Starlet GT car ekak 13 laks. valata nam laabai vage machan.. sure da GT mai kiyala.. 2 Door da 4 Door da.. Puluvan nam hodata hadala 30kata vithara Vikunala daana..



සුභපැතුම් මචන්!
ෆොටෝ එකකුත් දාපන් බලන්න.
photos tikak daapan ko.... ela ela jaya wewaaa!!![]()
සුභපැතුම් !
ෆොටෝ එකකුත් දාපන් බලන්න.
jaya wewa... pics please
ජන්තු අයියා;19366173 said:පට්ට පට පට...ගත්තද කාර් එක මචං....
බය වෙන්න එපා ඕක ජපනගේ සුපිරි නිමැවුමක්..පොඩි උනාට හැඩකාර විසේකාර කාර් එක..ටර්බෝ එන්ජිම නිසා සුපිරි ආතල් එකක් ගන්නත් පුළුවන්..දාමුකෝ ෆොටෝ ටිකක්..
ජය වේවා මචං..........
Congratz Machan..!
Party එකක් සමග Photo ටිකක් දාපන්කෝ
![]()
ko ban photos
රත්තරං;19366947 said:එල එල... ඕක ජීටී කියල හරියටම සුවර්ද?
congratzzzzzzzzzzzzzzz
fotos deka thunakuth dapn api wge anathayinta blanna![]()
Elaz machan... congratulations !
Real GT ekaknam oya ganata labai
Pics tikak ikmaninma dapan Hode![]()