සිංහ ලේ...

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12391068_1701721903397024_6588195415674570109_n.png


    මෙච්චරකල් පළවෙනි රූපෙ තියෙන එක ත්‍රීවිල්, වෑන් අරව මෙව්වායෙ පස්සෙ ගහන් යනකොට කටක් හෙල්ලුවෙ නැති උන් දැන් දෙවෙනි රූපෙ ගහනකොට කෑ ගහනවලු..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    10309480_10208277878488617_8635391980929969787_n.jpg




    කොඩි ගැන මගේ මතය !

    1) පලවෙනි එක සෞදි කොඩියයි.
    බොහෝ වාහනවල, නැගෙනනහිර පැත්තේ නම් ඔක්කොම වාහනවල පාහේ සෞදි කොඩිය ගසා ඇත. ලංකාවේ සියළුම මුස්ලිම් හෝටල්වල පාහේ ඔය මුල් කොඩිය ගසා ඇත. සියලු මුස්ලිම් ව්‍යාපාරවල අඩුම ගන්නේ ඔය කොඩි එකක් හෝ ගසා ඇත.

    2) එසේ එවන් කොඩියක් ගැසූ පමණින් අපි ඔවුන්ට අරාබිකාරයා යයි නොකියමු. ඔවුන්ගේ කොඩිය දැක්ක නොදැක්ක සේ සිටිමු. සෞදියේ කොඩියත් ලාංකික මුස්ලිම් ජනයාත් අතර සම්බන්ධය කුමක්දැයි ප්‍රශ්න නොකරමු. මෙතෙක් කිසිවිටක ප්‍රශ්න කරද නැත. කොටින්ම කිවහොත් ඉන් අපට ඇති ලබ්බක් නැත.

    3) දෙවන රුපයේ ඇත්තේ ලංකාවේ ජාතික කොඩියේ ඉන්නා සිංහයායි. එය අප කොඩියේ විකාශනයට පෙර තිබු අවස්තාවේ සිට "හෙළය" නොහොත් "හෙළදිව" නියෝජනය කල ලකුණයි. එය සිංහලේ නියෝජනයයි. වෙනසකට ඇත්තේ "ලේ" රතුව තිබීමයි.

    4) දෙකේම ඇත්තේ කඩුය. කඩුවෙන් වන හොඳක් නම් නැත. දෙකෙන්ම යුධකාමීත්වය, ප්‍රචණ්ඩත්වය, රණකාමීත්වය පෙන්වයි. යමෙක්ට එය නිර්භීත භාවය හෝ වෙනත් යමක් ලෙස අර්ථ දැක්විය හැකිය. නමුත් දෙකේම ඇත්තේ කඩුය. එකක් අපේ රටේ කඩුවය. අනික සෞදියේ කඩුවය.

    5) මේ කොඩි වලින් සිංහලයට හෝ රටට වෙන සෙතක් ගැන නම් මා දන්නේ නැත. නමුත් කාට හෝ අවශ්‍යනම් ඕනෑම කොඩියක් ගැසිය හැකිය. එය ජෙසුස්ද, ප්‍රංශ කොඩියද, කුරුසේද, ධර්ම චක්‍රෙද, හඳ පලුවයි තරුවයිද යන්නෙන් වැඩක් නැත. ඒ තම තම කැමැත්තය. කොහොමත් ප්‍රන්ශේ කොඩිය දානවට වඩා තමන්ගේ රටේ තමන්ට කිට්ටු අදහසක් ප්‍රකාශ කිරීම වෙනුවෙන් කොඩි ගැසීම වඩා ආඩම්බරය.

    6) දැන් මේ කොඩි මතුවන්නේ ඇයිදැයි සිතීම වැදගත්ය. ගොන් නීති, අදහස් ප්‍රකාශ කිරීම වාරණය කරන නීති කෙටුම්පත් සකස් වන විට මිනිසුන් වක්‍රාකාරයෙන් තම මත ප්‍රකාශ කරන්නට පටන් ගනී. සමහර විට එය කෙලින් කියනවාට වඩා දරුණු විය හැකියි. ඊට උදාහරණ හෙළයේ අතීතයම සපයයි. "අම්බලමේ පිනා වලන් කඳක් ගෙනා" "අතුරු මිතුරු දම්බදිවතුරු" වැනි අතීත ප්‍රොපගැන්ඩා මේවාට උදාහරණ වෙයි.

