😑අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්.😱

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    කොහොම හරි පහුවදා අක්කා එලියට වෙලා ඉද්දි දවල් අර වහපු කාමරේ බැල්කනි එකේ තරුණ මැදි වයසෙ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා.
    අක්කාගෙ හබීට අක්කා කෙනෙක් ඉඳලා තියෙනවා. එයා 2012 දි කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. එතකොට අක්කාට අවුරුදු 17ක් වගේලු.

    හොල්මන වයසට ගිහින්ද මිට්ටො :rofl:
     

    nidarsha91

    Well-known member
  • ඕක මිනිස්සුන්ව අන්දන්න පුළුවන් අතීශයින්ම ගොන්ම ගොන් පරනම පරන ක්‍රමයක් බන්. යකෝ ඉස්සර මිනි පිට්ටනි කීයක් ගොඩ කරල ලස්සනට අර ගාඩ්න් මේ ගාඩ්න් කියල හදල විකුණපු ඉඩම් වල ගෙවල් හදාගෙනද අද මිනිස්සු ඉන්නෙ කියල දන්නවද උඹලා? එහෙම බැලුවොත් මේ ගෙවල් යට ගණන් කරන්න බැරි තරමට මිනී වළදාල ඇති. ඉස්සර නිකන්ම කැලේට ගිහින් දානවා මෘත ශරීර. පස්සෙ සත්තු කයි කියල, සත්තු ඇදගෙන ආයෙ එයි කියල යද්දි බෙර ගහල සද්ද කරල වෙඩි බෙහෙත් වගේ දේවල් ගහල සත්තුන්ව එලවල තමයි කැලේට ගිහින් දාල එන්නෙ. අම්මෝ ඉස්සර කැලෑ වල නේන්නම් මේ ලස්සනට තට්ටු පිට තට්ටු ගෙවල් ගහල නෙට්ෆ්ලික්ස් එකේ සීරීස් එකක් බලල සින්ගල් මෝල්ට් එකක් ගහල සැපේ ජීවත් වෙන්නෙ.

    අනික එක තැනකින් වහ බීල හරි එල්ලිල හරි ලෙඩ දුකින් හරි ස්වභාවෙන්ම අත අරින්නෙම, කූඩැල්ල වගේ තව තැනකට ප්‍රතිසන්ධියක් හදාගෙනම තමයි. නිරයෙ ඉන්න ආත්ම වලට පින් දෙන්න කියන්නෙ, ශුධිකාගිනි ස්ථානයේ ඉන්න ආත්ම වලට යාඥා කරන්න කියන්නෙ, ගාසා වගේ තැන් වල, නැත්තන් අඩු වයසෙන් ගොඩාක්ම 19න් 29න් 49න් වගේ යන්න ආව අයට දීගු කාලීන පින් ඇති ජීවිතයකට පාර හදාගන්නයි. පින් එද්දියි අවබෝද කරගන්න මනස දියුණු කරගන්න ලැබෙන්නෙ.

