දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

    අහන උන් වරෙල්ල, අහන් ඉන්න බැරි උන් පව් නොදි පලයව් අහන උන්ට ඩිස්ටර්බ් නොකර

    වෙන්ඩ පොලිස් අයියලා පුලුවන් දෙයක් කරපල්ලා අදාලම නැ පොලිස්පති හිටියත්. කතාව දානවා.


    බලන උන් හිමීට බම්ප් එකක් දාගෙන යන්න. මම කතාව කියාගෙන යන්නම්. එක දිගට බලන්න කියවන්න ආස අය බම්ප් දාලා පස්සේ කියවන්න.


    සිද්දිය මෙහෙමයි.. ඔන්න කතා නායකයා හැමදාම වගේ මම. මේ පාර කෙල්ලෙක් තමා සහයට ඉන්නේ. සිද්දිය ආරම්බ වෙන්නේ සෙප්ටෙම්බර් 10 වෙනිදා. ඉරිදා දවසක් නිසා මම මීගමුවේ බස් ස්ටැන්ඩ් එකට වෙලා සිගරට් එකක් ගහගෙන අතල් එකේ නුවර A/C මල්ලිත් එක්ක කතාවක් දාගෙන හිටියා. උදේ 8-9ට ඇති වෙලාව.

    අන්ත නස්පුක් වෙලා නොහිටියට කොන්දොස්තර මලයත් එක්ක එක සිගරට් එක බෙදාගෙන ගහනගමන් ඌට සප් එකට බස් එකත් ලොඩ් කරන ගමන් හිටියේ, ඉස්සරහ ක්ලාස් එක තියනව "ජයනි" ද මොකක්ද මන්දා, ඔකේ ඉදන් කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බස් එකට නැග්ගා නුවර යන්න. හොදට පැහිච්ච කෙල්ලො දෙන්නා හැබැයි කොල්ලො නම් මෙලො රහකට නැති ඔතැනි මගුල්. අපේ අනුරාදයා වගේ.

    පිටිපස්සෙම කපල් සීට් එක මුන්ට අපේ කොන්දොස්තර මලයා සෙට් කරලා දුන්නා. මාත් කින්ඩි හිනාවක් දාපුවම අපේ එකා කියපි මුන් සතියට සැරයක්වත් යන ජොඩු දෙකක්ලු. මටත් නිකන් වහින් තෙරුනා මොකක් හරි අඹරන්න පුලුවන් විත්තිය. ශේප් එකේ කාර් එක ලගට ගිය මම සුටුස් ගාලා පල්ලිය වත්තට දාලා බජාර් එකේ බුවෙකුට කිව්වා වාහනේ අරන් පලයන් මම ගමනක් යනවා කියලා. ඒ කොල් එක දීලා මාත් ගොඩ උනා බස් එකට නුවර යන්න.

    ඉස්සරහාම ඩ්‍රයිවගේ සයිඩ් එකට අල්ලලා මාත් සැන්ටර් උනා. බස් එක විනාඩි 10ක් යනකොට ඇද්දුවා. ගොලයා ඩයිවර් ඔක්කොම ඉතින් බොක්කේ ෆිට්. උන් මේකට අදාලම නැ. ඒ නිසා ගැටලුවක් වෙන්නම බැ. කටුනායක කිට්ටු කරනකොට මට නින්ද ගියා. ඇහැරෙනකොට නිට්ටඹුවත් පහුවෙලා වරකාපොල හරියේ. දඩි පනි ගාලා බැලුවා අපේ බඩු හතර ඉන්නවද කියලා. උන් ඉන්නවා නිකන් සීතලට ගල් වෙච්ච කුකුල් පැටව් වගේ. අම්මපා පිඹුරා වෙලලා වගේ..

    ඩයිවර් මල්ලිගෙන් වතුර එකකුත් ඉල්ලන් බීලා ඔහොම ආවා කියමුකො පේරාදෙනියටම. දැන් මට ශුවර් මුන් බහින පොට් එක්කො ගාඩන්ස්. එක්කො ගුඩ් ශෙඩ්.. ඇලට් එකේ ඉන්නකොට පාලම පහු වෙනවත් එක්ක අපේ නන්ගිලා දෙන්න කඩන සීට් කඩාගෙන මෙන්න එනවා බහින්න. දැන් ඉතින් ශුවර්නේ ගාඩන්ස් කියලා. මාත් ඇල්ලුවා ගලහා හන්දියේ හොල්ට් එකෙන්. (පව් සයිටම් උන් එතන අට්ටාලෙකුත් ගහන් ) උන්ටත් කින්ඩි හිනාවක් දාගෙන නෙදකින් පොන්නොයො මෙහෙමවත් වැඩක් කරනවනම් කියලා හිතාගෙන ඉස්සරහට ගියා. අරුන් හතරදෙන බැස්සා ගාඩන් යන්න.

    ගාඩන් එක ලග කිරි කඩෙන් කිරි එකකුත් ගහලා මාත් ටිකට් එකක් අරන් ඇතුලට ගියා. අරුන් හතර දෙනත් ගියා. මෙලො රහකට නැ. මට එපා උනා වැඩේ එහෙම පිටින්ම. කොල්ලො මම හිතන්නේ A/L කරන වයසේ උන්. එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා මුකුත් වැඩි විස්තරයක් නැ. ෆලො එක දීලා මාත් දවසම කට්ට කැවා. එතන හිටිය එක කෙල්ලෙක් (ඒ වෙලාවේ ගත්තු ෆොටො තාම තියේ. එවනම් දාන්නේ නැ වෙනදා වගේම. රහස්යබාවය රකින්න එපැයි. ) සල්ලි තියන බවක් පෙන්නුම් කලා. අදින ඇදුම්, ෆොන් එක එහෙම නැතිබැරි එකක් වෙන්න බැ. අනිත් කෙල්ල එච්චරම නැ. නමුත් මුන් යාලුවොද මොක්කුද කියන්න තාම දන්නේ නැ. ඩේලි යන එක විතරයි දන්නේ. මට මුලින්ම හිතට ආවේ කෙල්ලො දෙන්න උස්සන්න. මොකද කොල්ලො මෙලො රහකට නැ. බ්‍රොයිලර් කුකුල්ලු වගේ, කනට ගැහුවනම් ඇදන් වැටෙන සයිස්.

    එත් කාගෙ කවුද නොදැන මෙවටාතගහන්න ගිහින් චාටර් වෙන්න බැරි නිසා ඉවසීමෙන් හිටියා. පැය 1 හමාරක් ඉන්න ඇති මුන් ඒ එක්කම එලියට ඇවිත් ගුඩ් ශෙඩ් ආවා. ඇවිත් කුරුනැගල A/C කියු එකේ තිබ්බ බස් එකට නැග්ගා. මට දැන් ශුවර් මුන්ගේ රූට් එක. ආයේ රෙද්ද උස්සන්න ඔනා නැ, මේ බස් එකට මම නැග්ගොත් මම මාට්ටු. ඒ නිසා එහෙම්මම පෙට්ටි කඩෙන් රීලොඩ් එකක් දාගෙන වීල් එකක් අරන් උඩ පාරෙන් දාලා කටුගස්තොටට ආවා. ඒ ට්‍රැෆික් එක්ක උන්ට කටුගස්තොට එන්න බැ මලාට ඒ ඉක්මනට. කටුගස්තොට කුරුනැගල පාරේ හාඩ්වෙයාර් එක ලග හොල්ට් එකේ ඉන්නකොට ඊට ඉස්සරල ආපු A/C එක ආවා. මම ඒකේ එල්ලුනා කුරුනැගල එන්න. මුන් අනිවාර්යෙන් එන්නේ කුරුනැගලින් මීගමු බස් එක ගන්න බව මම ඉතින් එක්ස්පිරියන්ස් එකෙන් දන්නවා.

    කටුගස්තොටදි මට ඊට ඉස්සෙල්ලා කරපු ගේම මතක් උනා. මොහොමඩ් අයියා ගැන.


    කොහොමහරි තව විනාඩි 40-45ක් යන්න ඇති මම කුරුනැගල. පට්ටා බඩගින්නේ. කුරුනැගල බස් ස්ටැන්ඩ් එක උඩ අක්කගේ කඩෙන් රයිස් එකක් කාලා මම ඇහැ ගහගෙන හිටියා මීගමු කියු එක දිහැ. අනිවා උන් එනවනම් මට පේනවා. නුවරින් බස් එක ආවෙත් නැ. ඒ නිස රයිස් එකත් කාලා හිමීට පහලට බහිනකොටත් බස් එක නැ. පැය බාගයක් විතර ඉන්නකොට බඩු ආවා. හිතපු විදියටම උන් ඊලගට මීගමු එකට නගින්න එන්න කලින් මම නැගල වාඩි උන.

    ඒ වෙලාවේ ඉස්සරහාම සීට් එකේ අපතයෙක් හිටියා. ඒ නිස සෙට් උනේ හාමුදුරු සීට් එක. පිටිපස්සට යන්නත් බැ. ඒ නිසා මනිකොන්ජල් ඌරුජුවල් කියලා වඩි උනා. මුනුත් ඉතින් එක බජාර් එකේ ඩයල්. මීගමුවේ ඉතින් අපි නොදන්න බස්. කොන්දා බොක්කක්. සල්ලි ගත්තෙත් නැ ඒකත් ඉතින් කියලා කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි ගැන ඇහැ දාගෙන අවා. මුන් ඇවිත් ඔහොම දඹදෙනිය පාස් කරලා ගිරිඋල්ල පාස් කරලා පන්නලත් පහුවෙලා මාකදුර සෙට් වෙද්දි මෙන්න බහින්න යනවා. අලි සුකයි.. මම දැන් බහින්නත් බැ. මුන් බැහැලා ගියොත් දවසම කාපු කට්ට නිශ්පලයි. උන් බහින්න කලින් ඩයිවර් මල්ලිට තට්ටුවක් දාලා නෙස්ට්ලේ හොල්ට් එකෙන් මම බැස්සා.

    ඊට හොල්ට් දෙකක් එහායින් කෙල්ලො දෙන්න බැස්සා. (දැන් මේ පැතිවල ඉන්න උන් කලබල වෙන්න එපා ලොකේශන් එක ආසන්න කිලොමීටර් 5ට කිව්වේ ) නැත්තම් මම දන්නවනේ තොපේ හැටි.