    7) අවසානයේ ජාතිවාදී අදහස් මඩින්නට ගොස් නැති ජාතිවාදයක් මතුවන්නටද බැරි නැත. එනිසා ජාතිවාදී සමහර දේ මැඩීම හෝ ක්‍රියාත්මක කිරීම කලයුත්තේ අඬබෙර ගසා නොවේ. බොහෝ අය වැඩ වරද්දගන්නේ මෙතැනයි. (මුස්ලිම් ජාතිවාදීන් අන්තවාදීන් හැර)

    8) ලෝකයේ දියුණු යයි සම්මත ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙවල් ලෙස සැලකෙන බොහෝ රටවලවත් නැති නීති මේ රටේ එන්නට යාම ගැන මට සතුටු සේම යම් විහිලුකාරී හැගීමක්ද දනවයි. ඒවායේ ක්‍රියාත්ම EDL - English defense league, Society of Autralia Inc, AAI SIOA - US, ADL වැනි එකී නොකී සංවිධාන වල මත හා ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන්ගේ ප්‍රකාශ බැලු ව්ට ඔවුන් සියල්ලෝ මේ වන විට සිර ගතව සිටිය යුතුය.

    9) අවසානයේ කියන්නට ඇත්තේ මේ රටේ ඇති මේ රටට කිසිම අදාලත්වයක් නැති කොඩි දැක ගල් ගිලි ලීලාවෙන් නොදැක්කා සේ සිටි ට්‍රේන්ඩි සෙට් එකත් ලෝකේ කොහේ සිද්ධ වුනු අටමගලෙකට මෙහෙ කොඩි උඩදාගෙන වෙනස් කල ෆ්ලෝ එකට යන බයි පොයි ටොයි සෙට් එකයි පහත දෙවෙනි කොඩිය දැකීමෙන් ගන්න ආතල් එක දැකීම දැඩි හාස්‍යයක් උපදවන සුළු බවය.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් එහෙනං උනුත් ගහගත්ත දෙන්.

    උබට රටේ මිනිස්සු සමගි කොරන්ඩ කලින් ඉස්සෙල්ල සින්හල්ලුන්ව එකමුතු කොරවල හිටපන්. ඊටපස්සේ අනික් එවුන් නිකන්ම සමගි වෙයි උන් ගැන බය වෙන්ඩ දෙයක් නෑ :lol: උන්ට සමගි වෙන්ඩ බැරිනං උන් හැඳි ගෑවිලා හරි යයි. ඉස්සෙල්ල සින්හලයව එකමුතු කරලා හිටපන් එතකොට අනික් ප්‍රශ්න සේරෝම විසඳෙයි.

    සිංහල අපි එකමුතු වෙලා ඉන්න තැන අනික් එවුන් එකෙක් වත් එන්නේ නෑ අසමගි වෙන්න අපිත් එක්ක. මොකද අපි ජාතියක් වශයෙන් එතකොටයි ශක්තිමත් වෙනනෙ.

    අනික් හැම එකාම සමගියෙන් තමා ඉන්නේ. අපි තමා ඇතුලේ අසමගියෙන් පොන්න රැලක් විදිහට අප්සට් ගහල ඉන්නේ. කොන්ද කෙලින් කරගත්තම ප්‍රශ්න එකක් වත් නෑ තේරුනාද?

