Damn, so much competition...![]()
ඔව්.. අය වැයෙන් ලෙල්ලටම කාපු අපිට මේවත් ගේම් ද බ්රෝ..
මන් බැලුවේ ඊළඟ අය වැයෙන් කෙල්ලෙක් ඉන්නවටත් ටැක්ස් එකක් ගසයි ද කියල..




Damn, so much competition...![]()




වෙලාවට ..වැඩි දෙයක් කියුවේ නෑ..
ඌ සෝ සික්..සෝ සික් කියුවා මගේ හිතේ රේඩියෝ එක ඕප් කරල ගියා..![]()

සාදාරණව බිස්නොස් එකක් කරනකොට කෙලින්නම තමා යන්නෙ.... බලු මිනිස්සු...ඔය වඩේ කාරයෝ ප්ලේන්ටි විකුණන එවුන් ඉන්නවා.උන්ට අහු වෙන්න එපා

RePost බුවා;19337961 said:ඇල්ෆා ටො ඩෙල්ට, චාලි, බ්රාවෝ, හැම වහුකුනාටම කියන්නේ.
එකෙක් කිවේ නැ අද රේඩියෝ කියල.
හෙනම වැඩිය,
ඕවර් ඕවර්.

Man 8ta baluwa malli online hitiye na ekay kiwwe naththe
RePost බුවා;19337961 said:ඇල්ෆා ටො ඩෙල්ට, චාලි, බ්රාවෝ, හැම වහුකුනාටම කියන්නේ.
එකෙක් කිවේ නැ අද රේඩියෝ කියල.
හෙනම වැඩිය,
ඕවර් ඕවර්.
Man 8ta baluwa malli online hitiye na ekay kiwwe naththe
![]()
රෑ තැපැල් බුවා... ඕවර් ඉවරයිලු... මැච් එක ද්රෝ..
ඔව්.. අය වැයෙන් ලෙල්ලටම කාපු අපිට මේවත් ගේම් ද බ්රෝ..
මන් බැලුවේ ඊළඟ අය වැයෙන් කෙල්ලෙක් ඉන්නවටත් ටැක්ස් එකක් ගසයි ද කියල..![]()




Ada Dimiyaa aawe nane radio ahanna


දන්නේ නෑ බ්රෝ මම දැන් පාත් උනේ..RePost බුවා;19337971 said:ඉක්මනට කියහන්.
කවුද ලිදේ.
ඕවර් ඕවර්.



පරිප්පු වඩේට 5යි ඉස්සො වඩෙට විස්සයි... 25....එහෙනම් මට පරිප්පු එක්ක පරිප්පු වඩේ දෙන්න අයියේ.... ඉස්සාගේ පළුවක් නැතිව සම්පුර්න ඉස්ස එක්ක ඉස්සෝ වඩයක් දෙන්න... කාල බලල රස නම් සල්ලි දෙන්නම්..
ලැජ්ජ නැද්ද ඕයි වඩ දෙකක් කාල ඇද්ද...
RePost බුවා;19337981 said:
අපිට රේඩියෝ තියෙනවා කියල කිවනම් තොපිට හෙන ගහන නැනේ.

සාදාරණව බිස්නොස් එකක් කරනකොට කෙලින්නම තමා යන්නෙ.... බලු මිනිස්සු...![]()