මොකක්ද මේ සීන් එක? AAA ගත්ත අයට දැන් ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරිද?



මොකක්ද මේ සීන් එක? AAA ගත්ත අයට දැන් ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරිද?
colombo වාගේ බැරි වෙනවා බන් සමහර කාලෙකට
සිරාම pau එක නම්
Boru bn Unge hariyata S3 wath nadda kohedo. Oya poster liyagena ka gahuwata.![]()
Kawadda bn bari une kiyapanko ? Arts wenna athi ehenam. Prove karapan
UNTA A 3K NATI UNATA THOPI WAGE THUTTU 2TAI PERMIT EKATAI MINEE MARANNE NA.PIN CAMPUS THERUNAMA ISSAC NEWTON GE MOLE TIYENAWA KIYALA HITAN INNE.
Milinda Ranasinghe neda ube name eka ?? ubath ban ICBT campus giyapu ekk neh![]()

colombo වාගේ බැරි වෙනවා බන් සමහර කාලෙකට
සිරාම pau එක නම්



commerce kiyala hithuwada?
gon athal dennepa baaaan
උබ වාගේ හුජ්ජ කොල්ලෙකුට මට ඕව proof කරන්න පාන්ද?
පලයන් එක වත් තරෙන් නැත්තම්
AAA නැත්තම් AAB අරන් යන එවුන් නැ කියලද කියන්නේ?

සිරද?
පයින් ගිහින් හම්බු උන දේ ෆොටෝ එකක් ගහල දාපන් බලන්න
හැම එකගේම කාලෙ කාලා![]()
man kiwe me thread eka dapu ekata 

ehemada?
my mistake
k![]()

උබ වාගේ හුජ්ජ කොල්ලෙකුට මට ඕව proof කරන්න පාන්ද?
පලයන් එක වත් තරෙන් නැත්තම්
AAA නැත්තම් AAB අරන් යන එවුන් නැ කියලද කියන්නේ?



ane man campus giyapu ekk na newayiman kiwe me thread eka dapu ekata
![]()