    කොල්ලො දෙන්නට මොනවා උනාද උන් කොහෙදමම හොයන්න ගියේ නැ. එවා මට හිතුනා අදාල නැති වෙයි වැඩේට කියලා. මෙහා හන්දියෙන් ත්‍රීවීල් කට්ටක් අරගෙන යන්න හිතුනත් ත්‍රීවීල් බුවාලා ශුවර් නැති නිස පයින්ම ෆලො එක දුන්නා. එක්තරා හරස් මාවතක් දිගේ ගිය කෙල්ලො දෙන්න එකෙක් ගෙදරකට හැරුනා, තට්ටු දෙකේ ලොකු ගෙයක්. හැබැයි ඒ ගියේ මම සල්ලි ඇතියි කියලා හිතපු කෙල්ල නෙමෙයි. මාත් නොදන්න මූඩ් ඉතුරු කෙල්ලව ෆලො කරන්න ගියේ නැ එදාට කතාව නිම කරලා ආවා. මොකද එක ගමේ උන් නම් අනිවා ආයෙත් එන්නේ එකටනේ.

    පහුවෙනිදා මුන් ක්ලාස් එන ටයිම් එකට අල්ලලා කාර් එකේ මම දුන්නා ෆලො එකක් මාකදුරේ. කෙල්ලො දෙන්නා වෙනදා වගේම අවා. මට පුදුම එක්කො අර දෙවෙනි කෙල්ල පට්ටා සල්ලිකාරියෙක් එහෙම නැතිනම් අම්බා ගොනෙක්. මොකද හිටපු හැටියට ඒ කෙල්ලට ඒ වත්කම සෙට් වෙන්නේ නැ. මොකද උන්ගේ ගෙවල් දොරවල් එක්ක කොහොමත් මැච් වෙන්නේ නැ මේ ලයිෆ් ස්ටයිල් එක. යු නො වට් අයි මීන්?

    ක්ලාස් එක ලගත් පොඩි ෆලො එකක් දීලා මම එන්න හදනකොට තමයි උබලා විශ්වාස කරනවනම් කරපන් මගේ ජිවිතේ නොහිතපුම දේ සිද්ද උනේ.

    ගම්පහා උන් දන්නවා නේද ගම්පහා හොදටම සල්ලි තියන ඩ්‍රග් බිස්නස් කරන බුවා. නම කියන්න ඔනා නැනේ. බඩ්ඩගේ කාර් එක අවා මෙකි එකට නැග්ගා. මම ෆුල් නන්නත්තාරයි. ඇග සීතල වෙන තරම් ශොක්ඩ් මේක දැකලා. ඒක වචන වලින් කියන්න බැ. මොකද ඌ ගැන එච්චරටම බරපතලෙට අපි දන්න නිසා. මේ වගේ මාකදුරේ දුප්පත් කෙල්ලෙක් මූ එක්ක ලව් අෆෙයාර් නම් නති බව මම දැනගත්තා.

    මුන්ව ෆලො කරලා පුක පුට්ටු කරගන්න බැරි නිසා එද දවසේ සද්ද නැතුව ඉදලා මෙකිගේ ගේම් හොයන්න මම හිතාගෙන 14 වෙනිදා මෙකි ක්ලාස් කට් කරලා තනියෙන් යන සීන් එකකට ෆලො එකක් දුන්නා. ඒ පාර මෙකි කාර් එකකට නැග්ගා කැල්ටන් හොටලේ ලගදි මීගමුවේ. ඒක අරූගේ වාහනයක් බව මම දැනගත්තත් ඌ හිටියේ නැති එක ශුවර් කරගෙන ෆලො එකක් දුන්නා.

    කතාව දිගයි. මේක කුඩු බිස්නස් කාරයෙක් සම්බන්ද කේස් එකක්. මේ කෙල්ල කුඩු බිස්නස් කරන්නේ. මේකි මාර්ගයෙන් රින්ග් එකේ කෙල්ලො තුන්දෙනෙකුගෙයි බොසාගෙයි ලක්ස්ග 175ක් උස්සපු සීන් එකක් තියෙන්නේ. මේක ගොඩක් සන්කීර්න කතාවක්. බොරුවක්නම් මට මෙතන හෙණ ගහනවා. මම ගේම් දුන්නේ ඔක්කොම පොලිසියට යන්න බැරි උන්ට. කුඩු කාරයෙක් පොලිසි යන්නේ නැනේ කුඩු සල්ලි නැති උනා කියලා. ඌ මාව මරන්න හොයන එකනේ කරන්නේ. කතාව ගොඩක් දීර්ගයි. කෙටියෙන් කිව්වොත් ඔක සිද්දිය. නමුත් සමහර උන් අන්ත ජර විදියට බනිනවා. PM ගහනවා. තෙරුමක් නැ මෙහෙම උන්ට පුක ඉරාගෙන ටයිප් කරලා. ආස්සවක් නැතිනම් ඇත්ත කතාවක් කියවන්න, ඉරිදා පත්තරේ නාකි හම්පඩ මාද්යකාරයො කියන බූත බලාගෙන සූජීවගේ නවල් එකක් කියොලා හිටහන්. ලක්ශ 175ක සලි මගේ.



    එහෙමම් කතාව කියන්නම්. අහගෙන ඉන්නකො..


    කෙල්ල කෙලින්ම ගියේ සීදූවේ ප්‍රදාන ක්ලබ් එකකට. මේකට ක්ලබ් එකක් කියන්න පුලුවන්, රෙස්ටුරන්ට් එකක් කියන්න පුලුවන් ඔනා එකක්. කලා බීලා නටන තැනක්. ෆැමිලීස් එන යන තැනක් නෙමෙයි. නයිට් ක්ලබ්මත් නෙමෙයි ඒ වගේ තැනක්. සිදුවේ කට්ටිය දන්නවා. (ඊ පොට් එක නෙමෙයි, ඒක වහුවනේ ) කොහොමහරි. මේකි මහා දවල්මේ ක්ලබ් එකට ගියා. මට ඇතුලට යන්න හෙතුව නැ මොකද එහෙම ගන්නේ න උන්. ඒ වගේම දවල්ට ඔක වහලනේ. මට මුලින් හිතුනේ බඩු සීන් එකක් කියලා. එක්කො මෙකිට මූ ගහනවා නැත්තම් මෙකි ක්ලාස් යන කෙල්ලො රිකෲට් කරන පිම්ප් කේස් එකක් කියලා. මොකක් උනත් ගේමක් දෙන්න පුලුවන් වැඩක් නිසා වැඩට බැස්සා ප්ලැනක් එක්ක.

    තනියෙන් මේක කරන්නයි මගේ මුල්ම අදහස ආවේ. මොකද හැප්පෙන්නේ ලෙසි පාසු උන් එක්ක නෙමෙයි, සල්ලි විසි කරන බඩු, මම ගහන ප්ලැන උන්ට කිව්වොත් ගානක් අරගෙන එහෙම වැඩ වෙන්න පුලුවන් නිසා ලගම උන්වත් විශ්වාස නැ. අනික කොල්ලො එක්ක කරන්නත් බැ මේක. කුඩු කේස්වලට කොල්ලො සෙට් කරගත්තම උන් බිස්නස් එකට බහිනවා. අන්තිමට ඇප නැ. කරන්න ගිය වැඩේ වෙනම කරන්නේ වෙන එකක්. ඒ නිසා වැඩේට හරියටම හරියන කෙල්ලෙක් හිටියා. කෙල්ල ලොයලා එකට ගිය කෙල්ලෙක් දැන් කොහේ හරි ජොබ්ස් කරනවා කියමුකො. ඒක වැඩක් නැ මෙතනට. කෙල්ලෙක් කියන එක ඇති. මෙකි ඇහට කනට පෙනෙන එකි. මීට කලින් ජල්තර කොලු කේස්වලින් බේරගත්ත නිසා මේකේ එක්කුස උපන් නන්ගි වගේ ෆිට්. ( ඔව්. උබලා හිතයි මේකට මම ගැහුව කියලා. නැ එහෙම දේවල් මේ බිස්නස් එකේ බැ. ලව්, සුර තෙත් කිරීම් බිස්නස්
    ර්ස්වල බැ. ඔෆිස් ජොබ් නෙමෙයිනේ. )

    කොහොමහරි අහවල් කෙල්ලට කොල් එකක් දීලා ආර්පිකො එකේදි මෙකිව මීට උනා. රොල්ස් එකක් කාලා තේ එකක් බොන ගමන් මම වැඩේ ගැන කිව්වා. මරලා ගගේ මූදේ දැම්මත් මේකි කියන්නේ නැති නිස මේක ඇරලම දැම්මා ස්ටොරිය. දැන් මේකේ උබලට මම ටයිප් කරපු ටික කෙල්ලටත් කිව්ව. ප්‍රොග්‍රෙස් එක ඔච්චරයි. තාම අපි දන්නේ කෙල්ලෙක් නයිට් ක්ලබ් ගිය සීන් එකක් පමනයි. කොහොමහරි කෙල්ල මගෙන් ඇහුවා (කෙල්ලට අපි නමක් දෙමුකො "ශෙහාරා" කියලා එතකොට ලෙසියි ) ශෙහාරට සීන් එක කිව්වම මෙකි මගෙන් ඇහුව කරන්න හිතන් ඉන්න දේ. මටත් හරි අයිඩියා එකක් නැ. නමුත් ක්ලාස් යන කෙල්ලව ශෙහාරට යාලු කෙරෙව්වොත් යම් දෙයක් දැනගන්න පුලුවන්. ඒ නිසා මොකඛරි හිතන්න කල්පනා කරලා එද ගෙදර අවා.

