Ebay/Paypal උදව්වක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    AbGHDB5.png

    Ebay එකෙන් item එකක් order කරලා paypal එකෙන් ගෙව්වම error එකක් ආවා.ඊට පස්සේ එක දිගටම paypal එකේ ඔහොම පෙන්වනවනේ. එක දිගට මෙහෙම transfer වෙන එක නවත්ත ගන්න විදියක් නැත්ද.දන්නා කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්නකෝ.