oheta wahinawada?
mehe hawasa wassa
වහිනවා අනේ හවස නම්...
ගෙදර එන වෙලාවේ තෙමුනත් එක්ක...
oheta wahinawada?
mehe hawasa wassa
තියනෝ තියනෝ.... ඉස්සො නැතුව 10යි ඉස්සොත් එක්ක 20යි...ඉස්සෝ වඩේ නැත්ද මාමි...

eka thamayimata nemey exams Rosanita thamay exams thiyenne anidda
![]()

අරහේ වලියට බැහල දෙක තුනක් වනල එද්දි මේක ඉගිල්ලිලානේ![]()
apinam ge athule idan wassa diha balan unneවහිනවා අනේ හවස නම්...
ගෙදර එන වෙලාවේ තෙමුනත් එක්ක...
ටිකක් පරක්කු වෙලා ආවා ඔන්න.
අද කරන සින්දු දෙක
ඔබ මා හමු වේ නම් (ජගත් වික්රමසිංහ )
Nadiya kinaare- Movie: Abhimaan (1973)
Remix එපෝ
රෙඩියෝ අහන කස්ටියවම එකතු කරගන්නවා

Egollange saahena lassana sindu thiyenava nago, pase welaawaka ahala balannako, e kaale hitapu honda boys bands BSB, Westlife, Boyzone, Bluenahne adamayi ahuwwe
ekayi lassanayi keewe![]()