    15 වෙනිදා මම ආයෙම කෙල්ලව ෆලො කලා. මෙදා පාර් මෙකි ගියේ බ්‍රවුන්ස්බීච්.. උදේ 10ට විතර ගිහින් වැන් එකක් ආපු උන් දෙන්නෙක් එක්ක මොනවහරි කතා කලා. එතන උඩ රෙස්ටූරන්ට් එකෙන් කැමත් ගත්තා. ඒත් මට තාම සීන් එකක් හොයාගන්න බැ. මගේ ඔලුවේ තාම දුවන්නේ බඩු කේස් එකක් කියලා. කොහොමහරි මුන් එතනින් කත බහා ඉවර වෙලා යන්න හදනකොට කෙල්ලගෙ අතට පොඩි පාර්සලයක් දුන්නා, එකි එක හැන්ඩ්බැග් එකේ දාගත්තා. ඒකත් මට කුඩු සබ්ජෙක්ට් එකක් කියලා හිතුනේ නැ. 17 වෙනිද මම ශෙහාර එක්කගෙන ක්ලාස් එක ලගට ගිහින් එකි යන පන්තියට රෙජිස්ටර් වෙන්න කිවා. මොකද එච්චරයි මට කරන්න පුලුවන්. අපත මම ක්ලාස් යනව කිව්වොත් ටියුට් ගහන අන්කල් ගහලා එලොනවා.. මොකො අපි කවුද ඌ නොදන්නව්යැ.

    17 ඉරිදා කොහොමහරි ශෙහාර ක්ලාස් එකට ගිහින් ඉදලා තියනව කෙල්ලගේ පිටිපස්සේ, කෙල්ල ඉදලා තියෙන්නේ මම අර මාකදුරෙශි ෆලො කරපු කෙල්ල එක්ක. ඒත් මෙකි කිසි අමුත්තක් නැතුව ක්ලාස් එකේ වැඩ කරල තියනවා. ටියුට් පවා වැඩ කරලා තියනවා. ඒ කියන්නේ ක්ලාස් යන්නේ ජොක් එකටම නෙමෙයි. ඉන්ටර්වල් එකේ කෙලි මායම් දාල ශෙහාර මෙකිත් එක්ක වචන දෙක තුනක් කත කරලත් තියෙනවා.

    බොහොම ඩීසන්ට් විදියට මෙකි ක්ලාස් ඉදලා තියනවා. ඔහොම දවස් තුනක් ක්ලාස් එකේදි සෙට් වෙලා ටියුට් වැඩ කරන්න වගේ දේවල්. (ඒ ඉගන ගන්න සබ්ජෙක්ට් මට දන්නේ නැ. දන්නවනම් මේව කරන්නේ නැනේ ) ඒ නිසා උන් ක්ලාස් එකේ මොනවහරි කරගත්තා කියමුකො. 21 උදේ මම ආයේ මෙකිව ෆලො කලා ගෙදර ඉදන්. විශ්වාස කරපන් මාකදුරේ මම හිගන්නෙක් වගේ දවස් තුනක් හිටියා බස් හොල්ට් එකේ බුදියගෙන. මෙව්වා සෙල්ලම් වැඩ නෙමෙයි. කෙල්ල මාකදුරේ 21 දා උදේ 10ට විතර බස් එකට යන්න ආවා. එදා ක්ලාස් දවසක් නෙමෙයි. ඒ හින්ද මෙකි යන දිහැව හොයන්න මට ඔනා උන නිසා මෙකිව ගෙ ලග ඉදන්ම බයික් එකේ ෆලො කලා. ඒ ගමන් ශෙහාරට කොල් කලා මොන වැඩ තිබ්බත් මාව පැයෙන් මීගමුවෙදි මීට් වෙන්න කියලා. ශෙහාරට ගෙහර ගිහින් කාර් එක අරන් එන්න ටයිම් තියන නිසා මම දිගටම බස් එක ෆලො කරලා ආවා. මෙකි ගියේ මාරිස්ටෙලා එක ලග ඇදුම් කඩේට, නොලිමිට් එකට.

    නොලිමිට් එකට මේකිට යන්න ඇරලා මාරිස්ටෙලා එක ලග හොල්ට් එකිදි මම කාර් එකේදි ශෙහාරට කිව්වා කෙල්ල ඇදුම් කඩේ, ඔයත් ගිහින් අහම්බෙන් දැක්කා වගේ කතා කරන්න. ෆොන් එකේන් මට කොල් එකක් අරන් තියාගෙන ඉන්න මට කතා කරන එක අහන්න පුලුවන් එතකොට කියලා. කිව්ව විදියට වැඩේ කෙරුනා ශෙහාර එක්ක අහම්බෙන් හම්බුන ගානට මෙකි ටොක්ස් දාගෙන ඉදලා ඇදුම් තොරන ගමන්. සැහෙන්න දෙන්න ෆිට් උනා මෙතනදි. මම ෆොන් එකෙන් ඔක්කොම අහගෙන හිටියා. බ්ලා.. බ්ලා... බ්ලා. කෙල්ලො ඇදුම් කඩවල ඉතින් දන්නවනේ. කොහොම්හරි ශෙහාරා මෙකිට කිව්වා එයත් එක්ක යන්න පුලුවන් කියලා, මොකද සීදූවේ යන සිද්දියක් මෙකි ශෙහාරට කිව්වා.

    රුපියල් 13000ක විතර කෙල්ල ඇදුම් අරගෙන තිබ්බා. ඒ ඇදුම් එක්ක බැලුවහම මට ශුවර් උනේ බඩු සීන් එකක් කියලා. ශෙහාරට මම මැසේජ් එකක් දාලා කිව්වා මේක බඩු කේස් එකක් වගේ ඔයත් ඉන්ට්‍රස්ටින්ග් ගානට කත කරන්න කියලා. ඒත් එහෙම මාතෘකාවකට තාම කෙල්ල එන්ටර් උනේ නැ. දෙන්නම වාහනේට ආවා වාහනේ ගියා. මම බයික් එකේ ෆලො එක දුන්නා. කියන දේවල් ඔක්කොම හැන්ඩ්ෆ්‍රී එකෙන් මම අහගෙන නිසා සැහෙන දුරක් තියලා මම ෆලො කලේ. වෙනදා වගේම ක්ලබ් පොට් එක ලගින් කෙල්ල බහින්න හැදුවා. එතකොට ශෙහාර ප්‍රශ්න ඇහුව ගේවල් ලගද අරව මේවා. එතකොට කෙල්ල ෆොන් නම්බර් එක දෙන්න හැදුව ශෙහාරට ඒ නිස කොල් එක කට් උනා. මමත් පෙනෙන මානයේ හිටියා, කෙල්ල බැහැලා ගියාට පස්සේ මම ශෙහාරට කිව්වා දිගටම ජා එලට එන්න මම කච්චේරිය ලග හොල්ට් එකේ ඉන්නම් කියලා. දෙන්න ආයේ මීට් වෙලා ෆොන් කොල් එක කට් උනාට පස්සේ වෙච්ච සිද්දිය මම ඇහුවා.


    කෙල්ල ෆොන් නම්බර් එක දුන්නට පස්සේ කියලා එතන එයා වැඩ කරනවා කියලා. එතකොට ශෙහාර අහලා ක්ලබ් එකක් නේද කියලා. පස්සේ කියන්නම්කො කියලා කීල්ල ගිහින්. මට ශෙහාර ඒ වෙලාවේ කිව්වා බඩු ටයිප් එකක් නම් නෙමෙයි වගේ යුස් කරපු කාඩ් එක ඇදුම්වලට ගෙවන්න කොල්ලෙක්ගේ කාඩ් එකක්. නම එයාගේ නෙමෙයි. මෙතන වෙන සීන් එකක් ඇති කියලා. ඔන්න ඒ වෙලාවේ තම මට නිකමට හිතුනේ මේක කුඩු කේස් හරි මෙර්තෆටමීන් (අයිස්,ස්පීඩ්.ක්‍රිස්තල් ) කේස් එකක්ද කියලා.

    කොහොමහරි මම බයික් එකේ ආපහු ගෙදර ආව ශෙහාරට වැඩක් තියනවනම් කරගෙන එහෙම්ම ගෙදර යන්න කෙල්ල කොල් හරි මැසේජ් හරි කලොත් කියන්න කියලා. කෙල්ලගේ නම්බර් එක්කලා මම viber බලපුවහම නම තිබ්බා, එකේන් FB බැලුවහම කෙල්ල ගැන ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් පාටි ගෲප්ස්වල මෙය කැරැක්ටර් එකක්. ෆන් ගෙට්ටුගෙදර්වල අයිටම් එකක්. ඒව දැක්කම මට 100%ක් ශුවර් එක්කො බඩු, එක්කො ඩ්‍රග්ස්. මේකත් මම ශෙහාරට කියලා ආයේ සෙට් වෙනකන් බලන් හිටිය. 21රැ කෙල්ල viber චැට් කරලා තිබ්බා ශෙහාරා එක්ක. පවුලේ ආර්තික ගැටලු මල්ලි කෙනෙක් ගැන ඔය වගේ සීන් කියලා තිබ්බා.

    කෙල්ල දවස් දෙකක් චැට් කරලා ටච් එකේ ඉන්න නිසා මම ෆලො කරන එක නවත්තලා ශෙහාරට චැට් කරන සීන් අහගෙන හිටියා. ගොඩක් පෞදගලික සීන්, කොල්ලො කරපු දේවල්, බූට් සීන් ඔය වගේ ජල්තර සීන් කියලා තිබ්බා. වටින් ගොඩින් ඇවිත් ශෙහාරා එයත් බූට් කාපු සීන් පෙට්ටි කැඩිච්ච සීන් බඩ උන සීන් ඇබොශන් සීන් ඇදලා ඇරලා ස්ටොරියට මැච් වෙන්න. (ඇත්තටම එහෙම දේවල් වෙලා නැ හරිද? )

    23 දවල් එක සැරේම මෙකි ශෙහාරට කියලා සිද්දියක් කියන්නම් අහන් ඉන්න පුලුවන්ද කියලා. ටර්නින්ග් පොයින්ට් එකක් නිසා ඒ වෙලාවෙම මට කිව්වා මොකඛරි සීන් එකක් වගේ කියලා. මමත් බත් කකා හිටපු එකත් දාල ඇද්දා ශෙහාරගේ වැඩ කරපු පොට් එකට. එතනත් කොල්ලො වහා. පැණි ඇඹලයො.. උන්ගේ ගොන්පාට් බලලා මම ආපු වැඩේ කරන්න සෙට් උනා. දිගටම ශෙහාර එක්ක චැට් එක. ඔන්න අද තමයි මේ කතාවෙ මොකක්ද සල්ලි හොයන්න පුලුවන් මාර්ගේ කියලා අපි හරියටම දැනගන්නේ..

