2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තොපි එකෙක්වත් මූණු පොතෙ කැලෑ පත්තරෙ ගහල නැහැ... ඔක්කොමව මරාගෙන මැරෙනව...
    running-over.gif
    :eek::sorry: Fake ekak hadaaganna one ehanam:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ටිකක් පරක්කු වෙලා ආවා ඔන්න.
    අද කරන සින්දු දෙක
    ඔබ මා හමු වේ නම් (ජගත් වික්‍රමසිංහ )
    Nadiya kinaare- Movie: Abhimaan (1973)
    Remix එපෝ :)
    රෙඩියෝ අහන කස්ටියවම එකතු කරගන්නවා