රජරට කැම්පස් එකේ

maxa boy

Member
Sep 23, 2012
15
2
0
රජරට කැම්පස් එකේ

ඵලකිරියෙ රජරට කැම්පස් එකේ ICT කෝස් එක කරන යාලුවන්ගෙන පොඩි උදව්වක් ඕනි .

1.මේ කෝස් ඵකට පිලිගැනිම කොහොමද?

2.කලින් මේ කෝස් එක කරපු අය්යලා අක්කලාට හොද කම්පැනි වල ‍‍ජොබ් සෙට් වෙලා තියේද?

3.හතරවෙනි අවුරැද්ද කරන්ඩ බැච් එකෙන් කි දෙනෙක්ද තෝරගන්නෙ?

දන්න කියන අය හෙල්ප් ඵකක් දෙන්ඩෝ..........
 
Last edited:

gepa

Well-known member
  • ඵලකිරියෙ රජරට කැම්පස් එකේ ICT කෝස් එක කරන යාලුවන්ගෙන පොඩි උදව්වක් ඕනි .

    1.මේ කෝස් ඵකට පිලිගැනිම කොහොමද?පිලිගැනීම කියලා ලොකු මෙව්ව එකක් නෑ..ඒත් දැන් ගොඩක් අය මේක කරලා අවුට් වෙලා ගොඩක් පිලිගත් කම්පැනි වල වැඩ කරන හංදා යම් කිසි පිලිගැනීමක් තියනවා රජර්ට අයි සී ටී..

    2.කලින් මේ කෝස් එක කරපු අය්යලා අක්කලාට හොද කම්පැනි වල ‍‍ජොබ් සෙට් වෙලා තියේද?හොඳ කොම්පැනි වල ජොබ් සෙට් වෙච්ච අය ඉන්නවා..මේ කිරියෙත් ඉන්නවා එහෙම අය..

    3.හතරවෙනි අවුරැද්ද කරන්ඩ බැච් එකෙන් කි දෙනෙක්ද තෝරගන්නෙ?
    හතර වෙනි අවුරුද්දට 10ක් වගේ තමා සෙට් වෙන්නේ ගී පී ඒ අනුව..

    කරන වැඩේ හරියට කලොත් ගොඩ ..අයි ටී උපාධියක් හංදා තමන් හොඳට වැඩ කලොත් හොඳ තෑනකට යන්න පුලුවන්.කැම්පස් එකෙනුත් උදව් කරනවා

    දන්න කියන අය හෙල්ප් ඵකක් දෙන්ඩෝ..........

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඵලකිරියෙ රජරට කැම්පස් එකේ ICT කෝස් එක කරන යාලුවන්ගෙන පොඩි උදව්වක් ඕනි .

    1.මේ කෝස් ඵකට පිලිගැනිම කොහොමද?පිලිගැනීම කියලා ලොකු මෙව්ව එකක් නෑ..ඒත් දැන් ගොඩක් අය මේක කරලා අවුට් වෙලා ගොඩක් පිලිගත් කම්පැනි වල වැඩ කරන හංදා යම් කිසි පිලිගැනීමක් තියනවා රජර්ට අයි සී ටී..

    2.කලින් මේ කෝස් එක කරපු අය්යලා අක්කලාට හොද කම්පැනි වල ‍‍ජොබ් සෙට් වෙලා තියේද?හොඳ කොම්පැනි වල ජොබ් සෙට් වෙච්ච අය ඉන්නවා..මේ කිරියෙත් ඉන්නවා එහෙම අය..

    3.හතරවෙනි අවුරැද්ද කරන්ඩ බැච් එකෙන් කි දෙනෙක්ද තෝරගන්නෙ?
    හතර වෙනි අවුරුද්දට 10ක් වගේ තමා සෙට් වෙන්නේ ගී පී ඒ අනුව..

    කරන වැඩේ හරියට කලොත් ගොඩ ..අයි ටී උපාධියක් හංදා තමන් හොඳට වැඩ කලොත් හොඳ තෑනකට යන්න පුලුවන්.කැම්පස් එකෙනුත් උදව් කරනවා

    දන්න කියන අය හෙල්ප් ඵකක් දෙන්ඩෝ..........

    :):)
     
    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    Contact Gepa :)

    Thank You !!! :D