    කෙල්ල කරන්නේ සුපිරි බිස්නස් එකක්. ෆේස්බුක් සහා යූත් පාටි ඔර්ගනයිස් කරන උන් ඉන්නවලු. මම දන්නේ නැ අදටත් මුන් මොක්කුද කියලා. හොටේල්ස්වල මේව අරේන්ජ් කරපුවහම මේකි ඩ්‍රග්ස් සප්ලයි කරනවලු, ඊට අමතරව නම කියන්න බරි පොට් එකක නයිට් ක්ලබ් සීන් එකකත් මේක කරනවලු. සබ් ඩීලර් උන් ඉන්න කතාව කිව්වේ නැ හැබයි. සැහෙන කදුලු කතාවක්. නැතිම කමට කරන එකක්. අම්මටත් අසනීපයි. මල්ලි ස්කූල් යනවා. තාත්තා දාලා ගිහින්.වැඩි විස්තරයක් වයිබර් එකෙන් කිව්වේ නැ. මම කිව්වා ක්ලාස් එකේදි කත කරගන්න කියලා. ඊට කලින් මුන ගැහෙන්න ඔනා කිව්වොත් යන්න කියල. 29 වෙනිදා වෙනකන් මුකුත් ආයේ නැ. සුපුරුදු විදියට ක්ලාස් ගියා දෙන්නම එතනදි සැහෙන දේවල් කතා වෙලා තියෙනවා. බිස්නස් එක කරන හැටි, ඩ්‍රග්ස් එයාට දෙනනේ. කවුද කියන එක හැර, මොනාද? කුඩුද? ටැබ්ලට්ද? මොනාද කියලා විස්තර ඔක්කොම කියලා. මේ සීන් එකෙන් පස්සේ අනුකම්පා ලයින් එකකින් කෙල්ලො දෙන්න ෆිට් උනා.


    ඩ්‍රග් එක ලන්කාවට ගේන්නේ පිලිපීන්වලින්. සින්ගපුරු හරහා ගේන්නේ. ඒ විස්තරේ මම් පස්සේ කියන්නම් කතාවට සෙට් උනාම. අපි සාමාන්යෙන් ලන්කාවේ හදුන්වන මත් පෙති කියන ජාතිය එහෙමත් නැත්තම් Methamphetamine තමයි ඩ්‍රග් එක. මේක ඔස්ට්‍රිලියා වල දකින ටැබ්ලට් එක නැත්තම් ක්‍රිස්ටල් එක නෙමෙයි. යුඇස්වල දකින චූටි පෙත්තක්. මමත් හරියටම දැක්කේ මේ සිද්දියෙදි, බී විටමින් පෙති තියෙන්නේ ඒ වගේ සුදු පාටයි හැබැයි. එක ටැබ්ලට් එකක් රුපියල් 2000-ක් 3000ක් වෙනව. මේ සීන් එක අද මෙතන දානකන් කවුරුත් දන්නේ නැ..
    ගේන්නේ කොහොමද කවුද කියන එක අපිට කිව්වේ නැ කෙල්ල. එයා දන්නේත් නැ කියල තම මුලින් කිව්වේ. ඒත් ගම්පහා බුලට් එකත් එක්ක තියන කනෙක්ශන් එක නිස මම දැනගත්තා සොස් එක. අත ගහන්න බැරිම පාතාල කේස් එක. පොලිසියේ උන්වත් මේක බස්ට් කරන්න බැරිකොට අපිට නම් බැම තමයි. ඒත් කරන්න පුලුවන් දෙයක් ගැන හිතනවා හැරෙන්න මට වෙන විකල්පයක් තිබ්බේ නැ. ඒ වෙනකොට සැහෙන ගානක් මේකට යට කරල කාලේ කාලා තිබ්බේ. සැහෙන කලකිරීමක් තිබ්බ මේක බඩු සීන් එකක් නොවුන එක ගැන. මොකද අපිට ඔනා උනේ කප්පමක් ගන්න මිසක ඩ්‍රග්ස් කේස් එකකට පැටලෙන්න නෙමෙයි.

    කොහොමහරි දන් සිද්දිය ආපසු හැරෙනවද නැද්ද කියලා හිතන තැනට අවා. 30 වෙනිදා ශෙහාරයි මමයි සැහෙන්න කතා කලා මේක අත හරිනවද කරනවද කියලා. මොකද මෙතනින් එහාට ජිවිත රිස්ක් එකක් තියෙන්නේ. අපි මේ සිද්දි දැනගත්තා කියලා මුන්ගේ සෙට් එකේ උන් දැනගත්තොත් අපිට බඩු හරි. අපිට කිව්වේ ඩිරෙක්ට්ලි ශෙහාරගේ ජිවිතේට අනතුරක්. ඒත් එයාගේ කැමැත්ත තිබ්බේ වෙන විදියකට ප්ලැනක් එක්ක දෙයක් කරමු කියලා. මොකද ඩ්‍රග්ස් කතන්දර වලට එය සැහෙන අවුල්.

    හා හා පුරා කියලා 1 වෙනිද බැස්සා වැඩේට. අපිට ඔනා උනේ සල්ලි හුවමාරු වෙන විදියක්, පොට් එකක් දැනගන්න. මොකද ඩ්‍රග්ස් වලින් අපිට වැඩක් නැ. ඩිස්ට්‍රිබියුට් කරන්න අපි දන්නේ නැ. අපි ලග ඉන්න කෙල්ල මේකේ රින්ග් ලීඩර් කෙනෙක් විතරයි. ඊටින් එහා දෙයක් එයාටත් හොයාගන්න අමාරුයි. ඒත් මේ බිස්නස් එකට අත ගැහුව කෙල්ලෙක් ගැන අපිට හරියටම කියන්න බැ. අනිත් පැත්තට ගිහින් බොසාට කිව්වොත් මෙහෙම උන් දෙන්නෙක් හොයනවා කියලා. අපි කපොතියි. විශ්වාසය කියන එක මෙතන ඔප්ශන් එකක් නෙමෙයි. මම කිව්වා කොයිම වෙලාවකවත් ආයේ ශෙහාරට කෙල්ලව වාහනේ දාගෙන යන්න එපා කියලා. මොකද මේක ඩ්‍රග් බිස්නස් එකක් නම් වාහනේ යනකොට මේකි ලග තිබිලා මාට්ටු උනොත් එතනින් ඉවරයි ඔක්කොම.. ඒ නිසා ඉස්සරහට කරන්න ඔන වැඩ ගැන කල්පනා කරලා දිගටම ක්ලාස් යන එකත් කරන්න දීලා මම 2 වෙනිදා කෙල්ල බ්‍රවුන්ස්බීච් එකේ හම්බ උන ඩයල් ගැන හොඩුවවක් ගන්න ට්‍රයි කලා. උන් ආපු වැන් එකේ නම්බර් එක මගේ ෆොන් එකේ ෆොටො එකක තිබ්බා. DMT ඇප් එකෙන් බලපුවහම තිබ්බේ ෆිනැස් කම්පැනියකට. ඒ කම්පැනි එකේ අදුරන එකෙක් ලව්වා ඇඩ්‍රස් එක ගන්න ට්‍රයි කලත් හරි ගියේ නැ. ඒත් වාසනාවකට වෙන කන්ටැක්ට් එකකින් DMT එකෙන්ම විස්තරේ ගන්න පුලුවන් උනා, දුම් සහතික මල්ලි කෙනෙක්ගෙන්.

    කෙල්ල ගැන 100% විශ්වාසය නැතත් කෙල්ලට ඔනා වෙලා තිබ්බ මේකෙන් බේරෙන්න. ඒත් මේකට බැස්ස නම් බැස්සා තමයි, ගොඩ යාමක් රිටයර් විල්ලක් නැ. අපිට (ශෙහාරට ) කිව්ව හැටියට මේ කෙල්ල දෙපාරක් පිලිපින් ඉදන් මේ ඩ්‍රග් එක කටුනායකින් ගෙනත් තියනවා. අපි සාමාන්ය දන්න ක්‍රමේට. ඒ තමයි කොන්ඩම්වල ඔතලා ගිලල. හැබැයි ලිකුඩ් හැටියට. මාර රිස්ක් එකක්. එකක් බර්ස්ට් උනානම් ඇතුලේ තත්පර ගානකින් බඩු හරි. ලික්යුඩ් ෆොම් එකෙන් බඩේ තියන එව්වා හොයන්න ලන්කාවේ ස්කැනර් නැ එයාපොට් එකේ. අනික ඔර්ගන්ස්වලට ලන්කරලා මේක හොයන්න බැරිවෙන්න අලයින් කරන්න පුලුවන් මසාජ් තෙරපිස්ට්ලා පිලිපීනේ ඉන්නවලු. මේවා ඇහුවහම ටහිකෙන ආතල් ඉතින්.. දෙපාරක් මෙහෙම ගෙනාව කිව්වම ඇග හිරිවැටෙනවා.

    සීන් එකට තාම මම ඩිරෙක්ට් සම්බන්ද නැ. මොකද මේ කේස් එකට කෙල්ල විශ්වාස ශෙහාරට විතරයි. ඒ නිස එයා හැරෙන්න මම එබෙන්න ගියේ නැ. 3 වෙනිදා ශෙහාර ඩිරෙක්ට් අහලා තිබ්බා ඔකේන් අයින් වෙන්න කැමතිද කියලා. එතනදි ගෙදර අය ගැන බයයි අයින් වෙන්න දෙන්නේ නැ වගේ උත්තර නිසා කෙල්ලගේ හිත හිමීට නම්මගන්න පුලුවන් මට්ටම ඇති කියලා හිතුවා අපි. දවසෙන් දවස මෙකිව ඩීල කරන එකාට බඩු හම්බ වෙන්නේ කොහෙන්ද කියන එක හොයන්න කියන තැනට ගෙනාව, මේ අතරේ මමයි ශෙහාරයි පිට රටකට යන්න වීසා හදන වැඩකට අත ගැහුවා. මොකද මේකේ එන්ඩ් ගේම් එක එනකොට අපිට ලන්කාවේ ඉන්න වෙන්නේ නැ.

