Ubalath waren RAVI yage ammata pin denda :D

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකගෙ අම්මල මැරිලා බං ඒක නිසා....,

    ඕකගේ ගෑනි, දුලා දෙන්න හැදි ගෑවිලා යන්න කියලා ඉතසිතින් සුබ පතමුහ්....:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඕකගෙ අම්මල මැරිලා බං ඒක නිසා....,

    ඕකගේ ගෑනි, දුලා දෙන්න හැදි ගෑවිලා යන්න කියලා ඉතසිතින් සුබ පතමුහ්....:(:(

    itin okama hedigewila yanna kiyala wish karahanko,ai ammala dula alla ganne :lol:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මේ තරම් මෝඩ මුදල් ඇමති කෙනෙක් මේ ලෝකේ තවත් නෑ. මේ හරකා කරන වැඩෙන් වෙන්නේ මිනිස්සු බැංකුවල සල්ලි දාන එක පුලුවන් තරම් අඩු වෙන එක. එක්කො හොරෙන් පිටරට බැංකුවලට සල්ලි දාන එක.

    රටක අයවැය මගින් කල යුත්තේ ඒ රටේ කාර්මික ආදී ක්ෂේත්‍ර වල දියුණුවට ආයෝජනය කරමින් අයවැය හිගය පියවීමට යෝජනා ඉදිරිපත් කිරීම මිසක් ඒ රටේ මිනිස්සුන්ගේ වත්කම් සූරා කෑම නොවේ. මොන මගුලකට මේ කාලකණ්ණියට රටේ මුදල් ඇමතිකම දුන්නද මන්දා?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ තරම් මෝඩ මුදල් ඇමති කෙනෙක් මේ ලෝකේ තවත් නෑ. මේ හරකා කරන වැඩෙන් වෙන්නේ මිනිස්සු බැංකුවල සල්ලි දාන එක පුලුවන් තරම් අඩු වෙන එක. එක්කො හොරෙන් පිටරට බැංකුවලට සල්ලි දාන එක.

    රටක අයවැය මගින් කල යුත්තේ ඒ රටේ කාර්මික ආදී ක්ෂේත්‍ර වල දියුණුවට ආයෝජනය කරමින් අයවැය හිගය පියවීමට යෝජනා ඉදිරිපත් කිරීම මිසක් ඒ රටේ මිනිස්සුන්ගේ වත්කම් සූරා කෑම නොවේ. මොන මගුලකට මේ කාලකණ්ණියට රටේ මුදල් ඇමතිකම දුන්නද මන්දා?

    uta benala wedak ne ban, oka karanna owun okkoma hawul, owagen penne muge mole gena witarak neme ranil ge my3 ge okkoma mole tarama tama mahindala gotala basil lata munta wada loku vision ekak tibba, un karapu dewal practical ,mun kiyna ewa lowet karanan be
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Meka salli athata ganna eka discourage karanna demma kiyala thama kiyanne. Online transfer, acc to acc transfer walata oya tax eka gahanne ne kiyala thama kiyanne. Monawa unath munta wedi aayusha ne wage.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nikamuntath puluwanne, anunge tax valin kaka bibi inne nathiva, thamanuth work karala money earn karanna.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සේල් කාරයෝ ඉවරයි මේකෙන් , උන් වාහන වල ගනන් තවත් උස්සයි . වාහනයක් විකුනලා සල්ලි පොතේ දාන එකා ඉවරයි. වාහනේ වික්කා , බජට් එකෙන් අලුත් ඒ වා අඩු වෙයි කියලා. සිකුවේ දාගෙන
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගන්නට හිටියත් ඇකුවා
    රවියා ඒකට හිකුවා
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඔය මොන හුත්ත උනත් බලපන් ඔිකුන්ටම තමයි අපේ උත්තලා ජන්දෙ දෙන්නෙ...