එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

enriකිස් අක්කා හොයාගත්තා :frown::frown::frown:

කිස් එකකට ඔහොම නම් අහවල් එක කොරා නම් කොහොම තයේවිද...?

12400055_10207297196182089_299998567_o.jpg

බඩු බඩුම තමා චාමර ::lol::lol::lol:

Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ ඕව කලින් plan කරපු ඒවා. උබල ඕවටත් අහු වෙනවද. හරියට රෙස්ලින් වගේ තමයි.
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අනේ මන්ද සමහර උන්ට නම් ඔවා මැජික් හැමදාම ගල් යුගයෙම ඉන්න ඔනේ කියලා හිතන එවුන් තමා ලිප් කිස් එකක් දැක්කත් පුක ගිනි අරගෙන වගේ දගලන්නේ
    ලංකාවේ මිනිස්සු ඔය මානසිකත්වයෙන් කවදා ගැලවෙයිද කියලා හිතාගන්නවත් බැහැ
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    Enrique ගෙ ඇස් පොට්ටද බං වැදිරියෙක් වගේ එකෙක්වනෙ Kiss කරල තියෙන්නේ නොදෝමකින් තූ...ස්ටේජ් එකක බඩගාලා පර සුද්දගේ කට කන්න හදපු විලි සංගෙ නැති එකීට පාරේ තියන් බල්ලො ඇරියත් අපිට කමක්නෑ බන්, මේකිවත් පුලුවන්නම් කොල්ලන් විරෝධී සංගමයට සෙට් කරපල්ලකො...ඒකෙත් ඉන්නෙ පිට රටවල් වලටම පුක දෙන වේසියො ටිකක්නෙ.
    :angry::angry::angry:

    Geniyekuta katha karana widiya igena ganin ban, Hema thenama kunuharapa kiyanne.
    :angry:

    Anika oya kellage asawane moko umba okige minihada?

    Mata nan oya kiss ekak deela hug karapu eke waradak penne na
     
    • Like
    Reactions: chinthi123

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕකි වැඩක් නෑ බං:no:....

    අර බ්‍රා එක ගලවල විසික්කපු එකී හොයාල ගනින්;)
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18

    ඕකි වැඩක් නෑ බං:no:....

    අර බ්‍රා එක ගලවල විසික්කපු එකී හොයාල ගනින්;)
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ
     
    • Like
    Reactions: intelcorei8

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    මේවගෙ දෙයකට පොස්ට හදල ශෙයා කරල ගොන් ආතල් එකක් නෙ බන් මේ ගන්නෙ. මේවගෙ දෙවල් වලින් ලන්කාවෙ මිනිස්සුන්ගෙ මානසිකත්වය කොහොමද කියල පේනව.
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0

    Geniyekuta katha karana widiya igena ganin ban, Hema thenama kunuharapa kiyanne.
    :angry:

    Anika oya kellage asawane moko umba okige minihada?

    Mata nan oya kiss ekak deela hug karapu eke waradak penne na

    ඔව් බන් ඒ උබේ කැමැත්ත, එක එක මිනිස්සු එක එක වදියයි, උබ බඩුවක් බදින්න කැමැති වෙන්නැති, තව එකෙක් එහෙම කැමැති නැහැ, ඇගිලි පහම එක වගේ නැනේ බන් ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එන්රික් ගේ ෆොරින් කන්සර්ට් වල ඔවා නොර්මල් දෙවල් බන් ඔය 1ක් විසි උනාට 100 200 උඩින් විසිවෙන්නේ උගේ ස්ටෙජ් එකට
    ඔහොම එක්ස්පිරියන්ස් එකක් දැකපු නැති කට්ටිය තමා ඔක ගොඩක් අලුත් දෙයක් කරගෙන තියෙන්නේ
    ඔවා ලොකු කරගෙන පොස්ට් දාලා කිස් කරපු කෙල්ලටයි බ්‍රා එක විසි කරපු කෙල්ලටයි බනින්න ගියාම ඔවා දකින් ෆොරින් උන් අපිව දකින්නේ අපි වැද්දොන්ව දකිනවා වගේ

    1609634_850499665072632_1019393611173745163_n.jpg
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඔව් බන් ඒ උබේ කැමැත්ත, එක එක මිනිස්සු එක එක වදියයි, උබ බඩුවක් බදින්න කැමැති වෙන්නැති, තව එකෙක් එහෙම කැමැති නැහැ, ඇගිලි පහම එක වගේ නැනේ බන් ;)

    you looking to marry a girl that never been kissed? :lol::lol::lol: poor you
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඔය ඉන්නෙ ගුවන් හමුදාපතිගෙ දුව. මොනා හරි කියල උඹට කෆීර් එකකින් ගෙදරට බෝම්බයක් දාල යයි.