    එක්තරා රටකට අපිට කුයික් එකේ වීසා ගන්න පුලුවන් උනා හදිස්සියක් උනොත් යන්න. මේ සිද්දිවලට පිටරටෞන් සම්බන්ද නිස මට රට කියන්න බැ දැන් අපි ඉන්න. මේ කෙල්ලත් දැන් ලන්කාවේ නැ. කොහොමහරි අර වැන් එකේ බුවගේ ඇඩ්‍රස් එක විපරම් කරලා බලපුවහම ඌ කටානේ එකෙක්. ඌවත් හොයාගෙන ගිහින් ෆලො එකක් දැම්මා. ඒකටත් දවස් ගානක කට්ටක් කැවා. යන එන තැන් කන බොන තැන් පවා බැලුවා. මේ ෆලො එකේදි එක්තරා සැක සහිත බඩ්ඩක් අහු උනා. මිනිහා කටානේ ගෙදරට එනවා රැ වෙලා. උදේ 5 වෙනකොට යනවා. එන්නේ අලුත් noah හ්යිබ්‍රිඩ් එකක. අමුතුයි වැඩේ. උගේ මූන කට ෆොටො කැල්ලකට ගන්න තරම් එලිය තියන ටයිම් එකක ඌ එලි බහින්නේ නැ. ඒ නිසා ඌව මම ෆලො කලා. 5 වෑනිදා උදේම ඌව ෆලො කලා. ඌ කටානේ ඉදන් කෙලින්ම ගියේ හලාවතට එහෙන් කඩේකින් තේ බීලා මූ ආයේ පුත්තල් පාර දිගේ බත්තුලු ඔය කියන පැත්තේ උඩප්පුව කියන ගමට ආවා. මිනිහා ඉන්නේ කපරාරුවත් නොකරපු ටකරන් ගෙයක. ලක්ශ 75ක noah එකක් ඒ යකාට කොහෙන්ද කියලා කල්පනා කරලා මම දවසක් එහේ හිටියා. වටේ තේ කඩේකින් පොල් ඉඩන් අහන මුවාවෙන් මම විමරම් කලා. මිනිහා ඉන්නේ කුලියටලු. කුලියට උනත් එතන ඉන්න බැරි තැනක්. මෙතන මගඩියක් වෙන බව තෙරුන නිසා. 6-7 දවස් දෙකෙත් මම ඉන්න තීරනය කලා.


    මෙතන වචන ඉවරයිලු.. මීට වඩා බැලු.. පහල පොස්ට් එක බලන්න. . එතන ඉදන් කන්ටිනියු වෙනවා කතාව.
     
    Last edited:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඉතුරු කොටහා මෙතන ඉදන්.. අර පොස්ට් එකේ ඉඩ මදිලු.. වචන ගාන පැනනලු..

    වාහනේ ජැක් එක ගහලා පාරේ අයිනේ දාලා මම එදා රැ එතන හිටියා. පට්ට පාලුයි පුත්තලම හලාවත පාර. මල මූසලයි. ඒ අස්සේ කලපු මූදූ හුලන්. රැ 11.30ට විතර අර ඩයල් එක වාහනේ ලයිට් දැම්මා. හයිබ්‍රිඩ් නිසා මුකුත් සද්ද නැ. එන්ජින් එකත් ලාවට. ඊට වඩා ගොසාව රැහැයියන්ගේ. මූ කොහේ හරි යන්න බව මම දැනගත්තු නිසා ජැක් එකත් ගලොලා සෙට් උන ඌට කලින් යන්න. ඒත් මූ කොයි පැත්ත්ට යයිද කියන්න මට මීටර් නැ. ඒ නිස ලාවට පුත්තම් පැත්තට යන්නගත්ත මමත්. කන්නාඩියෙන් බලපුවහම මූ යන්නේ හලාවත් පැත්තට.. ගැහුවා හිමීට යු ටර්න් එකක්. ෆලො එකක් දුන්නා. පුදුම සීතලක් එද රැ වැහනේ හීටරේටවත් මදි. එච්චර සීතලයි. කොහොමහරි මූ බීච් එක පැත්තට යන පාලු වැලි පාරකට වාහනේ දැම්මා. මට ඒ පාරේ යන්න බැ. ගියොත් අහුවෙනවා. ඒ නිසා ඊට මීටර් 100ක් විතර එහායින් පාරේ අනික් පැත්තට. ඒ කියන්නේ මම යන අතටම තිබ්බ තාර් පාරේ ඇතුලට වෙන්න වාහනේ දාලා කන්නාඩියෙන් බලන් හිටියා. වාහනේ වැලි පාර දිගේම බීච් එකට ගියා..

    සාමාන්ය ගානක් ගියාට පස්සේ මම පයින් හිමීට ගියා ඒ පැත්තට. පැල්පත්වල පොලතු ගහපු වැටකට මායින් වෙලා බලන් හිටිය වෙන දේ. වාහනේ මූද පැත්තට මූන දාලා තිබ්බේ. ටික වෙලාවක් මම එතන හිටියා. මගේ හිතේ විනාඩි 15ක් විතර. වාහනේ ටයිට් බ්ලින්ක් කරන එක මට ඇතට පෙනුනා. මට පස්සෙන් තව වාහනයක් ආවොත් මම මාට්ටු. ඒ නිසා පරෙන් අයින්වෙලා වාඩියකට මුවා වෙල වැඩේ බලන් හිටියා. මූද එකසීරුවට ගොසාව. ලයිට් බ්ලින්ක් කරන්නේ මොකඛරි සිග්නල් එකකට කියලා මට හිතුනා. ඒ එක්කම විනාඩි 5කින් විතර මූදේ ඇතට වෙන්න ටොච් එලියක් දැක්කා. කවුරුහරි බොට්ටුවක එනවා වගේ. තිත්ත කලුවරයි. යාන්තම් අඩ එලියක් ඇතට පේන්නේ. සීතලයි ඉන්න බැ. ගට ගට ගාලා මම වෙව්ලනවා. බයටද සීතටද මන්දා? මොකට හරි කියල ෆොන් එකෙන් මම ශෙහාරට කොල් කරලා කිව්වා සින් එකක් වෙනවා කෙල්ලගේන් ප්‍රතිචාර නැද්ද කියලා. ඒ වෙනකොට කෙල්ල ක්ලබ් එකේ. නො අන්සර්. එන්න එන්න එලිය ලගට එනකොට ලාවට බොට්ටුවක චායාවක් දැක්කා. මිනිහෙක් පේන්න නැ. නමුත් බොට්ටු සද්ද්යක් ඇහෙනවා. ඊටත් විනාඩි මගෙ හිතේ 6-7කට පස්සේ මූදෙන් මතු උනා බොට්ටුව. ඒකේ මිනිස්සු චායාවට දැක්කා දෙන්නෙක්. එකෙක් කලුම කලුයි මිටියි. කොට කලිසමක් ගහලා කහපාට අදුරු ටීශර්ට් එකක් ගහලා හිටියේ. අනිකා සුදුයි. ඌ සුද්දෙක් වගේ. ඒත් දිගට වැහි කබායක් ඇදගෙන හිටපු නිසා පැහැදිලි නැ. අපේ වාහනේ බුවා බොට්ටුව ගොඩට අදින්න හෙල්ප් එකක් දෙන්න වාහනෙන් බැහැලා ගියා. මේ වෙලාවේ අර ආපු දෙන්න සාමාන්ය බත් පාර්සලයක් වගේ සයිස් පාර්සල් 10කට වඩා ගොඩ බැවා.

    මේවා ඩ්‍රග්ස් කියලා ඉතින් කටේ තියල බලන්න ඔනා නැනේ. මය හිතාගන්න බැරි උනා මුන් මේව ගෙනාවේ කොහෙන්ද කියලා. පුත්තලමේ නේවි බොට්ටු මුර සන්චාරේ යනවා කියලා ආහලා තිබ්බා රැට. එවලින් බෙරිලා මුන් මේව ගේන්නේ කොහෙන්ද? එක එක ප්‍රශ්න. මේ අතරේ වැන් එකේ ආපු බුවා බ්‍රීෆ් කේස් දෙකක් දුන්නා සුදු එකාට. මම හිතුවේ ඒ සල්ලි කියල. ඌ ඇරලා බලල එහෙන්මම බොට්ටුවට දගත්තා. වැන් එකේ එකා පාර්සල් ටික වැන් එකට දාගෙන බොට්ටුව තල්ලු කරලා අරුන් දෙන්න යැව්වා. මේක මෙක්සිකන් ෆිල්ම් එකක් වගේ ඇති උබලට. අම්මා පල්ල යකුනේ මේ ඇත්ත..

    වැන් එක හරොගෙන එන්න කලින් මම හැන්ගුනා වාඩියේ පොලතු පැලට. මගේ ඉස්සරහින් වැන් එක ගිහින් මහා පාරට දැම්මට පස්සේ මමත් කාර් එක ලගට ගියා. වෙච්ච දේ හිතාගන්න අමාරු උනේ නැතත් මේ තම මුන් ඩ්‍රග්ස් ගේන ක්‍රමේ කියලා තෙරුනා. අරූට යන්න දීලා මම ටික වෙලාවක් ඉදලා ඒ පැත්තටම ගියා. වාහනේ ටකරන් ගෙයි නවත්තලා තියනව දැක්කා. මට ඉතුරු සිද්දි මීටර්. මූ අනිවර්යෙන් පාන්දර කටානට යන්නේ මේ ඩ්‍රග්ස් එක්ක වෙන්න ඇති කියලා හිතලා රැ උගේ ගේ පේන මානයේ හිටියා එලි වෙනකන්. පාරේ මුකුත් නැ ඉදලා හිටල ලේලන්ඩ් එකක් යකු යන ස්පීඩ් එකෙන් යනවා කොලඹ කියලා..

    බඩගිනියි. වතුර තිබහයි එකසිය ගානට එපා වෙලා. මාරි බිස්කට් එකක ඉතුරු ටිකක් තිබ්බා කාර් එකේ ඒක කලා වතුර ටිකක් බීලා පොඩ්ඩක් ඇල උනා. ඒත් නින්ද ගියොත් අරූ මිස් වෙන නිසා රේඩියො එක දැම්මත් යන්නේ මල විකාර. සිකුරිටි උන් සින්දු රික්වෙස්ට් කරනවා. පාඩම් කරන උන් කෙල්ලො වෙනුවෙන් කවි කියනවා. ජිවිත තමා ඒ අස්සේ මට කල්පනා උනේ. 3ට විතර අරූ ආයේ වාහනේ ස්ටාට් කලා මාත් මේ පර් මූ යන පැත්ත දන්න නිසා සද්ද නැතුව හිටියා.

