- වැස්ස -

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    වහින වෙලාවට දැනෙන දේවල්, හිතෙන දේවල් කියාගෙන යමල්ලා බලන්න.. :cool:

    මට නම් හිතෙන්නෙම ඉස්කෝලෙ යන්න වෙන්නෙ නැති, ක්ලාස් යන්න වෙන්නෙ නැති ආතල් ෆුල් මාවලස් ඩේ එකක් උදා උනා කියලා තමයි බං...
    :yes::yes:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තෙමෙනවා. ලිස්සනවා. traffic වැඩි වෙනවා. කාර් එකේ නැත්තම් බස් එකේ යන්නව වෙනවා. කුජීතයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය කාලෙට ඔහොම හිතෙනවා බන් එත් කරන්න තියෙන වැඩේ කරන්නම වෙනවා මේ කාලයේ :(