    uba eka thread ekak penvapan, adu kule unta banina ethakota mama unva samagi karanna yannam.
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    අපි වාහනේ සර්විස් කරන්න ගියාම උගේ ස්ටිකරේ ගහ ගන්නවා...
    රේඩියෝ ඇහුවත් නැතත ඒවත් ගහ ගන්නවා...
    ස්කෝලේ ඒව තියෙන තරමක් ගහ ගන්නවා...
    යකෝ ජාතියේ ස්ටිකරේ ගැහුවමනෙ ඔක්කොටම රුදාව...
    මුන්ට,Service station එක,පාසල විතරක් නෙමෙයි අහන්නෙ නැති චැනල් promote කරන්න හොදයි...
    තමන්ට හොද සංස්කෘතියක් උරුම කරල දුන්නු ජාතිය promote කරන එකනෙ බලන් ඉන්න බැරි...
    අනේ මන්ද ජාතකේ වැරද්දක් වෙන්න නම් බෑ...


    ප:ලි : උපූටා ගැනීමකී (කතාව ඇත්ත කියල හිතූනනිසා දැම්මේ.)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    රටක කොයි ජනවර්ග උනත් කවුරුත් ජාතිවාදීව හිතන් නැත්නම්,,තමන්ගෙ ආගම අනෙක් අයත් වැලද ගතයුතුයි එහෙම වැලද නොගන්න අය ඝාතනය වියයුතුයි කියල හිතන් නැත්නම්,, අනෙක් ජනවර්ගයා අභිභවා වර්ධනය වෙලා රටේ බලය අල්ලන්න උපාය යොදවන් නැත්නම්,,ජාති ආගම් කුල මල නොතකා කවුරුත් මනුස්සයො කියල සමානව හිතනවනම්.මේ ජාති කුලමල පස්සෙ යන එක තෙරුමක් නෑ,,නමුත් එහෙම හිතන්නෙ නැත්තෙ සිංහල අපි විතරක්නම් ලොකු ප්‍රශ්නයක් වෙනව


    මෙහෙම සිංහල කියල එකක් තියෙනව කියල හිතෙන එකත් එක අතකට ලොකු දෙයක්..මුස්ලිම් මනුස්සය එයාගෙ ගෙදර වාහනේ අරාබි කොඩි,අරාබි වැකි,අරාබි සංකේත දාගන්නව,,මැචි එකක් තිබ්බොත් පකිස්තාන් එකට චියර් කරනව,,වෙන මුස්ලිම් රටක් ආවොත් ඒ අයට චියර් කරනව,,කොටහේනෙ පල්ලි ගාව වෙනත් ආගම් වල බණ,කවි,ගීතිකා කියන්න දෙන්නෑ ගහනව,,ගියසුමානෙ කොටුවෙ පල්ලියෙ ටුවරිස්ල ඇදන් ගිහින් බලෙන් වන්දනා කෙරෙව්ව,,අරහෙන් කාන්තනකුඩියෙ ඉදන් අම්පාර දක්වා සිංහල සින්දු බස් වල ,වාහන වල දන්න බෑ,,ට්‍රිප් යන අය ඒහරියෙදි නිහඩව ගමන් කරන් ඕන,,,මන්නාරමේ වෙනම මුස්ලිම් රාජ්යක් බිහිවෙනව බදුර්දීන් රජු යටතේ..මෙහේ නිමි ඇදුම් අලෙවියෙ තනිකර බලාත්මක ඒකාදිකාරයක් ඒගොල්ලො කරගෙන යනව,,සිංහල දෙමල නිමි ඇදුම් සාප්පුවලට ලොකු බලපෑමක් වෙනව,,නමුත් අපේ මෝඩ කාන්තාවන්ට අර වද බෙහෙත් කවල දෙන බාගෙට හෙලුවැල්ල පේන්න ඩිසයින් කරපු ඇදුම් කෑල්ලක් ඇදන් බාගෙට පියයුරු,කලවා පස්ස පෙන්න පෙන්න පාරෙ යන්න බැරිනම් නින්දයන් නෑ ..

