සොහොන;19338022 said:
මේ සිකුරාදා සසල හද විල් තෙර රිපීට් එකක් යනවා
ආයේ කිබුල අයියාගේ ලයිව් ෂෝ එක 4
තරිදු අයියාගේ ෂෝ එක හැමදාම අගහරුවාදා![]()
Ada Dimiyaa aawe nane radio ahanna![]()

RePost බුවා;19337961 said:ඇල්ෆා ටො ඩෙල්ට, චාලි, බ්රාවෝ, හැම වහුකුනාටම කියන්නේ.
එකෙක් කිවේ නැ අද රේඩියෝ කියල.
හෙනම වැඩිය,
ඕවර් ඕවර්.
සොහොන;19338056 said:![]()
විටි ක්රීම් ඔබේ රැවුලට



RePost බුවා;19338064 said:එකනේ.
මට කිවේ නැනේ.

චාමරට එන්න කියපන් මූට දෙකක් දෙන්න...![]()
සොහොන;19338056 said:![]()
විටි ක්රීම් ඔබේ රැවුලට


වඩේ වලට අමු මිරිස් දාලා.අපි කෝටිපතියොද බන් අමු මිරිස් කන්න.නිකන් වඩේ දෙකක් දෙන්න
කියන්න බෑනෙ සහෝ... වැරදිලාවත් හෙනයක් ගැහුවොත්...RePost බුවා;19337981 said:
අපිට රේඩියෝ තියෙනවා කියල කිවනම් තොපිට හෙන ගහන නැනේ.
වඩේ... වඩේ... වඩේ... වඩේ... ඉස්සො නැති ඉස්සො වඩේ... ඉස්සො ඉන්න ඉස්සො වඩේ... 20ට එකයි වඩෙ...
ඒක තමා එයාව මතක් වෙන්න එයාගෙ පින්තූරයක් දැම්මෙ...![]()


කියන්න බෑනෙ සහෝ... වැරදිලාවත් හෙනයක් ගැහුවොත්...![]()
බට්ටව මරන් කාපිය... කොරියාවට පල අනාත බට්ටා....