SAITAM එළකිරි

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට හිතෙන්නේ මේ යන විදියට සුධර්මාරාමේ සහ අවන්හලේ Pre internලා සහ වෙනත් අය දාලා Medicine කුඩා කණ්ඩායම් පංති කරලා ටෙන්ඩර් දාලා (දැන් 50000නෙ ගන්නේ) ලෙඩ්ඩු ටිකක් පෙන්නගෙන මෙරිට් ලිස්ට් එකට මන්ත්‍ර බලයෙන් ඇතුල් කොරලා ;) අවුරුදු හතර හාමාරෙන් විතර දොස්තරකෙනෙක් :cool: බිහිකොරයි. ඊටත් පස්සේ තැපෑලෙන් මෙඩිසින් කියලා එකක් පටන් ගයි :D.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    dan oya uba kiyana vidiyata nathuva inna doctorsla athin ki denek marila thiyenavada bn
    munta ledak hoyaganna ba,thiyena tharam reports genna kiyanava.hadda ganan dila report genavata passe balanneth na visik karala danava.lede adu venneth na :(
    oya athare supirima charitha(ange talent eka thiyena) ayath innava :)
     
    • Like
    Reactions: grand1

    හැමෝටම වරදින්න පුළුවන්, ඒක මෙහෙ විතරක් නෙවේ ලෝකේ ඕන තැනක වෙනවා, කාටවත් මැජික් බලයක් නෑනේ.
    ඒත් ඉතිං ඔය කියන තරම් ඒක නිසාම ලෙඩ්ඩුන්ට හානියක් වෙන්නේ නෑ.
    අනික ටෙස්ට් ගැන කියනවා නම් ගොඩක් ඩොක්ටර්ස්ලා ටෙස්ට් ගැන ගොඩක් හිතලයි ඕඩර් කරන්නේ,
    එකත් පිටරටවල මීටත් වඩා කරනවා.
    අපේ රටේ රුපියල් 1000- 2000 කින් ටෙස්ට් කරලා හොයන්න පුළුවන් ලෙඩේට පිටරට 10-12 කටත් වඩා යන අවස්ථා තියෙන්න පුළුවන්, මොකද අපේ අය දන්නවා අවම පහසුකම් වලින් වැඩ ගන්න.
    කොහොමවෙතත් මේකේ ප්‍රස්තුතය ඒක නෙවෙයිනේ මචං. :no:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හැමෝටම වරදින්න පුළුවන්, ඒක මෙහෙ විතරක් නෙවේ ලෝකේ ඕන තැනක වෙනවා, කාටවත් මැජික් බලයක් නෑනේ.
    ඒත් ඉතිං ඔය කියන තරම් ඒක නිසාම ලෙඩ්ඩුන්ට හානියක් වෙන්නේ නෑ.
    අනික ටෙස්ට් ගැන කියනවා නම් ගොඩක් ඩොක්ටර්ස්ලා ටෙස්ට් ගැන ගොඩක් හිතලයි ඕඩර් කරන්නේ,
    එකත් පිටරටවල මීටත් වඩා කරනවා.
    අපේ රටේ රුපියල් 1000- 2000 කින් ටෙස්ට් කරලා හොයන්න පුළුවන් ලෙඩේට පිටරට 10-12 කටත් වඩා යන අවස්ථා තියෙන්න පුළුවන්, මොකද අපේ අය දන්නවා අවම පහසුකම් වලින් වැඩ ගන්න.
    කොහොමවෙතත් මේකේ ප්‍රස්තුතය ඒක නෙවෙයිනේ මචං. :no:
    machan dan oka lankavata aluth deyak unata pitaratavala private campus valin apu doctorsla kochcharanam innavada,oya me prashneta pita ratavalata sapekshava katha karala thiyen anisai mn meka kivve.kohoma unath rajaye vishvavidyala vitharak nemei issarahata private campus valinuth me field ekata ena pirisa vadi venav abn,eka kohomath navaththanna bari venava bn.Saitam vitharak nemei thava eva ei bn :D

    :P:P:P