    මුස්ලිම්කාන්තාවක් තමන්ගෙ ජාතිය ආගම ගැන හිතන එකෙන් දාහෙන් පන්ගුවක් අපේ සිංහල කාන්තාවො හිතන්නෙ නෑ,,ඒ ගොල්ලො දකින්නෙ ඇත්තෙන්ම හැදිමිටේ දිග විතරයි,,හොයන්නෙ ෆන් එක,ෆැශන් එක විතරයි,,කොටියගෙ කඩෙන් හරි අඩුවට පටි ජංගියක් දෙනවනම් උදේ පාන්දර 4ට නැගිටල පොලීමේ ගිහින් පොරකාල අරන් එනව,,මුස්ලිම් කාන්තාව දකින දුර දිගෙන් ලක්ශයෙන් එකක් අපේ අටට පේන් නෑ,,බොරු පොශ් පැශන් එකෙන් අන්ද වෙලා,,බීරිවෙලා..සිංහලජාතිය අද පත්වෙලා ඉන්න අවදානම් තත්වෙ,,සිංහල පවුල් මේගත කරන අසමතුලිත අසම්මත ජීවන රටාවට ප්‍රධාන වශයෙන්ම හේතුව සිංහල කාන්තාවන්ගෙ පසුගිය ව්සර 10-15 ඇතුලත උන මෝඩ පොශ් අන්තබටහිරකරනයයි..මේ ගොල්ලන්ට ලමයි,මිනිහ මොනා කලත් කමක්නෑ ටීවි එක දිහා දවසෙම බලන් ඉන්න පුලුවන්නම්,,ටීවි එකෙ පෙන්නන ෆශන් කරන්න පුලුවන්නම් ඒක තමයි ලොකුම ඩ්‍රීම් එක,,ඉස්සර වගේ සිංහල අම්මල දැන් ගෙදර බුදුන් අම්මල නෙවෙ,,පවුල්වල ලොකුවගකීමක් දරන් නෑ,,මේවගෙ අයගෙ දවසෙ ලොකුම ආසාව විරිත්තගෙන ඉදල හරි,,හෙලුව පේන ඇදුමක් ඇදල හරි,,සාලෙ මැද්දෙ බීල ඩෙගා නටන හරි සෙල්ෆි එකක් වීඩියෝ එකක් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරල ලයික් එකතු කරන එක විතරයි
    එක අතකට අනෙක් ජාතින්ට ඇගිලි දික් කරන්න ඉස්සෙල්ල තමන්ගෙම මෝඩ කම් අවබෝද කර ගන්න වෙනව

    මෙහෙන් බෞද්ධාගම විශය පාසැල් පෙලපොත් වල කෙටි විශයක් කරන්න යනව..වියවස්තාවෙ 291 ඇ වගන්තිය වෙනස් කරල ජාතිමාමක,රනකාමි සිංදු ප්‍රචාරනය වලක්වන්න යනව
    මෙතන අරුමය මේ ඔක්කොම වාරණ,තහනම් එන්නෙ සිංහල අයට විතරයි,,බෞද්ධ සින්දුවක් බස් එකේ දාල ඒකෙ යන මුස්ලිම් කෙනෙක්ට හිතරිදුනොත් ඒක වරදක් වෙනව අලුත් පනතෙන්,,,නමුත් මේකෙ අනික් පැත්ත උනොත් ඒක වරදක් වෙන්නෑ ප්‍රායෝගිකව මොකද ඒ ගොල්ලො කියනව ඒක සුලුජාතින්ගෙ අයිතියලු

    ජාති ජන්ම,කුලමල,ආගම් ගැන වාදකර කර ඉන්න එක ඇත්තෙම මනුස්සකමට බුද්ධිමත්කමට හොද දෙයක් නෙවෙ,නමුත් අනික් ඔක්කොම එහෙම අයනම් ,,තමන්ගෙ ආරක්ශාවට වත් මේව ගැන විමසිලි නොවුනොත් ඒක නිවට කමක් හරි මෝඩකමක් හරි වෙනව
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    owwa gahuwa kiyala wadak na dan sahajeewane. sinhalayo wenewen udde iwara karapu ape nayakayawa gedara yawala, kari kotiyata support karanna pmbayek genath dan sinhale kiya kiya hitapalla. :angry::angry:
     
    Last edited: