2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
එළකිරි ෂෝ එක මචන්.
11.gif
එන සතියෙත් සෙට් වෙමු. ත්‍රෙඩ් එකේ හිටිය හැමෝටම සුභ රාත්‍රියක් වේවා :)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්න සෙල්ලම් කරන්න එන්නලු... ඔය මැරෙන්න හදපු එකාව යවහල්ල..:lol::lol::lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    අත යටින් මට ගානක් දියන් මම වැඩේ ගානට දෙන්නම්...
    කොහොමද සින්හල සින්දු දෙකකට පාරක් කොරියන් සින්දුවක් ඇහෙනකොට.. :lol::lol::lol:

    ආ ශේප් එකේ ගනින්...
    එත් කමක් නැ,
    මම අසයි කොරියන් සින්දු වලට... :-)baffled::baffled::baffled:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19338531 said:

    එල එල එළු ආන්ටි....
    :oo::oo::dull::growl:
    සොහොන;19338532 said:
    මගේ ඇත්තම නම දන්නෝ දනිති පැරිස් අක්කා එහෙම :P
    :):D
    Ekane baya nathuwa get ekak daamu kiwe :D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    25626.png

    show එක හොදට කරා තරිදු අයීයෙ. කට්ටියටම සුබ රාත්‍රියක්
    :lol::lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19338459 said:

    වෙලාවට u නවත්තල තියෙන්නේ,
    ෂොට් එකක් දාගෙන ඉන්න එකේ පාගල නොගිය එකටයි පින් දෙන්න ඕනේ.
    අපරාදේ ගැහුවේ.​

    ඌ නවත්තලා නෑ..:lol::lol::lol: ගාඩ් නවත්තල තියෙන්නේ..40ට වගේ යන්න ඇත්තේ.. 80ට ගියා නම් ගාඩ්ට නවත්තන්න අමාරුයි..
    වෙලාවට ඒක පවර් ජෙට් එකක්.. අනික් ජාතියන් උනා නම් සුම්මා..
     
    • Like
    Reactions: labu gediya

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඌ නවත්තලා නෑ..:lol::lol::lol: ගාඩ් නවත්තල තියෙන්නේ..40ට වගේ යන්න ඇත්තේ.. 80ට ගියා නම් ගාඩ්ට නවත්තන්න අමාරුයි..
    වෙලාවට ඒක පවර් ජෙට් එකක්.. අනික් ජාතියන් උනා නම් සුම්මා..

    අඩේ වෙලාවට,
    ජිවිත කීයක්ද?
    ඒ අස්සේ උට ගැහුවා කියල අනිත් උන් strike..
    අනේ මෙහෙම රටක්..