World's_Best_Carry_On_Bag

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔයාලගාවත් ඇති නේද ඇවිදින්න යනකොට අරන් යන බෑග් එහෙම මට හම්බ උනා සිරා බෑග් එකක් මේකේ නම තමයි G-Ro මේක සාමාන්‍ය traveling බෑග් වලින් ටිකක් එහාට ගිය traveling බෑග් එකක්. මේකේ එක එක විශේෂතා ගොඩක් තියෙනවා, මේකේ design එක, ලොකු රෝද දෙක නිසා පහසුවෙන් ඕනිම තැනක ඇදගෙන යන්න පුළුවන් කියල තමයි මේක හදන අය නම් කියන්නේ. :yes::yes::yes::yes:

    මේකේ ඇතුලේ battery එකක් තියෙනවා mobile phone එකක් එහෙම 10 පාරක් විතර charge කරන්න පුළුවන්ලු තව මේකේ location, proximity වගේ sensor තියෙනවා ඒ සෙට් එකම optianal gadgets කියල තමයි කියන්නේ ඕනි නම් හයි කරගන්න පුළුවන්ලු. වැඩි විස්තර වලට පහල තියෙන ෆොටෝ බලන්නකෝ.
    :):):):)

    මේක Kickstarter campain එකකට දල දැන් මෙයාල fund riase කරනවා production වලට මෙන්න ලින්ක් එක click here

    Video URL එක - Click Here

    2015-12-03.gif

    141qv4h.jpg

    9tephe.jpg

    sesjki.jpg

    25a0n6g.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    english වලින් tittle එක දානකොට මේ වගේ _ දාන්න එපා මචන්.එතකොට tittle එක සයිට් එකේ පේන්නේ බාගෙට.+6
     
    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    english වලින් tittle එක දානකොට මේ වගේ _ දාන්න එපා මචන්.එතකොට tittle එක සයිට් එකේ පේන්නේ බාගෙට.+6

    ela machan