බට්ටව මරන් කාපිය... කොරියාවට පල අනාත බට්ටා....

Paw batta
Eth me sinduwanam lassanai

බට්ටව මරන් කාපිය... කොරියාවට පල අනාත බට්ටා....

Paw batta

වඩේට අමු මිරිස් දාන එක නැවැත්තුව... කොළ පාටට පේන්න පොඩි ප්ලාස්ටික් අමු මිරිස් ටිකක් වඩෙ කූඩෙ උඩින් දාගෙන එන්නෙ...වඩේ වලට අමු මිරිස් දාලා.අපි කෝටිපතියොද බන් අමු මිරිස් කන්න.නිකන් වඩේ දෙකක් දෙන්න

ඔබ එපා යයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ...
ඔව් බන්... බලු මිනිස්සු...ඔය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අන්ජුවො. ඕවට අහුවෙන්න එපා.


අපි හරිම අහිංසක මිනිස්සු සහෝ...හුටා මූ ඉන්නව නේද..සැලකිල්ලෙන් අඩිය තියන්න ඕන කොයි වෙලේ තල්ලු කරයි ද කියන්න බෑ..
![]()
