LAND in Battaramulla \ Thalawathugoda (Wanted)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    බත්තරමුල්ල , තලවතුගොඩ අවට විකුනන්න පර්චස් 8 හෝ 9 හෝ 10 ඉඩම් තියෙනවා නම් PM කරන්න. :baffled:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    manthrie quartrs laga perchace 17 k thibee, perch eka laksha 7
    pasikudah perch 159 thibee serama laksha 85
    Benthota Island ekak thibee--million 500
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    maharagama perch 18 + niwasa ( Old)
    laksha 100

    hunk bike eka athata 130 idiriyata waarika 18 rupiyal 11000 gaane
    ( Mekath wikunanna balapan ko)
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    thalawathugoda wali para ekak thiyanawa perchers 5.5 land ekak

    anika ma pathan land ganna epa ban koswatha/malabe e patha aduwata ganna puluwan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    thalawathugoda wali para ekak thiyanawa perchers 5.5 land ekak

    anika ma pathan land ganna epa ban koswatha/malabe e patha aduwata ganna puluwan



    අඩේ මචන් කොයි හරියේද වලිපාරේ? 8ක් වගේ නැද්ද?

    තලවතුගොඩම තමා හොයන්නේ මචන්. කොස්වත්ත තලාහේන පැත්තේ බැලුවා. ඒවා හරි යන්නේ නෑ. පරිසරය අවුල් ගොඩක්. මුඩුක්කු ගතිය තියෙන්නේ බන්. මාලබේ දුර වැඩි.