Graphic Designing professional level eken karanawanam mona lap ekakwat hoda na.ekata desktop PC ekakui pro grade monitor ekakiu CC tool ekakui ona.
normal karanawanam 17 inches 1080p display ekak tiyena i5 4th gen or high , 16GB ram , GT 840m VGA tiyena lap ekak hodatama ati.
lap ekaka destop performances ganna baha machan rendering wage fail lap wala patta welawak yanawa asus ewa unath render karaddi heat wenawa cuda core use karaddi nvidia. bump





UP.
macbook pro එකක් ගනින්කෝ.
වින්ඩෝස් වලට නැති පට්ට graphics සොෆ්ට්වෙයාර් යුස් කරන්න පුළුවන්නේ.
ඔච්චර ram ඔනාත් නැහැ බන්. උබ video editing කරනවානම් හොදයි නැත්තන් වැඩක් නැතිවෙයි.
redline එකෙන් බලපන්.![]()