    උට යන්න දීලා පාරේ වාහන නැති නිසා මමත් එලෙව්වා. හලාවතට එනකන් එලෙව්වා. ඊට පස්සේ වාහන ටිකක් එන්න ගත්ත නිස ලග තියලා එලෙව්වේ නැ. ඉස්සර කරලා යන්න දිලා පස්සෙන් දන්න විදියට ෆලො කලා. ඌ ගියේ මට ශුවර් වෙච්ච විදියටම කටානේ අර ගෙදරටයි. එතන ඌ එක්ක ආයේ වැඩක් නැති නිස මම ගෙදර ආවා. හරියට කැමක් නැ මල පැනල උදේ පරාට කාල එහෙම්මම ඇලවුනා. දවල් 1ට විතර ශෙහාරට කොල් එකක් දාලා විස්තර් ඇහුවා. කෙල්ලත් රැ වැට ඇරිලා ඇවිත් නිදිලු. මම ගිය ශෙහාරව හම්බ වෙන්න ඔෆිස් එකට. මම් වෙච්ච සීන් ඔක්කොම කිව්වා උබලට කිව්ව හැටියටම. මෙතනින් එහාට අපි දෙන්නම හිතුවේ කෙල්ලගේ ලොකු දෙයක් අපිට ඔනා නැ කියලා. මොකද බිස්නස් එක වෙන්නේ උඩප්පුවේ නම් ආයේ සීදූවේ බඩගාන එක තෙරුමක් නැ.

    සල්ලි noah වැන් එකේ එකා ලග තියන ගාන තම ආපේ ටාගටෙක උනේ. ඒත් ඌ ආයේ බිස්නස් කරන දවසක් අපි දන්නේ නැ. හෙට එයිද මාසෙකින් එයිද අවුරුද්දකින්ද අපි දන්නේ නැ. ශෙහාර කිව්වා හිටියේ සුද්දෙක් නම් එතන බොඩර් ගනුදෙනුවක්නම් රුපියල් නැතිව ඇති කියලා. ඒකත් ඇත්ත. එහෙම උනොත් සල්ලි මාරු කරන්නේ කොහොමද? ගත්ත වගේ නෙමෙයි ආයේ අහු උනොත් මැරෙන්න තම වෙන්නේ. ඊටත් වඩ වැන් කරය එක්ක ඔත්තු බලන උන් ඉන්නවද? මුන් ලග ආයුද තියනවද? මේ එකක්වත් හරි හැටි අපි දන්නේ නැ. කෙල්ලව අපිට ඔනා කරලා තිබ්බේ ඊලග shipment එක ගැන දැනගන්න එකට. ඒක තම ඔනම දේ.

    කරුනු කාරනා බොහොමයි.. 9 වෙනිද අපි ආයෙත් මීගමුවෙදි හම්බ උනා. ඒ වෙනකොට කෙල්ල ආයේ ශෙහාරා එක්ක කතා කරන්න අරගෙන. කෙල්ල කියල තිබ්බා බිස්නස් එකට අලුත් බඩු ආවා කියලා ඒ කියන්නේ එද මම උඩප්පුවේ දැකපු දේ. මේ සිද්දි එක්ක මට තෙරුනා බඩු විකිනෙන තරමට තමා shipment එක ගේන්නේ කියලා. ඔක්කොටම කලින් මේක ආපු තැන හොයාගන්න බැලුවා. මැරින් වෙසල් ට්‍රැක් කරන සයිට් වල බැලුවා ලන්කාව ලගින් යන ශිප්ස් තියෙද කියලා. එකකවත් ෆ්‍රී තිබේ නැ. එකම එක සයිට් එකක ගෙවල සැටලයිට් ට්‍රැකින් වලින් බලන්න පුලුවන් එකක් තිබ්බා. ඒත් එවා තෙරුමක් නැ. අපි නැව් යන එක දැක්කට මොන නැවේද කියලා දන්නේ නැති නිසා ඒක අත හැරලා ගොඩ බිමේදි ඊලගට බිස්නස් එක වෙන දිනයක් ගැන කෙල්ලගෙන් දැනගන්න ට්‍රයි කලා.

    ඔහොම ඉන්න අතරේ 14 වෙනිදා කෙල්ල කිව්ව බොසා වැඩකට නුවර යනවා කියලා . මේක මට කොහොමත් ඇල්ලුවේ නැ. ශෙහාරට මම කිව්වා ශුවර් එකට අරූ අද කටානෙද දන්නේ නැ බලමුද කියලා. ඔක උනේ 14 උදේ. කටානේ එකතැන ටැග් ගැහිලා එහේ උන්ට මගේ මූනත් මීටර්. ඒ නිස මේ පාර යැව්වා ශෙහාරව ස්කුටියක. පල්ලියක් ඒ හරියේ තියන නිස එතනට ස්කූල් ලමයි එන නිස අවුලක් නැ කෙල්ලෙකුට ඉන්න. උදේ 11 ඉදන් කට්ට කැවා වැන් එකේ එකා එනවද බලන්න. ඌ ආවේ නැ. ඒ අතරේ මම ලැස්ති උන ගෙහර ඉදන් රොබරියක් දෙනවනම් බඩු ඔනා. අඩුම මන්නයක්වත් ඔනා. නැතුව උන්ගෙන් සල්ලි ගත්තැකිද? මන්නා අරන් වැඩේට බහිද්දි උන් පිස්තොල ගෙනාවොත් ජිල් ගහන්නද? ඒ කොකටත් කියල වැන් කාරයා අද එනවනම් කරන දෙයක් අද ඌ යන්නේ හවස එහෙම නම් ලැස්ති කරන එකක් දැන්. වැල්ලේ අදුරන එකෙකුට කියලා ගත්තා මාලු මන්න දෙකක්. හොදටම මදි වැඩේට. තව කම්මලින් (නයිනමඩමේ ) එකෙකුට කියලා හොද කොච්චි ඇනයක් උල් කරලා මිටක් ගහලා ගත්තා උදැල්ල වගේ. ඒක ඔනා මොකටද කියලා කියන්නම් පස්සේ.

    සෙල්ලන් පිස්තොලා කතාව මතක් උන නිසා සෙල්ලන් බඩු කඩේකින් එකකුත් ගත්තා. මට මයිකල් මතක් උනා ප්‍රිසන් බ්‍රේක් එකේ. ඌ ලිෆ්ට් එකේ ඉදන් කොල්ලව උස්සන්නේ සෙල්ලන් පිස්තොලෙකට පාට ගාලා. මාත් උපරිමේට තාත්වික විදිය හිටින්න බඩු ටිකක් ගත්තා. බරට හිටින්න ගත්තා. දැන් මේවා කිලොමීටර් ගානක් අරන් යන එකත් ගේමක් පොලිසියෙන් මගදි බැලුවොත් මන්නා පිස්ත්ලා අරන් යන්නෙ කොහෙද කියලා කූඩුවෙ තමා. කොහොමහරි බඩු ටික ලැස්ති කරන් කාර් එකට දාගත්තා. හීන්දාඩිය දානව වෙව්ලනවා. ඒ ෆීලින්ග් එක කියන්න බැ. කොහොමහරි හරියට 4.15ට ශෙහාර කිව්වා මිනිහා ආවා කියලා. ඒ කියන්නේ අදත් බඩු සෙට් වෙනවා. මිනිහා කටානෙන් යන්නේ ඇදිරි වැටුනම ඒ නිස මම ශෙහාරාට කිව ගෙහර එන්න කියලා ටක් ගලා වාහනේට් තෙල් ටිකකුත් ගහගෙන දෙයියනේ කියලා පිටන් උනා කටානට දෙන්නත් එක්කම.


    කටානේ පල්ලියට ඉස්සරහා අපි හිටියා වැන් එක මතු වෙනකන්. හවස 5.45ට විතර මිනිහා වන්ගුව ලගින් ආවා. යන්න ඇරලා අපිත් ගියා. මිනිහා යන පොට් එක දන්න නිස නිවඩුව අපිත් ගියා. යනගමන් කතා කර කර ගිය ප්ලැන් එක. ශෙහාරා කිව්වේ ගෙදරදි ගම්මු කියලා. ඒක ලෙසියි බොට්ටුවේ උන් දන්නෙත් නැ කියලා. ඒත් මම කිව්වේ වැල්ලෙදි කරමු කියලා මොකද ඉන්න කට්ටිය සීමිතයි . ගේ ඇතුලේ එකෙක් ඉදල වටේ උන්ට කොල් කලොත් බඩු බනිස්. ඒ නිසා වැල්ලෙදි කරන්න හිතාගෙන වැන්කරයා එක්ක ගියා. අපි 8 විතර වෙනකොට ආවා පොට් එකට. හිමීට අවේ හය්ටිස්පීඩ් කේස් නොවැටෙන්න.

    හලාවතින් මාලු පාන් ගත්තා කන්න. ඒකත් කාලා බීම එකක් බිලා දෙන්න හිටිය රැ වෙනකන් එද මම හිටපු පොට් එකටත් ටිකක් ඇතට වෙන්න මොකද දැන් තැන දන්න නිසා. හජිවිතේ ගොඩක් දේවල් අපි කල්පනා කලා. කීයක් සල්ලි ඇතිද? මොන කරන්සිද? මාරු කරන හැටි. අහු උනොත් වෙන දේ. මෙව කල්පන කර කර නින්ද ගියෙත් නැ. කොහොමහරි 12.05ට විතර අරූ වැන් එක එලියට ගත්තා. පට්ටා සතුටකුයි, පට්ටා බයකුයි මික්ස් වෙච්ච ෆීලින්ග් එකක් ආවේ. ඉස්සෙල්ලාම කෙල්ලෙක්ගෙන් අහන්න යන දවසෙ තියන මෙව්වා එක 100 වලින් මල්ටිප්ලයි කරන ෆීලින්ග් එකක් ඒක. කොහොමහරි වෙනදා විදියටම අපි දෙන්න ඌට යන්න ඇරලා කාර් එකේ ඉදලා ඌ බීච් එකට එන්ටර් උනට පස්සේ කාර් එකෙන් බැහැලා ෆොන් සයිලන්ස් දාගෙන කොල් ගත්තා දෙකටම. ලයින් එක ඇක්ටිව් තියාගෙන දෙන්නම අඩි 10ල් 12 වෙන් වෙලා හිමීට වාඩිය පැත්තට ගියා. වෙනදා විදියටම අරූ ලයිට් ගහනවා. අපි දෙන්න වෙවලනවා. අපි ඉන්න තැන ඉදන් වැන් එකට ඇති මීටර් 100ක්. සද්ද නැතුව මේ මීටර් 100 යන එක ගේමක්. මොකද උනුයි අපියි අතරේ කිසිම බාදකයක් නැ. උන් වෙඩි තිබ්බොත් හැන්ගෙන්න තැනක් නැ. ඒ සද්දෙට වෙඩි සද්දයක් ඇහෙන්නෙත් නැ. අපේ බඩු ටිකත් වහනේ. මම ශෙහාර එතන තියල ෆොන් එකත් අරන් ගිය මන්න ටිකයි සෙල්ලන් පිස්තොලෙයි අර හදාගත්තු බඩ්ඩයි අරගෙන. බඩු ටිකත් රෙසි කරගෙන ඉන්නකොට ඇතින් එදා වගේම එලිය ආවා.


