2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    zw1dz9.jpg


    ඇයි මට එහෙම කියන්නෙ...එහෙම කියන්න එපා...

    :eek::eek:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජයවේවා සීඩ්හළු ..!! සමුගන්න අවසරයි
    තරිදු සහෝ සහ රේඩියෝ ෂෝ එකේ හැමෝටම සුභ රාත්‍රියක් :) :)

    ගුඩ් නයිට්...
    කොහෙද බං දුවන්න හදන්නේ.... හෙට පෝය නිසා අද කලින්ම හොරණ යන්නද හදන්නේ...:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    සොහොන;19337635 said:
    දැන් යන සින්දුව කොපියක් වාගේ :eek:

    පිස්සුද මල්ලි මේක පාට් ටූ එක, පාට් වන් එක කොල්ලා කියන්නේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි අතින් උනා නම් ජීවිත කාලෙටම ලයිසන් කැන්සල්... මාස 6ක් ඇතුලේ...
    :(:(:(:(:(:(

    හරිම කුරිරු ලෝකයක් අප්පා...

    අම්මේ අර 2 ඉතුරු කරාලා නවතියිද මන්දා පොලිසියේදී මන් එහෙම හැප්පුවානම් :sorry: