Rep Power 8++ වෙලා

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    REP ++

    මම එලකිරි එකේ රෙජිස්ටර් වුණේ මුලින්ම 2008 වගේ, ඒත් කාලයක් පාවිච්චි නොකර තිබිලා ළඟකදි තමයි මම මේකෙ පෝස්ට් කියවන්න ගත්තේ, කමෙන්ට් කරේ, හැමදේම කළේ, ගොඩක් හොඳ යාලුවො හම්බවුණා, අද මගේ රෙප් පවර් එක 8 වෙලා, මට රෙප් දුන්න හැමෝටම තෑන්ක්ස් බං, මට රෙප් දෙන හැමෝටම මාත් අද ඉඳන් 8++ බැගින් සළකනවා :) :) :)

    එලකිරි

    Congratulations !!!

    REP ++

    Hope you will get REP 20++ soon !!
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Santhosai menna magenuth 8k

    Congratulations !!!

    REP ++

    Hope you will get REP 20++ soon !!

    jayanwewa ++


    සුභපැතුම් මචං onna maganuth rep +1

    ඔන්න ඉතුරු අයටත් සැලකුවා, කමෙන්ට් කරපු හැමෝටම මම 8++ බැගින් සැලකුවා,

    එලකිරි මචංලා,,, :):):)