෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මගේ එක හදලා දුන්නෙ ලොවියද කොහෙද.. :)
    අප්පටසිරි.. උඹව දැක්කෙ පට්ට කාලෙකින් යකෝ..
    මොකෝ දැන් වැඩිය පේන්න නැත්තෙ..? :shocked:

    කවුද බං ලොවියා..? :baffled:
    ​

    ado maxxa machan :D :D

    sirawata gathy hodeeeee :D :D
    අනිවා..
    ​

    Super machan... mamath gaththa ekak ... ela ela......
    එල එල මචං..
    ​

    11.gif

    patta :yes: math ekak hodata thorala dagannamko :yes:
    එල මචං..​
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මාත් DARK වගේ එකක් හොයලා දාගත්ත thanks බඩි ඇන්ඩ් හදපු බ්රෝටත් .
    බඩි ට රෙප් දෙන්න බැලූ. DJSPK ta rep දුන්න :yes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඒ දැන් ඉතින් උඹල ඔක්කොම එක වගේ.. :eek:
    මලාට ඇවටාර් එකෙන් හොයා ගන්න බෑ යූසර් මොකාද කියලා..
    :(
    Anyway +Rep
    ​
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    නියම වැඩ්ඩේක් මේක හදපු කෙනාට බොහම පින් කාලය වය කරලා මේ වගේ දෙයක් කරාට 3+
    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    11.gif

    නියම වැඩ්ඩේක් මේක හදපු කෙනාට බොහම පින් කාලය වය කරලා මේ වගේ දෙයක් කරාට 3+
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    අනිවා.. එළකිරියෙ ඇක්ටිව් මෙම්බර්ස්ලගෙන් වැඩියක්ම යූස් කරන්නෙ එයාගෙ ඇවටාර්.. පිටරට ෆෝරම් වලත් යූස් වෙනවා.. ඒ කියන්නෙ උන් මේකට ඇවිත් හොට දානවා.. සිංහල බැරි උනාට..:lol:
    ​

    ඒ දැන් ඉතින් උඹල ඔක්කොම එක වගේ.. :eek:
    මලාට ඇවටාර් එකෙන් හොයා ගන්න බෑ යූසර් මොකාද කියලා..
    :(
    Anyway +Rep
    ​
    :lol:
    බ්‍රේකිං බෑඩ් එකේ ඇවටා එක තමයි බං වැඩියක්ම උන් යූස් කලේ.. මුලින්ම මායි ලක්මාලුයි විතරයි දාන් හිටියෙ..
    ​

    11.gif

    ELA MACHAN
    11.gif

    මාත් DARK වගේ එකක් හොයලා දාගත්ත thanks බඩි ඇන්ඩ් හදපු බ්රෝටත් .
    බඩි ට රෙප් දෙන්න බැලූ. DJSPK ta rep දුන්න :yes:
    මට රෙප් ඕන නෑ මචං.. එල..
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ඇවටර් සෙට් එකත් හැදුවේ ඒ මල්ලි තමා :D අෆ්ෆා මගේ ඇවටර් දෙකක් මෙතන තියෙනවනේ :P