ඕක එනවට මං කැමතියි.....
හේතුව කියන්නං....
මම ක්ලිනික් එකට සහායිකාවක් හොයා ගන්න පුදුම දුකක් විදින්නේ. පත්තරේ ඇඩ් එකක් දැම්මත් උපරිම දෙන්නයි එන්නේ. අපිට සේවා ස්ථාන වලට පුහුණු හෝ නුපුහුනු ශ්‍රමය හොයා ගන්න මාර කට්ටක් කන්න වෙන්නේ.
මගේ බිරිද යම් නිෂ්පාදන සමාගමක සන්නම් කළමනාකාරවරියක්. ඇය යටතේ දැන් වසරක වෙලේ ඉදන් රැකියා අවස්ථා 42ක් තියනවා. මිනිස්සු නෑ. මැෂින් දුවන්නේ අයිඩ්ලිං......හැම එකාම ලේසියෙන් ම කරනනේ එදා වෙල් ටුවර්ස් දුවන්න ත්‍රීවීල් එකක් අරං පාරේ ඉන්න එක. ගෙවල් වල කෙල්ලො, ගෑණු උදේ 8 ඉදන් 2 වෙනකං පෙන්නක ලපඩ ටෙලිනාට්ටි බල බලා *ක උඩ තියං ඉන්නවා.....
ඉන්දියන් එවුන් මෙහේ ඇවිත් තුට්ටු දෙකට වැඩ කරන්න, නැත්තං තුන් වේල කන්න දුන්නම වැඩ කරන තත්ත්වෙට ආවා ම, ඔය *කවල් උඩ තියං ඉන්න කම්මැළි කාළකන්නින්නට ඇහැ ඇරෙයි. අතට හම්බ වෙන තුට්ටු දෙක නැති වෙන කොට එයි *ක ඉරයි වැඩ කරන්න.......
සාදු කම්මැළි මී හරකුන්ට අපේ රටේ ඉන්න............
දැන් මගේ රෙප් කපපල්ලා!![]()

බලන් ඉදපන් ... ඔය දත ගලවන ව්‍යාපාරෙටත් කෙලවෙනවා ඕකෙන්....
ඉහලම මට්ටමට ට්‍රේන් කරවලා, මාසෙකට 20000++ පඩියක් දීලා, අවුරුද්දකට සැරයක් සැලරි එක වගේ දෙගුණයක බෝනස් එකක් දීලා, ට්‍රැවලින්ග් එලවන්සස් දීලා,අවුරුද්දකට නිවාඩු 14ක් දීලා, යුනිෆෝම්, සපත්තු දෙකේ සිට මේකප් කිට් එක දක්වා අරං දීලා, උදේ 9 ඉදන් හවස 6.30 වෙනකං විතරක් දෛනික සේවා පැය ගාන දීලා, වැඩි වෙන පැය ගානට ඕටී දීලා, බරපතල ප්‍රතිකාර වලට ඇසිස්ට් කරන එකට වෙනම ම එලවන්සස් දීලා, ඉරිදා සහ පෝය නිවාඩු ත් දීලා මෙතනට කෙනෙක් හොයන්න බැරි මෙතන අවුලක් නිසා ද කියපං කෝ.......minissunta hoda salary ekak gewanawanam,wedakala heki parisarayak thiyenawanam minissu hoya ganna eka getaluwak nemei.ayathanayakata sewakayo enne nethnam aayathanaye getaluth ethi.

ඉහලම මට්ටමට ට්‍රේන් කරවලා, මාසෙකට 20000++ පඩියක් දීලා, අවුරුද්දකට සැරයක් සැලරි එක වගේ දෙගුණයක බෝනස් එකක් දීලා, ට්‍රැවලින්ග් එලවන්සස් දීලා,අවුරුද්දකට නිවාඩු 14ක් දීලා, යුනිෆෝම්, සපත්තු දෙකේ සිට මේකප් කිට් එක දක්වා අරං දීලා, උදේ 9 ඉදන් හවස 6.30 වෙනකං විතරක් දෛනික සේවා පැය ගාන දීලා, වැඩි වෙන පැය ගානට ඕටී දීලා, බරපතල ප්‍රතිකාර වලට ඇසිස්ට් කරන එකට වෙනම ම එලවන්සස් දීලා, ඉරිදා සහ පෝය නිවාඩු ත් දීලා මෙතනට කෙනෙක් හොයන්න බැරි මෙතන අවුලක් නිසා ද කියපං කෝ.......![]()