    සැහෙන්න එලිය ලගට එන්න දීලා වැන්කාරයා වැන් එකෙන් බැහැලා යනකන් ඉදලා මූන ලේන්සුවකින් වහගෙන වැන් එකට මුවා වෙලා ගියා ලගටම. දැන් සල්ලි බැග් දෙක වැන් එකේ. මිනිහා හිස් අතින් බොට්ටුව ලග. බොට්ටුවේ උන් දෙන්නෙක් එක්ක. අදහා ගන්න බැ මේ පාර බොට්ටුවේ හිටියේ කෙල්ලො දෙන්නෙක්. ඒක මම මොහොතකටවත් හිතපු නැති දෙයක්. මේ බොට්ටුව නේවි එකෙන් චෙක් කලනම් ඒකම ඇති සැක හිතෙන්න. වාහනේ පිටිපස්සට මුවා වෙලා මම ශෙරාට අත්න් කිව්වා කෙල්ලො දෙන්න ගැන. එයා හිටියේ වාහනේ වම්පැත්තෙන්. අතේ මන්නයක් විතරයි තිබ්බේ. මගේ අතේ මන්නෙයි පිස්තොලෙයි ඇනේ උල් කරපු ගැජට් එකයි. උල් කරපු ගැජට් එක වහනේ දොරට හෙත්තු කරලා පිස්තොලෙයි මන්නෙයි අරන් මන් වාහනෙට මුවා උන එකෙන් ඇත් වෙලා උන් තුන්දෙනා ලගට ගියා. මේ ඔක්කොම වෙන්න තත්පර ගානක් යන්න ඇති.


    මට තිබ්බ එකම බය කෙල්ලො දෙන්න ලගා අයුද හරි උන් නින්ජලා වහේ පැන්නොත් හරි ඇප නැ. ලන්කාවෙ කෙල්ලො නෙමෙයි. දෙන්නම චයිනීස්, කොරියන්, ජැපනීස්, තායි සින්ගපුර් ඔය වගේ එකක. දන්න ඉන්ග්‍රීසියෙන් මම පිස්තොලේ මානලා අත් උස්සන්න කිව්වා. ඒ එක්කම ශෙහාරා. වැන් එකේ අනික් පත්තෙන් ආවා. එයාගේ අතේ මන්නේ. මගේ අතේ පිස්තොලේ සහා මන්නේ. කෙල්ලො දෙන්නට හිතාගන්න බ වෙච්ච දේ. උන් ලග අයුද තිබ්බද මම දන්නේ නැ. ඒ වෙනකොට උන් ඩ්‍රග්ස් බාලා තිබ්බෙත් නැ. මිනිහාට සින්හල එච්චර බැ ඒත් ඌ බය වෙලා නැති විත්තිය මට තෙරුනා. මට උගේ ලුක් එක ඇල්ලුවෙම නැ. මොනම හරි අවුලක් ඌගේ තිබ්බා. ඒක මට ක්ශනිකව තෙරුනා. ශෙහාර ඒ එක්කම වැන් එක අරින සද්දේ මට ඇහුන ඒත් විනාඩියකටවත් මම පිටිපස්ස බැලුවේ නැ. බ්‍රීෆ් කේස් දෙක ඇරලා එයා සල්ලි තියනව කියනකොට තම පොඩ්ඩක් ඇග කූල් උනේ. ඒත් කෙල්ලො දෙන්න ගැන මට අම්බානක බයයි. මුන් ලගට ගියොත් නම් කෙල වෙන සීන් එකක් තිබ්බේ. මම උන්ට පිස්තොලෙ වනලා කිව්වා බොට්ටුවෙන් බහින්න කියලා. බැහැලා ඇතට වෙන්න කියලා. ඊට පස්සේ බොට්ටුවට එබිලා බැලුවා ශෙහාරා අරුන් දෙන්න ගැන බලන ගමන්. මුස්ලිම් එකාට සල්ලි දැක්කට පස්සේ මූන වෙනස් උනා. අපි දැනගෙන කියලා තෙරුනා. බොට්ටුව ඇතුලේ ඩ්‍රග්ස් පර්සල් තිබ්බා, ඒ එක්කම ගාමින් gps ගැජට් එකක්. සැටලයිට් ෆොන් එකක් වතුර බොතල් තුනක් තිබ්බා. සැට් ෆොන් එක මම අතට ගත්තා මොකහ මුන්ට් ගැන්සියකට කොල් කරන්න පුලුවන් මේකෙන් නිසා. වැන්කාරයගේ ෆොන් එක වැන් එකේ. එක ශෙහාර බැට්‍රියත් ගලවලා. දැන් ඉන්ග්‍රීසි චිත්‍රපටියක් වගේ.

    වැඩේ අමාරුම හරිය මුන්ට මොකද කරන්නේ මීටීන් එහා වෙන්නේ මොනවද? ඔලුව නිකන් මවුන්ට් ගැලවිච්ච එන්ජිම වගේ. කොහොමහරි කෙල්ලො දෙන්නව ආයේම ඩ්‍රග්ස් එක්ක බොට්ටුවට දැම්මා, වැඩි වෙලා ඉන්න ගියොත් වල්වෙන නිසා ඉකමනට මාරු වෙන්න හිතලා තිබ්බේ මම. කෙල්ලො දෙන්නට බොට්ටුවෙන් ආපහු යන්න කිව්වා බඩුත් එක්කම. උන් දෙන්න කත නැ යන්න සෙට්. මම මිනිහට කිව්වා බොට්ටුව තල්ලු කරන්න වෙනදා වගේ කියලා.. ඌට එක හිතාගන්න බැරි උනා. දැන් බොට්ටුව අපහු ගියා. සැට් ෆොන් එකේ කන්ටැක්ට් බලලා මම ඒකත් ගලොලා විසි කලා. දැන් ඔන්න අර මම හදගත්තු ගැජට් එක ඔනා වෙලාව. මේ යකට නොආ එකකින් අපිව ෆලො කරන එක සිම්පල්. හැබැයි වැල්ලෙ ටයර් කැපුවොත් අමාරුයි. ශෙහාරට පිස්තොලෙ එක දීලා දැත බදලා අරකෙන් ගැහුවා ටයර් එකට ඩ්‍රයිවින් සීට් එක පැත්තේ බැලූන් ටයර් එක පාරෙන් බම්ප් උනා. ඒත් දෙවෙනි සැරේ කරටම ගැහුවා බඩු හරි. ඒත් මට වැඩේ සැටිස් නැති නිසා කී එකත් අරගෙන ශෙහාරට කිව්වා වාහනේ පාර ලගට ගේන්න කියලා. අපි හොදටම මේකට කාලේ ගත්තා වැඩියි මොකද මූ පරක්කු නම් තව උන් එන්න පුලුවන්.

    විනාඩි 5-6ක් යන්න ඇති ශෙහාරට වාහනේ ගේන්න. පිටිපස්සෙන් ගිහින් අරූගේ අත් දෙක බැදලා වාහනේ ලග තියලා මම පුලුවන් වේගෙන් කාර් එකට දිව්වා. ඒ වෙනකොටත් ශෙහාරා සල්ලි බැග් දෙක ගෙනත් දාගෙන. මම් ගොඩ උන විතරයිමතක ආයේ සැහෙන දුරක් එනකන් මුකුත් මතක නැ. නොආ එකේ ක්කි එක තාම අතේ ගුලි වෙලා පිස්තොලේ එක අතක. දෙකම වාහනෙන් එලියට විසි කලත් මට තාමත් කත කරගන්න බැ. දැඩුරු ඔය පාලමට එනකන් මට මූන හරවගෙන කෙල්ල දිහැ බලන්න බැ. මුලු ඇගම ලොක් වෙලා වගේ. මේ දැනුත් මතක් වෙද්දි මාර අප්සෙට්.

    එකෙන් මෙකෙන් අපි හලාවත ටවුන් එකට ආවා, එතකොටයි මම ඇහුවේ ........ (නම ) කීයක් තිබ්බද බැග් වල කියලා.. එයා ගනන් කරල කියන්න තරම් ලුක් එකක් දීලා නැ. මම ඔරලොසු කනුවලගදි කිව්වා කොලබ පැත්තට යන්න එපා කුරුනැගල පාරට දාන්න කියලා. එහෙම්මම මුකුත් කත නොකර මුගුනුවටවන පාස් වෙලා බින්ගිරිය වෙනකන් ආවා. වෙලාවක් මතකත් නැ. මට නින්ද ගියාද මතකත් නැ. පඩුවස්නුවරට එනකොට ඇති 6-6.30ට විතර. එතන කඩේකින් තේ බීලා ටිකක් ඉස්සරා වෙලක් ලග නවත්තලා මුල්වරට ඉර එලියෙන් බැග් එක බැලුවා.

    යුරො, යුඇස් ඩොලර්, කැනේඩියන් ඩොලර්, ඔස්ට්‍රේලියන් ඩොලර්, සින්ගපුර් ඩොලර්, ස්ටර්ලින්, මේවලින් ඔක්කොම ඒ වෙලාවේ ගූගල් රේට් එකේ හැටියට ලක්ශ 175ක් තිබ්බා. දැන් මට තියන ලොකුම බය මේව මාරු කරන්න බැ. මොකද මෙච්ච ලොක්ය් බිස්නස් එකක් කරන එකෙක්ට මනි එක්ස්චේන්ජ් උන්ගේ සපොට් එකක් නැහැමයි කියන්න බැ. සමහරවිට ඒ වෙනකොට රටේ ගොඩක් එක්ස්චේන්ජ් උන් දැනන් ඉන්න ඇති.

