SAITM නාඩගම්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක්ද මේ සීන් එක? AAA ගත්ත අයට දැන් ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරිද?

    AAA අරන් මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නව මචන්...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ha aiye thawa tikak kal yanakota redi adan inna ewngeth redi galawei eka denna marenakota. :baffled::baffled:

    saitam eka wahanna apith wathura parawal kala tiyanwa malliyo
    eth pain gatala ubala monada gaththe kiyala hena hina
    lamainge kale thama aparade dawas kiyakda?
    oya medicine gana tikakwath dannawada?
    dannawa nam kata karanna aulak na
    dan leddu maren nadda ahuwoth uba kra wenawa neda?
    oya wage gon tharka danna epa
    wahanna onath na eka
    slmc permission eka nolabi ohomama tibbot exam karala dokek wei
    a exam eka copy karal liyanna pluwan ekak nemei
    a exam pass nam a koi rate ekek unath kamak na bn
    eka pass eka mata nam dokek
    mokada eke amaruwa eke thaththwe man dannawa
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,832
    21,070
    113
    best option is go to ausi or canada usa do ur mbbs degree i mean
    if u have money
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෙනුත් වාර්තා කාරයෝ උබලගේ පා ගමනට ආවා මෙන්න ඒගොල්ලෝ කියපු අදහස් ටිකක් :)

    මාලබේ පිහිටි සයිටම් (SAITM) පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”, “රජයේ සරසවි සඳහා බඳවා ගැනීම් ඉහල දමනු”, “පාසල් තුල සිදු කරන සියලු මුදල් අය කිරීම් නවතනු” යයි ඉල්ලමින් පේරාදෙනිය සිට කොලඹ දක්වා වූ දින පහක උද්ඝෝෂන පාගමනක සරසවි සිසුහු නිරත ව සිටිති. මෙම පාගමන, අධ්‍යාපනයේ පෞද්ගලීකරනය, පාඨමාලා කප්පාදුව, ඌන පහසුකම් හා පාඨමාලා ගාස්තු ඉහල දැමීම ආදී වශයෙන් මහජන අධ්‍යාපනයට එරෙහිව පසුගිය රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය ප‍්‍රහාරය, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මගින් වඩාත් ගැඹුරු කොට ඉදිරියට ගෙන යාමට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා අඛන්ඩ ශිෂ්‍ය විරෝධතාවයන්ගේ කොටසකි.

    එහි පලමු දිනය වූ 23 දා පේරාදෙනිය සරසවියෙන් ඇරැඹුන පා ගමනට සහභාගි වූ දහසක් පමන සිසු සිසුවියෝ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව සටන් පාඨ කියමින් මාවනැල්ල දක්වා ගමන් කලහ. මග දෙපස රැස්ව සිටි රජයේ සේවකයින්, සුලු ව්‍යාපාරිකයන් ඇතුලු මහජනයාගෙන් බහුතරය මුදලින් ආධාර කරමින් විරෝධතාවයට දැක්වූ සහයෝගය තුලින් අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව මහජනයා අතර වැඩෙන විරෝධය පෙන්නුම් කෙරින.

    ආන්ඩුව මෙවර අය-වැය තුලින්, සරසවි පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක‍්‍රමයක් මගින් ශිෂ්‍ය නය ලබා දීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම, සංගත, සුලු හා මධ්‍යම පරිමාන ව්‍යවසායන්ට ශ‍්‍රමිකයන් සම්පාදනය කෙරෙන ආයතන බවට සරසවි පරිවර්තනය කිරීම එල්ල කර ගත් ප‍්‍රතිසංස්කරන හඳුන්වාදීම ආදී පියවර ගෙන තිබේ. මේ වනාහි, මාලබේ සයිටම් ඇතුලු උපාධි සඳහා මිලියන ගනන් අය කරන ආයතන දිරි ගන්වමින් අධ්‍යාපනය තවදුරටත් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ ඉදිරි පියවරයන් ය
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න උන් හෙන කුහකයි බන්...අවුලක් නැහැ..ලංකාවනේ...ඕකුන්ට ඇත්තටම හිතේ අමාරුව ඔය SAITM වගේ වලින් එන උන් ලෙඩ්ඩු මරණ එකද, නැත්තම් උන්ට තරගය වැඩි වෙන එකද කියල උන්ගේ හිත් විතරක් නෙමෙයි...ඕන මෝඩයෙක් දන්නවා...:lol:

    මුන් මිනිස්සු ඉස්සරහට දාලනේ හැම ලබ්බම කරන්නේ..මම අහගෙන දොස්තරලා වගයක් මේ ඊයේ පෙරේදා TV එකේ කියනවා ලෙඩ්ඩු ගැන නොහිතා වැඩ වර්ජනය කරන්න වෙනවද, ඔන්න ඔහොම සීන් එකක්...

    මිනිස්සුන්ට ආදරේට නේ අර පෞද්ගලික විශ්වවිද්‍යාල වහන්න, ඒවායේ දොස්තරලා මිනී මරනවා කියල කෑගහන්නේ...අනේ හුකේ...:lol::lol:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    සල්ලි තියෙන උන් වැහුවත් පිට රට යයි .
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    saitam eka wahanna apith wathura parawal kala tiyanwa malliyo
    eth pain gatala ubala monada gaththe kiyala hena hina
    lamainge kale thama aparade dawas kiyakda?
    oya medicine gana tikakwath dannawada?
    dannawa nam kata karanna aulak na
    dan leddu maren nadda ahuwoth uba kra wenawa neda?
    oya wage gon tharka danna epa
    wahanna onath na eka
    slmc permission eka nolabi ohomama tibbot exam karala dokek wei
    a exam eka copy karal liyanna pluwan ekak nemei
    a exam pass nam a koi rate ekek unath kamak na bn
    eka pass eka mata nam dokek
    mokada eke amaruwa eke thaththwe man dannawa

    Palayan bn yanna thopilata kochchara qwwath therenne na. Lankawe godak ewn hithanne ubala hithana widihata. akane lankawa awrudu 60 thama ekathana pal wenne



    12249973_1169113303118851_8031442504382891727_n.png
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    66000V, Mulinma hoyala balapan Medical Faculty yanna Sri Lankawe Rajayen illana sudusu kama mokadda kiyala? Passe katha karanna warenko Privet Campus gana :P (Gobila wage Z score eka kiyanna epa :P)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    Palayan bn yanna thopilata kochchara qwwath therenne na. Lankawe godak ewn hithanne ubala hithana widihata. akane lankawa awrudu 60 thama ekathana pal wenne



    12249973_1169113303118851_8031442504382891727_n.png

    uben mama nikamata ahanne doca wenne Beheth dennada? car permit ekak gannada ? Nurse lage suthika puhunu epa kiyannada :baffled::baffled:

    Ay SAITM wahannama kiyanne denna kiyapallako uba med nam eh uba liyana paper ekama :dull: unta pahasukam nathnam ubalaye thiyena ewata awashya dawasata enna denna kiyapanko :dull: