2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න ඉතින් අපිටත් යන්න වෙලාව හරි..
    සුපිරි ෂෝ එකක්..තරිඳුවෝ..
    කොරියන් සින්දුව දුන්නට බොහොම ස්තුතියි..
    මම ඉල්ලපු ඒ සෝන්ග් එකේ..
    විෂුවල් එක Youtube එකේ ඇති බලන්න ලස්සනයි..
    ඔන්න ආයේ මතක් කලා..
    Oh My Girl - Closer

    එහෙමනම් සුභ රාත්‍රියක් වේවා..

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    biker_girls.jpg


    සමුගෙන යන්නට අවසර

    ෂෝ එක අදත් elakiri තරිදු අයියේ

    සෙට් එකටම ගුඩ් නයිට් ආයේ මේ සිකුරාදා කිබුලා අයියාගේ ෂෝ එක රිපීට් අහන්න සෙට් වෙමු :)
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නොනවතින ගීතයේ නොමැකෙන සලකුණ
    මියුසික් හට් with tharindu mj
    සියළුම රේඩියෝ ශ්‍රාවකයන්ගේ ස්තූතිය සමගින්
    රියල්ම ෆන් එකට සෙට් වෙන්න Elakiri Radio එක්ක
    ලබන සතියේ හමුවෙන තුරු සැමටම සුභ රාත්‍රියක්


    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19338480 said:
    කටියම රේඩියොට pm කරමු.....

    අත යටින් මට ගානක් දියන් මම වැඩේ ගානට දෙන්නම්...
    කොහොමද සින්හල සින්දු දෙකකට පාරක් කොරියන් සින්දුවක් ඇහෙනකොට.. :lol::lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙටත් වැඩ...
    අනිද්දා හවස් වෙනකන්...
    මම නිදියන්න යනවා...
    තැන්ක්ස් මල්ලි සින්දු දෙකට...

    ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
    බුදු සරණයි...
     
    Last edited: