2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
සොහොන;19338056 said:
images


විටි ක්‍රීම් ඔබේ රැවුලට

:rofl::P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වඩේ... වඩේ... වඩේ... වඩේ... ඉස්සො නැති ඉස්සො වඩේ... ඉස්සො ඉන්න ඉස්සො වඩේ... 20ට එකයි වඩෙ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19338022 said:

    මේ සිකුරාදා සසල හද විල් තෙර රිපීට් එකක් යනවා

    ආයේ කිබුල අයියාගේ ලයිව් ෂෝ එක 4

    තරිදු අයියාගේ ෂෝ එක හැමදාම අගහරුවාදා :)

    එල එල මචන්.
    ලොවෙත්....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19337961 said:
    ඇල්ෆා ටො ඩෙල්ට, චාලි, බ්‍රාවෝ, හැම වහුකුනාටම කියන්නේ.
    එකෙක් කිවේ නැ අද රේඩියෝ කියල.
    හෙනම වැඩිය,
    ඕවර් ඕවර්.​
    000202B2.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...
    smiley-slapping.gif

    සොහොන;19338056 said:
    images


    විටි ක්‍රීම් ඔබේ රැවුලට

    වෙලාවට මේක කලින් දැක්කේ..
    තව සුට්ටෙන් මං ළිඳේ.. .නෑ මං කියන්න ගියේ එක්කෝ ඕන නෑ.. විහින් පනින්න ඕන නෑ..:dull::dull:

     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ත්‍රේඩ් එක හෝ ගාල යනවා ඕයි,පොස්ට් වලට රිප්ලයි දාන්න පොස්ට් හොයාගන්න බෑ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වඩේ වලට අමු මිරිස් දාලා.අපි කෝටිපතියොද බන් අමු මිරිස් කන්න.නිකන් වඩේ දෙකක් දෙන්න

    අමු මිරිස් දෙන්නේ ප්ලාස්ටික් වලින් හදපුවලු බං... ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි ඉතින්... හපද්දී ගානක් නැහැනේ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19337981 said:

    අපිට රේඩියෝ තියෙනවා කියල කිවනම් තොපිට හෙන ගහන නැනේ.
    කියන්න බෑනෙ සහෝ... වැරදිලාවත් හෙනයක් ගැහුවොත්...
    badass-animated-meme-smiley-emoticon.gif