    මනස දියුණු නොවුනම තමයි, ප්‍රශ්න විසඳන්න යක්කු ගැන කියන්න වෙන්නෙ. නැත්තන් ධම්මය තේරුම් ගන්න, අවබෝද කරගන්න ප්‍රඥාව වඩාගන්නවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපේ අක්කා කෙනෙක්ට වුන සිදුවීමක්. අපේ ඥාති වෙන අක්කා කෙනෙක් ගිය අවුරුද්දේ කසාද බැන්දා කටුගස්තොට පැත්තෙ කෙනෙක්ව. අක්කා බැඳලා එයාලගෙ මහත්තයාගෙ ගෙදර පදිංචියට ගියා. කොහොම හරි home coming පාටිය තිබ්බෙ අක්කාගෙ husband ගෙ ගෙදරමයි. අක්කාගෙ නැන්දාම්මායි මාමණ්ඩියි එයාලගෙ ගෙදරට අක්කාව එක්කන් යන්න කලින් එයාලගෙ ගමේ පන්සලට ගිහින් අශිර්වාදයක් කරගෙන පිරිත් නූලකුයි සුරයකුයි අක්කාට බැදලා. පිරිත් නූල නම් සති දෙකක් වගේ තිබ්බාට පස්සෙ කැමති නම් ගලවන්න කියලා. සුරයක්ද යන්තරයක්ද මන්දා ඒක නම් කවදාවත් ගලවන්න එපා කියලා. හේතුව ඒ ගෙදර උඩ තට්ටුවෙ කාමරයක් තියෙනවාලු ඒකෙ මොකක්හරි හොල්මන් සීන් තියෙනවා කියලා එයා බැඳපු අයියා බඳින්න කලින් ඉඳන්ම අක්කට කියලා තිබ්බෙ. ඒ ගෙදර කවුරුත් ඒ කාමරේට අවුරුදු ගානකින් ගිහින් නැහැලු. කොහොම හරි ඒ ගෙදර ආවාට පස්සෙ අක්කාට එයාලා කිව්වාලු මොනම හේතුවකට උඩට යන්නත් එපා. ඒ කාමරේට යන්නත් එපා ඒකෙ අමුතු අමුතු සද්ද ඇහෙනවා කියලා. අක්කාට කියලා හේතුව පස්සෙ කියන්නම් කියලා. කොහොමහරි අක්කා බැඳපු අලුත. ඒකියන්නෙ බැඳලා මාසෙකින් දෙකකින් වගේ. අක්කාගෙ husband ගෙ යාලුවෙක්ගෙ wedding එකක් තිබිලා. අක්කා සැලුන් එකකට ගිහින් අන්දවගන්න. එතනදි අක්කා එයාට දාපු යන්තරේ ගලවලා. ඒක ඒ වෙලාවෙ අක්කාටවත් කාටවත් ලොකුවට මීටර් වෙලා නෑ. කොහොම හරි වෙඩින් එක ඉවර වෙලා අක්කායි අයියායි ගෙදර ඇවිත්. කොහොම හරි පහුවදා අක්කා එලියට වෙලා ඉද්දි දවල් අර වහපු කාමරේ බැල්කනි එකේ තරුණ මැදි වයසෙ ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා. පස්සෙ අක්කා ඒ ගැන අයියාගෙනුයි අම්මාගෙනුයි අහලා. අක්කා කියනවා එදා නිකන් ඒ ගෙදර අක්කාට යම් අමුත්තක් දැනුනාලු නිකන් කවුරු හරි එයාගෙ පස්සෙන් follow කරනවා වගේ. බලාගෙන ඉන්නව වගේ දැනිලා තියෙනවා. පස්සෙ මහ රෑ අක්කා කියනවා කවුරු හරි කණට කොඳුරනවා ඇහුනාලු. මහ හයියෙන් විලාප දෙන සද්ද ඇහුනාලු. පස්සෙලු අක්කාට ඔලුවට ආවෙ එයාගෙ බැඳපු යන්තරෙ ගැලෙව්වා කියලා. පස්සෙ අක්කා උදේට ඒ ගැන අයියාට කියනවා කියලා හිතාගෙන ආයෙ නිදාගෙන. ඒත් එක්කම නිකන් කවුරු හරි එයාගෙ බෙල්ල මිරිනකවා අක්කාට දැනුනාලු. අක්කා දඟලලා දඟලලා කෑගහන්න හැදුවාත් අක්කාගෙ කටෙන් කටහඬ ආවෙ නැහැලු. අක්කා කියනවා ඒ බෙල්ල මිරිකපු පාර අක්කාට මුත්‍රා පවා ගියා කියලා. පස්සෙ අක්කා ඇඳේ දඟලන සද්දෙ ට අයියා ඇහැරිලා. පස්සෙ අක්කාගෙ මූනට වතුර ටිකක් ඉහලා. හයියෙන් අක්කාට කතාකරාලු. ඒ සැරෙන් කතාකරපු සැරේලු අක්කාව හරි සිහියට ආවෙ. පස්සෙ අක්කාට පිරිත් වතුරත් ටිකක් පොවලා wash එකක් දාලා ආයෙ නිදාගන්න ඇවිල්ලා. පස්සෙ එයාලා උදෙ වෙනකන් ෆෝන් එකේ youtube එකෙන් පිරිත් දැම්මාලු. පස්සෙ පහුවදා අක්කා පල්ලෙහාට