Kirulapana- Piliyandala

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිරුපන ඉදන් කොලබ පැත්තට යනකොට උදේ නම් වැල්ලවත්ත කෝවිල ගාවින් බැහැපන්. පර පන්නම හෙන ගහන්න වගේ බස් යනවා 120 හොරණ පිළියන්දල කැස්බෑව ඔය ඕනි එකක යන්න පුළුවන්

    දවල්ට වන වේ කරනවා එතකොට කිරුළපනින් 138 ක නැග්ගම උබට පාමංකඩ හන්දියෙන් බහින්න පුලුවන් එතනිනුත් හෙණගහන්න වගේ යනවා බස් 120 එකේ පලයන්

    ඕක හරි සුළු දෙයක් බන් හොයාගන්න බැරි පාරේ යන පොඩි ළමයෙක්ගෙන් උනත් අහපන් යන හැටි කියයි
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0

    Thank you bung :)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    townhall walin 120 ganna puluwan neda :eek:
    From:
    Pettah
    to:
    Piliyandala

    Also stops at:

    Piliyandala

    Boralesgamuwa

    Rattanapitiya

    Pepiliyana

    Kohuwala

    Dutugemunu Street

    Pamankada

    Havelock City – The Om Space

    Thimbirigasyaya Junction

    Thummulla

    Kumaratunga Munidasa Road

    Cambridge Place

    Public Library

    Dharmapala Mawatha

    Town Hall

    Ibbanwala Junction

    T.B. Jayah Road (Darley Road)

    Gamani Hall Junction

    D.r. Wijewardena Road

    Lake House

    Forthttp://routemaster.lk/bus/120/