help mee. Driving License Prashnyak..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mchnla...mage light vehicle licen ekata awrudu 2ka wena masa 3k wthra adui..( 2016 march walta 2years.)

    Mata damma heavy vehicle licen gana berida?

    Man podi loriyak drive karoth policyn awla daida? Ekek nam kwa police adurna ekta kyla dada kolyak lygna uw ynwa kyla.

    Uaduwak dipanko.. Bump ekak wath dan ymnla..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිසියට ගිහින් දඩ කොලයක් ලියෝ ගනින් 500 විතර යයි පොලිස් කාරයා දඩ කොලේ බර වාහන පන්ති ටිකත් ලියලා දානවා එක නිසා ෂේප්

    ලොරිය ඩේලි එලවන්න ඕනේ නම් පොඩ්ඩක් කචල් ලයිසන් එක අරන්ම එලියට දාපන්
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    සොහොන;19412684 said:
    පොලිසියට ගිහින් දඩ කොලයක් ලියෝ ගනින් 500 විතර යයි පොලිස් කාරයා දඩ කොලේ බර වාහන පන්ති ටිකත් ලියලා දානවා එක නිසා ෂේප්

    ලොරිය ඩේලි එලවන්න ඕනේ නම් පොඩ්ඩක් කචල් ලයිසන් එක අරන්ම එලියට දාපන්

    Mchn adurana policekrykta kyla one ne dada kole liya gana?

    Bra wahana nati hnda dada kolen ghn karumetwth acidnt ekak unth case wadiwei ne bn?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Mchn adurana policekrykta kyla one ne dada kole liya gana?

    Bra wahana nati hnda dada kolen ghn karumetwth acidnt ekak unth case wadiwei ne bn?

    ඔව් බන් අදුරන 1 අල්ල ගනින් :D මෙහෙමයි මෙන් රොඩ් එක හුරුවෙනකම් සතියක් 2 අස්සෙ පාරවල් වලින් පලයන් ඇතුලෙ පාරවල් හුරු වුනා කියන්නෙ මෙන් රොඩ් එකෙන් ලෙසියෙන් යන්න පුලුවන් :D මෙන් රොඩ් එකෙ නිතියට යන්නෙ ඇතුලෙ පාරවල් වල නිති නැ එක නිසා ප්‍රවෙසමෙන් වාහනය ගනනි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    එපා බං ඔය පොලිස් උත්තලගේ හොර වැඩ වලට අනුබල දෙන්න ඒකයි උන් හැමදාම අපිට දඩ කොල දෙන්නෙ පුරුද්දට.:angry: උඹ බරවාහන අරගෙන පැදපන්. :yes:
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    සොහොන;19412820 said:
    ඔව් බන් අදුරන 1 අල්ල ගනින් :D මෙහෙමයි මෙන් රොඩ් එක හුරුවෙනකම් සතියක් 2 අස්සෙ පාරවල් වලින් පලයන් ඇතුලෙ පාරවල් හුරු වුනා කියන්නෙ මෙන් රොඩ් එකෙන් ලෙසියෙන් යන්න පුලුවන් :D මෙන් රොඩ් එකෙ නිතියට යන්නෙ ඇතුලෙ පාරවල් වල නිති නැ එක නිසා ප්‍රවෙසමෙන් වාහනය ගනනි :yes:

    Man dan awrudu 1.5 wthra kele parwal wala lorya aran gya bn. Main road wala,trafic eke wdiya ghn na. Ghinma nati ganai..

    Shape eke ynanan puluwn main road eke..
    Mata dwasata 10km wath yna one na bn. Eth adiyn adiyta policyn nwthnwa..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එපා බං ඔය පොලිස් උත්තලගේ හොර වැඩ වලට අනුබල දෙන්න ඒකයි උන් හැමදාම අපිට දඩ කොල දෙන්නෙ පුරුද්දට.:angry: උඹ බරවාහන අරගෙන පැදපන්. :yes:

    me tike hdisi wada tikakta yna wdiyk nthuwa bluwe bn..licen gana masa 3k4k ynwa bn..:sorry:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ehema dan dada kola un kadan naa bn try karala balahan mama danna eketath hari giye naa uba mona loriyak da elawaanna hadanne? lorry dakka gaman police un balanawa

    ona oka bn loriya.. Ow bn hmadama wage nawathnwa..
    NA005424_um3uulzyy43h_pr.jpg
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එක්ස්පිරියන්ස් එකෙන් ගියන්නේ තඩි ලොරි තඩි ඩයිවර්ලා අල්ලන කලේ අපේ අයියලා

    උබ ඔන්න මෙන්න බරවහන බට්ටෙක් බටු ඇටේ වගේ අරන් ගියොත් අම්මෝ අයියලා අත දන්නේ දත් කැකුළු පාලා සුරතල් සිනා සිලා, දඩ කොලයක් ලියන එක මේ කලේ සාර්ථක නැහැ

    අසාර්ථක විමට හේතු

    ආතල් එකට වැඩබලනන් එන ටැෆික් ලොක්කෙක් ඇල්ලුවොත් දඩ කොලේ දිපු එකා ඉවරයි
    එරියාඑකෙන් පිට කොහොමත් නොස් සෙල්ලම්

    සාර්ථක වන්නේ

    දඩ කොලෙ දිපු එකා හෙන ගඩ්ඩෙක් විම ( වටේ එරියා එක කොල් එලෙන් සෙන්ටිමෙන්ටල් කරන්න පුලුවන් වීම )
    තමන්ගේ එරියාඑකෙන් විතරක් යා හැකිවිම
    ලයිසන් එකක් නැති කෙනෙක්ට නඩු බඩු වලට අර ගත්ත කෙනෙක්ට යන්න පුලුවන් හදිසි විසදුමක් විතරයි බන්

    උබට කරන්න තියෙන්නෙ පොඩ්ඩක් ඉවසලා ඔක ගනන් එක මම දන්නවා උසාවි ගනේ කාපු කට්ට ඉස්සර නිවාඩුත් දලා ගෙදරට බොරුත් කියල සල්ලිත් ගෙවල දඩ හොර දඩ කොල්යක පෙන්නලා මව හෙන අමරුවක වැටුනා තව පොඩ්ඩෙන් මට දෙ දිපු අයියත් ඉවරයි
     
    area ekn pita nan yewn na bn.. Dada kola kathwa nadu yana wedak wage ne bn?