ඒජ් ඔෆ් එම්පයර්ස් 2
ඉස්සර සෑහෙන කාලයක් සෙල්ලම් කලා.
චීට් බුක් ආවට පස්සෙ ආසාව නැති උනා
තවමත් කටපාදන් චිට් ටික

රයිස් ඔෆ් රෝම් එකේ
bigdaddy, proton man, hoyo hoyo, pepperoni pizza, steroids, woodstock
කොන්කර එකේ
how do you turn this on, furious the monkey boy ඔය දෙක තමා මතක ලොල්
දිව රෑ නිදි නොබලා කන්නයි අහවල් වැඩේටයි විතරයි පුටුවෙන් නැගිට්ටේ

තව කසින් කෙනෙක් හිටිය ඌ එක්ක නෙට්වර්ක් කරලා ඩෙත් මැචුත් ගැහුවා..
පස්සේ නං ඌ ට්රේවියන් ඔන්ලයින් ගේම් එක ගගහ හිටිය අවුරුදු ගානක් තිස්සේ..
මරු අතීතේ බං AoE
මතකද එකේ මිනිහෙක් ව ක්ලික් කරාම "අමරබින්දු" ගානවා