    මම ශෙහාරට කිව්වා රටේ ඉන්න එක බයානකයි අපිව නොදන්නවට මේ සල්ලි මිනිස්සුන්ට ආගන්තුකයි රුපියල් නම් මොනව හරි කරන්න තිබ්බ කියලා. ඩොලර් වලින් 2500 ගානේ දෙන්න ගත්තා වෙනම දාගත්තා ඉතුරුටික බැග් අයින් කරල දැම්මා ට්‍රැකින් තිබ්බොත් කියලා. සල්ලි ටිකත් අරන් අපි කුරුනැගල හරහා නුවර ගිහින් මීගමු ආවා. වාහනෙ ගෙහර දාලා පහුවෙනිදා කෙලින්ම රට ආවා. සල්ලි ටික තාම ලන්කාවේද රටින් පිටද කියන එක මට උබලට කියන්න බැ. ඒත් එයින් ඩොලර් 5000ක් අරන් ආව එක නම් කියන්න පුලුවනි. අර මුලින්ම උදව් කරපු කෙලගැන අපි නොසලකා හැරියේ නැ. ඒ ලමයා අද ලන්කාවේ නැ. ඒ ගැනත් මට වැඩි විස්තරයක් කියන්න බැ. 19 වෙන්දා වෙනකන් මේක සමතයකට පත් වෙලා තිබ්බේ නැ. ඒ නිසයි කතාව නොකිව්වේ. අද මේකට සම්බන්ද කිසි කෙනෙක් ලන්කාවේ නැ. සල්ලිත් සමහරවිට නැ.

    දැන් ඉතින් කුනු හර්පෙන් බැනලා පලයව් කාලේ කැවා කියලා.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,586
    5,981
    113
    ★Cutting Edge★

    කලින් සැරේ වගේ thrilling plot එකක් ද ? එහෙනම් කතා වස්තුව කියහන් බලන්න :P:P

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,298
    0
    Disce aut Discede
    avatar562311_5.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,164
    19,367
    113
    Gotland
    ඉක්මනට උස්සපන් යකෝ රෑ වෙද්දී මාලිගාව වහනව
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,777
    113
    ඇයි එන්නද.?
    අහන උන් වරෙල්ල, අහන් ඉන්න බැරි උන් පව් නොදි පලයව් අහන උන්ට ඩිස්ටර්බ් නොකර

    වෙන්ඩ පොලිස් අයියලා පුලුවන් දෙයක් කරපල්ලා අදාලම නැ පොලිස්පති හිටියත්. කතාව දානවා.


    බලන උන් හිමීට බම්ප් එකක් දාගෙන යන්න. මම කතාව කියාගෙන යන්නම්. එක දිගට බලන්න කියවන්න ආස අය බම්ප් දාලා පස්සේ කියවන්න.


    සිද්දිය මෙහෙමයි.. ඔන්න කතා නායකයා හැමදාම වගේ මම. මේ පාර කෙල්ලෙක් තමා සහයට ඉන්නේ. සිද්දිය ආරම්බ වෙන්නේ සෙප්ටෙම්බර් 10 වෙනිදා. ඉරිදා දවසක් නිසා මම මීගමුවේ බස් ස්ටැන්ඩ් එකට වෙලා සිගරට් එකක් ගහගෙන අතල් එකේ නුවර A/C මල්ලිත් එක්ක කතාවක් දාගෙන හිටියා. උදේ 8-9ට ඇති වෙලාව.

    අන්ත නස්පුක් වෙලා නොහිටියට කොන්දොස්තර මලයත් එක්ක එක සිගරට් එක බෙදාගෙන ගහනගමන් ඌට සප් එකට බස් එකත් ලොඩ් කරන ගමන් හිටියේ, ඉස්සරහ ක්ලාස් එක තියනව "ජයනි" ද මොකක්ද මන්දා, ඔකේ ඉදන් කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බස් එකට නැග්ගා නුවර යන්න. හොදට පැහිච්ච කෙල්ලො දෙන්නා හැබැයි කොල්ලො නම් මෙලො රහකට නැති ඔතැනි මගුල්. අපේ අනුරාදයා වගේ.

    පිටිපස්සෙම කපල් සීට් එක මුන්ට අපේ කොන්දොස්තර මලයා සෙට් කරලා දුන්නා. මාත් කින්ඩි හිනාවක් දාපුවම අපේ එකා කියපි මුන් සතියට සැරයක්වත් යන ජොඩු දෙකක්ලු. මටත් නිකන් වහින් තෙරුනා මොකක් හරි අඹරන්න පුලුවන් විත්තිය. ශේප් එකේ කාර් එක ලගට ගිය මම සුටුස් ගාලා පල්ලිය වත්තට දාලා බජාර් එකේ බුවෙකුට කිව්වා වාහනේ අරන් පලයන් මම ගමනක් යනවා කියලා. ඒ කොල් එක දීලා මාත් ගොඩ උනා බස් එකට නුවර යන්න.

    ඉස්සරහාම ඩ්‍රයිවගේ සයිඩ් එකට අල්ලලා මාත් සැන්ටර් උනා. බස් එක විනාඩි 10ක් යනකොට ඇද්දුවා. ගොලයා ඩයිවර් ඔක්කොම ඉතින් බොක්කේ ෆිට්. උන් මේකට අදාලම නැ. ඒ නිසා ගැටලුවක් වෙන්නම බැ. කටුනායක කිට්ටු කරනකොට මට නින්ද ගියා. ඇහැරෙනකොට නිට්ටඹුවත් පහුවෙලා වරකාපොල හරියේ. දඩි පනි ගාලා බැලුවා අපේ බඩු හතර ඉන්නවද කියලා. උන් ඉන්නවා නිකන් සීතලට ගල් වෙච්ච කුකුල් පැටව් වගේ. අම්මපා පිඹුරා වෙලලා වගේ..

    ඩයිවර් මල්ලිගෙන් වතුර එකකුත් ඉල්ලන් බීලා ඔහොම ආවා කියමුකො පේරාදෙනියටම. දැන් මට ශුවර් මුන් බහින පොට් එක්කො ගාඩන්ස්. එක්කො ගුඩ් ශෙඩ්.. ඇලට් එකේ ඉන්නකොට පාලම පහු වෙනවත් එක්ක අපේ නන්ගිලා දෙන්න කඩන සීට් කඩාගෙන මෙන්න එනවා බහින්න. දැන් ඉතින් ශුවර්නේ ගාඩන්ස් කියලා. මාත් ඇල්ලුවා ගලහා හන්දියේ හොල්ට් එකෙන්. (පව් සයිටම් උන් එතන අට්ටාලෙකුත් ගහන් ) උන්ටත් කින්ඩි හිනාවක් දාගෙන නෙදකින් පොන්නොයො මෙහෙමවත් වැඩක් කරනවනම් කියලා හිතාගෙන ඉස්සරහට ගියා. අරුන් හතරදෙන බැස්සා ගාඩන් යන්න.

    ගාඩන් එක ලග කිරි කඩෙන් කිරි එකකුත් ගහලා මාත් ටිකට් එකක් අරන් ඇතුලට ගියා. අරුන් හතර දෙනත් ගියා. මෙලො රහකට නැ. මට එපා උනා වැඩේ එහෙම පිටින්ම. කොල්ලො මම හිතන්නේ A/L කරන වයසේ උන්. එහෙට කැරකෙනවා මෙහෙට කැරකෙනවා මුකුත් වැඩි විස්තරයක් නැ. ෆලො එක දීලා මාත් දවසම කට්ට කැවා. එතන හිටිය එක කෙල්ලෙක් (ඒ වෙලාවේ ගත්තු ෆොටො තාම තියේ. එවනම් දාන්නේ නැ වෙනදා වගේම. රහස්යබාවය රකින්න එපැයි. ) සල්ලි තියන බවක් පෙන්නුම් කලා. අදින ඇදුම්, ෆොන් එක එහෙම නැතිබැරි එකක් වෙන්න බැ. අනිත් කෙල්ල එච්චරම නැ. නමුත් මුන් යාලුවොද මොක්කුද කියන්න තාම දන්නේ නැ. ඩේලි යන එක විතරයි දන්නේ. මට මුලින්ම හිතට ආවේ කෙල්ලො දෙන්න උස්සන්න. මොකද කොල්ලො මෙලො රහකට නැ. බ්‍රොයිලර් කුකුල්ලු වගේ, කනට ගැහුවනම් ඇදන් වැටෙන සයිස්.

    එත් කාගෙ කවුද නොදැන මෙවටාතගහන්න ගිහින් චාටර් වෙන්න බැරි නිසා ඉවසීමෙන් හිටියා. පැය 1 හමාරක් ඉන්න ඇති මුන් ඒ එක්කම එලියට ඇවිත් ගුඩ් ශෙඩ් ආවා. ඇවිත් කුරුනැගල A/C කියු එකේ තිබ්බ බස් එකට නැග්ගා. මට දැන් ශුවර් මුන්ගේ රූට් එක. ආයේ රෙද්ද උස්සන්න ඔනා නැ, මේ බස් එකට මම නැග්ගොත් මම මාට්ටු. ඒ නිසා එහෙම්මම පෙට්ටි කඩෙන් රීලොඩ් එකක් දාගෙන වීල් එකක් අරන් උඩ පාරෙන් දාලා කටුගස්තොටට ආවා. ඒ ට්‍රැෆික් එක්ක උන්ට කටුගස්තොට එන්න බැ මලාට ඒ ඉක්මනට. කටුගස්තොට කුරුනැගල පාරේ හාඩ්වෙයාර් එක ලග හොල්ට් එකේ ඉන්නකොට ඊට ඉස්සරල ආපු A/C එක ආවා. මම ඒකේ එල්ලුනා කුරුනැගල එන්න. මුන් අනිවාර්යෙන් එන්නේ කුරුනැගලින් මීගමු බස් එක ගන්න බව මම ඉතින් එක්ස්පිරියන්ස් එකෙන් දන්නවා.

    :no:
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ටැග් දැක්කම ඩුකත් හිතෙනවා ඉතින්.. ඉරිසියාව. උබලට බැරි උනාට මම පලිද?
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    නිකන් ඉරගෙන මුන්ට සිද්දි කියන්න බැ බැනුම් අහගෙන.