ඕක එනවට මං කැමතියි.....
හේතුව කියන්නං....
මම ක්ලිනික් එකට සහායිකාවක් හොයා ගන්න පුදුම දුකක් විදින්නේ. පත්තරේ ඇඩ් එකක් දැම්මත් උපරිම දෙන්නයි එන්නේ. අපිට සේවා ස්ථාන වලට පුහුණු හෝ නුපුහුනු ශ්‍රමය හොයා ගන්න මාර කට්ටක් කන්න වෙන්නේ.
මගේ බිරිද යම් නිෂ්පාදන සමාගමක සන්නම් කළමනාකාරවරියක්. ඇය යටතේ දැන් වසරක වෙලේ ඉදන් රැකියා අවස්ථා 42ක් තියනවා. මිනිස්සු නෑ. මැෂින් දුවන්නේ අයිඩ්ලිං......හැම එකාම ලේසියෙන් ම කරනනේ එදා වෙල් ටුවර්ස් දුවන්න ත්‍රීවීල් එකක් අරං පාරේ ඉන්න එක. ගෙවල් වල කෙල්ලො, ගෑණු උදේ 8 ඉදන් 2 වෙනකං පෙන්නක ලපඩ ටෙලිනාට්ටි බල බලා *ක උඩ තියං ඉන්නවා.....
ඉන්දියන් එවුන් මෙහේ ඇවිත් තුට්ටු දෙකට වැඩ කරන්න, නැත්තං තුන් වේල කන්න දුන්නම වැඩ කරන තත්ත්වෙට ආවා ම, ඔය *කවල් උඩ තියං ඉන්න කම්මැළි කාළකන්නින්නට ඇහැ ඇරෙයි. අතට හම්බ වෙන තුට්ටු දෙක නැති වෙන කොට එයි *ක ඉරයි වැඩ කරන්න.......
සාදු කම්මැළි මී හරකුන්ට අපේ රටේ ඉන්න............
දැන් මගේ රෙප් කපපල්ලා!![]()

මරුසිරා;19426135 said:
ගොඩක් දෙනෙක් ඔහොම කියල හිත හදාගත්තට ඇත්ත එක නමේ මචන්..
දැනටමත් ඕකට අවශ්‍ය දේවල් කරමින් ඉන්නේ
වාසි ඉන්දියාවට .අපිට ඇති ලබ්බක් නැ .කොටින්ම උන්ගේ විරැකියාව අපෙන් පිරිමහගන්නවා ..
ඊට අමතරව ලංකාවේ තේ කඩන්න සුද්දෝ ගෙනාපු දෙමල උන් අපේ රටට මහා විනාසයක් කරලා තාමත් ලංකාවේ නිජබිම් ඉල්ලනවා .
ඕකෙන් මෙහෙ එන උන් උබ හිතනවද ලංකාව දාල යයි කියල ..
සිංහලු සුළුතරය කිරීමේ ඉක්මන් ක්‍රමයක් මේක ...
ඉන්දියන් කාරයෝ කොහේ ගියත් එරටින් යන්නේ නම් නැ .කොටින්ම මැදපෙරදිග රටවල් මුන්ට වීස දෙන එක සීමා කරලා තියෙන්නේ .
ඉතින් උන් දැන් ලංකාවේ පැලපදියම් වෙන්න මේක ඉනිමගක් .
තව තියෙනවා ඔකේ .උන් පොදු මුදල් ඒකකයක් යෝජනා කරනවා .හැබැයි සල්ලි අච්චු ගහන්නේ ඉන්දියාවේ විතරයි ..
උන්ට ඕනේ වුනාම සල්ලි ගහයි .අපි උන්ගේ බර අදියි .
ගොඩක් දේවල් තියෙනවා .එත් කියලා වැඩක් නැ .අපේ මොට්ටයන්ට තේරෙන්නේ නැ .එක්කෝ දේශපාලනේ නිසා බීරො ගොළුවෝ වගේ ඉන්නවා

රනිල් කියන්නේ සත පහකට ශුවර් කරන්න බැරි එකෙක්.ඕකා තව අවුරුදු කීපයකින් මැරිලා යයි.අපි එපැයි ජීවත් වෙන්න.

දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.
මේ තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341
මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.
සාපේක්ෂව වඩා ලාභ උනත් පිටරට අායෝජන ගොඩක් (විශේෂයෙන් සේවා අාශ්‍රිතව අායතන වල outsourcing වැඩ) ඉන්දියා, පකිස්ථාන් වලට නොයා ලංකාවට එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.
වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.
ප.ලි. මේකෙ topic එක දැකල ගාෙඩක් උන් කියවන්නෙ නැති වෙයි. ශෙයා බම්ප් පාරක් දීපල්ල පුළු පුළුවං හැටියට.

කොහොම ගිවිසුම ගැහව්වත් හැමෝටම බලපානව...
උදා: නර්ස් කෙනෙක් ආවොත් මෙහේ වැඩට එයාගෙ මනුස්සයටත් එන්න පුලුවන් ..
ඌ ඉන්ජෙක් හරි ඩොකෙක් හරි නම් ඌට රස්සව දෙන්න නිකන්ම බැදිල ඉන්නව