෝක හොරාව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමුද බං? බයේ බෑ :lol:

    පැටියා;19333673 said:
    ආ අමතක වුනා ජනවාරි 8 වෙනිදා හිටං දිනුවට පස්සෙ කොටි ගල් ගැහුවා නේද උතුරෙ හමුදා කඳවුරු වලට? කෝ ඉතිං යුද්ධෙ පටන් ගත්තෙ නෑනෙ. :(

    මුන්ට පිස්සු. කොටි වගේද මේ තරම් සරල නායකයෙක්, අපමණ අගයක්. අනික අයවැයෙන් මොන තරම් සහන රැසක්ද.. මේ තරම් දේවල් ලැබිල තියන එකේ ඔය කොටි පැටියෙක් දෙන්නෙක් ආවත් මොකද. :yes:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පැටියා;19333877 said:
    KDH කියන්නෙ මහින්දට දාව උපන්න එකෙක් ද බං? :baffled:
    තමුන්ගෙ ජාතකේ හොයාගනින් අනුන්ගෙ ඒව හොයන්න කලින්
     
    • Like
    Reactions: KDH

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පැටියා;19333945 said:
    උඹ උඹෙ ජාතකේ හොයාගනිං ඊට කලිං පිම්පියො මම උඹටද කිවුවෙ ඕක? :rofl:
    පිම්පිය තමයි තොගෙ තාත්ත
    කැරි වේසිගෙ පුතා තෝ ඉපැද්දුවට වඩා හොදයි බඩු ටික කොස් පැලේකට දැම්මනම් පෝර වලට :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිම්පිය තමයි තොගෙ තාත්ත
    කැරි වේසිගෙ පුතා තෝ ඉපැද්දුවට වඩා හොදයි බඩු ටික කොස් පැලේකට දැම්මනම් පෝර වලට :lol:
    කැරි වේසිගෙ පුතා අදත් ආවද ගෙරි බල්ලා දුප් යන්න :lol:
    උඹෙ අම්ම්ට පාරෙ ඉන්න බල්ලො හුකලා තෝ ජාතක වුනේ ගෙරි වේසිගෙ පුතේ. :lol:
     
    YaHaPaLa

    Member
    Nov 24, 2015
    11
    0
    0
    පැටියා;19333960 said:
    කැරි වේසිගෙ පුතා අදත් ආවද ගෙරි බල්ලා දුප් යන්න :lol:
    උඹෙ අම්ම්ට පාරෙ ඉන්න බල්ලො හුකලා තෝ ජාතක වුනේ ගෙරි වේසිගෙ පුතේ. :lol:

    සිරවටම මුන් මේ කොටි එනවෝ කොටි එනවෝ කියන්නේ..? :dull:
    යකෝ මුන්ට බෑනේ සහජීවනෙන් ජීවක් වෙන්න...
    උන්ට ඕනේ එකක් දීලා සද්ද නැතුව ඉන්නේ නැත්තේ ඇයි:nerd:
    කොටි බැරිනම් ඉස් ඉස් ලා ආපුදෙන්.. අපි සද්ද නැතුව ඉන්න ඕනේ.. අර ජනාධිපතිතුමාට පුලුවන් නම් ඇයි අපිට බැරි :frown
    :
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරවටම මුන් මේ කොටි එනවෝ කොටි එනවෝ කියන්නේ..? :dull:
    යකෝ මුන්ට බෑනේ සහජීවනෙන් ජීවක් වෙන්න...
    උන්ට ඕනේ එකක් දීලා සද්ද නැතුව ඉන්නේ නැත්තේ ඇයි:nerd:
    කොටි බැරිනම් ඉස් ඉස් ලා ආපුදෙන්.. අපි සද්ද නැතුව ඉන්න ඕනේ.. අර ජනාධිපතිතුමාට පුලුවන් නම් ඇයි අපිට බැරි :frown
    :
    Fake ID Reported :)
     
    YaHaPaLa

    Member
    Nov 24, 2015
    11
    0
    0
    පැටියා;19334017 said:
    Fake ID Reported :)

    උඔ කොහෙමද බං මම ෆේක් කියන්නේ...කලින් අයිඩී එකක් තිබ්බා.. දැන් එකේ පා.ව එක මතක නැහැ..:baffled:.. යකෝ අපි දෙන්නම එක පැත්තේනේ :oo:
     
    YaHaPaLa

    Member
    Nov 24, 2015
    11
    0
    0
    පැටියා;19333960 said:
    කැරි වේසිගෙ පුතා අදත් ආවද ගෙරි බල්ලා දුප් යන්න :lol:
    උඹෙ අම්ම්ට පාරෙ ඉන්න බල්ලො හුකලා තෝ ජාතක වුනේ ගෙරි වේසිගෙ පුතේ. :lol:

    අසභ්‍ය වචන පාවිච්චි කර ඇත.... reported :lol:
    ඔන්න දැන් නිශ්ක්‍රීය කරා :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔ කොහෙමද බං මම ෆේක් කියන්නේ...කලින් අයිඩී එකක් තිබ්බා.. දැන් එකේ පා.ව එක මතක නැහැ..:baffled:.. යකෝ අපි දෙන්නම එක පැත්තේනේ :oo:
    :rofl: අපි දෙන්නා එක පැත්තෙ නම් මැදමුලනෙ ලෝක හොරාට බැනලා ත්‍රෙඩ් එකක් දාපං :P