කාර් එකක් ගත්තා කුකුලනි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    කාර් එකක් ගත්තා කුකුලනි

    එළකිරි.කොම් වෙත ලොග් වී ලියමි
    01.12.2015

    හිතවත් එළකිරි වාසී ජනතාවනි,

    ඉන්දියන් වාහන වලට ඇති දැඩි අකමැත්ත සහ ටොයෝටා වලට ඇති දැඩි ඇල්ම පෙරදැරි කරගෙන 1992 වර්ෂයේ නිෂ්පාදිත අවුරුදු 23ක් පැරණි ටොයෝටා ස්ටාර්ලට් ජීටී වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 13 වැනි සුලු මුදලකට මිලදී ගත් බව ඉතා සතුටින් දැනුම් දෙමි.

    මෙයට,
    විශ්වාසී
    SHEHAN_GIWANTHA




    12285614_1141379569209005_1284318842_n.jpg


    12283302_1141379585875670_1418394932_n.jpg


    12285870_1141379629208999_1032776025_n.jpg


    12283101_1141379622542333_1675080269_n.jpg


    12283185_1141379645875664_406931880_n.jpg
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    සුභපැතුම් මචන්!

    ෆොටෝ එකකුත් දාපන් බලන්න.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ට පට පට...ගත්තද කාර් එක මචං....

    බය වෙන්න එපා ඕක ජපනගේ සුපිරි නිමැවුමක්..පොඩි උනාට හැඩකාර විසේකාර කාර් එක..ටර්බෝ එන්ජිම නිසා සුපිරි ආතල් එකක් ගන්නත් පුළුවන්..දාමුකෝ ෆොටෝ ටිකක්..

    ජය වේවා මචං..........