පොලිසියෙන් ඇල්ලුවා....

lankafx

Member
Apr 9, 2015
134
10
0
පොලිසියෙන් ඇල්ලුවා....

මචංලා,
දැනට දවස් දෙකකට කලින් මගේ ඩ්‍රයිවින් ලයිෂන් එක නැති උනා. මම මහර පොලිසියට ගියා ඇන්ට්‍රි එකක් දාන්න.එත් එතන හිටපු කොස්ස කිවුව සතියක් විතර බලල එන්න කියල.අද මම මොටසයිකලෙන් අකුරැස්සේ යද්දී කළුතර පොලිසියෙන් නැවැත්තුව.මමත් වෙච්ච ඩේ කිවුව.ඒගොල්ලෝ පිළිගත්තේ නෑ. එත් දඩ කොලයක් වත් දුන්නේ නෑ.මුකුත් කිවුවේත් නෑ.නම/ලිපිනය අයිඩි නො/ ඔක්කොම ලියා ගත්ත. උසාවි දානවද කියල ඇහුවම නෑ කිවුවා.මට මේක තේරෙන්නේ නෑ.පොලිසිය තොරතුරු ලියාගත්තේ ඇයි. දඩ කොළ ගෙදෙට්ට තැපෑලෙන් එවන සීන් එකක් තියෙනවද?කියල දියල්ලා.මට රෙවිල ඉන්නේ.