mathakane cn eka kiwa man ubata ayya
meka dakkama ayama mathak una
nodakin amataka karala hitiya witarai
--rep

mathakane cn eka kiwa man ubata ayya
meka dakkama ayama mathak una
nodakin amataka karala hitiya witarai
--rep

mathakane cn eka kiwa man ubata ayya
meka dakkama ayama mathak una
nodakin amataka karala hitiya witarai
--rep

...මට මුකුත් කිව්වෙ නෑ උඹ
Keep this quote in your mind,you can recover quickly.Don't try to forget it but aspect your past.
![]()
දුක, වේදනාව තමයි පතුලටම කිමිදිලා විඳින්න පුළුවන් හැඟීම බං![]()

එහෙම වෙලාවට ඔය සිංදුව කියාපු බේත...![]()
තව හිත අව්සගන්න ආසනම් මිල්ටන්ගේ ඔබවෙනුවෙන් ලියු අහන්න 
අනිවා. ඒක හරි මචන්.
සතුට ආදරය කියනදේ පතුලටම කිමිදිලා තියෙනව නේද? හිත පුරාම දැනෙන සැහැල්ලුව, මනසට දැනෙන අමුතුම සංකීර්ණ ලෝකය, සිරුරට දැනෙන පාවෙන ගතිය. ඒ ගැන කියන්න තේරුම් ගන්න බෑ මචන්. ඒ කෙල්ල තමයි මට නියමම ආදරේ පෙන්නල දුන්නෙ. විඳින්න සැලැස්සුවෙ. මතක් වෙද්දි දුකටත් වඩා සතුටක් දැනෙන්නෙ මට.

තව හිත අව්සගන්න ආසනම් මිල්ටන්ගේ ඔබවෙනුවෙන් ලියු අහන්න
ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. ..
දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ..
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග..
මහ වන වදුලක සැඟව ගියාදෝ..

machan buddagama follow karapan. pitiduwe boss ge bana elata set wenawa.
matanam loku sahanayak hambuna!

තව හිත අව්සගන්න ආසනම් මිල්ටන්ගේ ඔබවෙනුවෙන් ලියු අහන්න
ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. ..
දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ..
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග..
මහ වන වදුලක සැඟව ගියාදෝ..
man hithuwe oba wenuwen gayu gi eka kiyala.aththatama machan. youtube eke ona tharam pitiduwe boss ge bana thiyenawa.
ahala balahan. hithata ganin. puduma sahalluwak ban enne. bokkenma

ඉස්සර ට්රයි කරපු කෙල්ලෙක් ලඟදි දවසක ටවුන් එකේදී හම්බුනා. ගුඩ් මෝර්නින් කියල යන්න ගියා ඒකි. දවල් දැනගත්තේ එදා එයාගේ බර්ත්ඩේ එක කියල. උදේ දැක්කට පස්සේ දවසම මොකක්ද මොකක්ද වගේ. ඉස්සෙල්ලම ආදරයක් කියල හැඟීමක් ඇති වුනේ ඒකි ගැන. ඒත් කවදාවත් කියාගන්න බැරි වුණා. උඹේ පොස්ට් එක කියවපුහම ඒ සිද්දිය මතක් වුණා...![]()

එහෙම වගේ මගුලක් වෙලා තමයි මාත් මේක දැම්මේ බං...දාපන් 5ක්![]()