යද්දි අර වහපු කාමරේ දොරට කාමරේ ඇතුලෙ ඉඳන් කවුරු හරි තට්ටු කරනවා සද්දෙ ඇහිලා. ඒ බයටම අක්කා පල්ලෙහාට දුවන් ආවාලු. පස්සෙ අක්කා අල්ලෙහා ඉද්දි මූනෙ පනුවො වගේ පිරුණු ගෑනු කෙනෙක් වගේ කොණ්ඩෙ දිග කෙනෙක් පඩිපෙල උඩ ඉඳන් බලන් ඉඳලා. අක්කා බය වෙලා අර අර කියලා කියද්දිම ඒත් කලින් වගේම අක්කාගෙ කටින් සද්දෙ පිට වෙලා නෑ. පස්සෙ ඒ ගෙදර අය ආයෙ අක්කාව පන්සලට එකකන් ගිහින් දෙහි ගෙඩි දෙක තුනක් කපලා. ආරක්ෂාවක් දාගෙන ඇවිල්ලා. පස්සෙ අක්කා ඒ ගෙදර ඉන්න බෑ කියලා මහත්තයාත් එක්ක අක්කලාගෙ ගෙදර ගිහින්. ඊටපස්සෙ හරි විස්තරේ අක්කාගෙ හස්බන්ඩ් කියලා. අක්කාගෙ හබීට අක්කා කෙනෙක් ඉඳලා තියෙනවා. එයා 2012 දි කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. එතකොට අක්කාට අවුරුදු 17ක් වගේලු. පස්සෙ අයියාගෙ තාත්තලායි ලොකු අයියාලයි එකතුවෙලා අක්කාව හොයාගෙන ගෙදර එක්කන් ඇවිල්ලා. ඒ අක්කගෙ කාමරේට දාලා හිරකරලා එලියටවත් යන්න බැරි විදිහට. පස්සෙ ඒ අක්කා එයාගෙ ඒ කාමරේ ඇතුලෙම බෙහෙත් වගයක් බීලා suicide කරගෙන තිබුනාලු. ඔය උඩ තට්ටුවෙ වහලා තියෙන්නෙ ඒ අක්කා මැරුනු ඒ අක්කාගෙ කාමරේලු. ඒ අක්කා මැරුනාට පස්සෙ දවසක් එයාලගෙ අම්මා ඒ කාමරේ අස් කරන්න යද්දි එයාලගෙ අක්කා ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා අම්මා දැකලා තියෙනවා. කොහොමහරි ඒ අක්කාගෙ තුන්මාසෙ දානෙ දවසෙ. දානෙට ආපු පොඩි ලමයෙක් ඒ අක්කා රූෆ් ටොප් එකේ ඉන්නවා දැකලා තියෙනවා. තව දවසක ඒ මැරුණ අක්කාගෙ කාමරේ ජනෙල් ඇරෙනවා ඇහිලා තියෙනවා ලු. අපේ අක්කාගෙ හබීගෙ අම්මායි තාත්තායි ඒ මැරුණු අක්කාගෙ කාමරේට ගිහාම දවසක් එකපාරටම කාමරේ අල්මාරියෙ දොරපියන් දෙකම එක පාර ඇරුනාලු. පුටු හෙල්ලුනාලු. තව එක එක දේවල් වෙලා. එදායින් පස්සෙ ඒ කාමරේ වහලා දැම්මාලු. ඒ ගෙදර කීප වතාවක්ම විකුණන්න හදලා ඒත් විකුණ ගන්න බැරිවෙලා.
    අක්කට කියපන් ඩිල්ඩො එකක් දාගෙන කාමරේ නිදාගන්න කියල
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඕක මිනිස්සුන්ව අන්දන්න පුළුවන් අතීශයින්ම ගොන්ම ගොන් පරනම පරන ක්‍රමයක් බන්. යකෝ ඉස්සර මිනි පිට්ටනි කීයක් ගොඩ කරල ලස්සනට අර ගාඩ්න් මේ ගාඩ්න් කියල හදල විකුණපු ඉඩම් වල ගෙවල් හදාගෙනද අද මිනිස්සු ඉන්නෙ කියල දන්නවද උඹලා? එහෙම බැලුවොත් මේ ගෙවල් යට ගණන් කරන්න බැරි තරමට මිනී වළදාල ඇති. ඉස්සර නිකන්ම කැලේට ගිහින් දානවා මෘත ශරීර. පස්සෙ සත්තු කයි කියල, සත්තු ඇදගෙන ආයෙ එයි කියල යද්දි බෙර ගහල සද්ද කරල වෙඩි බෙහෙත් වගේ දේවල් ගහල සත්තුන්ව එලවල තමයි කැලේට ගිහින් දාල එන්නෙ. අම්මෝ ඉස්සර කැලෑ වල නේන්නම් මේ ලස්සනට තට්ටු පිට තට්ටු ගෙවල් ගහල නෙට්ෆ්ලික්ස් එකේ සීරීස් එකක් බලල සින්ගල් මෝල්ට් එකක් ගහල සැපේ ජීවත් වෙන්නෙ.

    අනික එක තැනකින් වහ බීල හරි එල්ලිල හරි ලෙඩ දුකින් හරි ස්වභාවෙන්ම අත අරින්නෙම, කූඩැල්ල වගේ තව තැනකට ප්‍රතිසන්ධියක් හදාගෙනම තමයි. නිරයෙ ඉන්න ආත්ම වලට පින් දෙන්න කියන්නෙ, ශුධිකාගිනි ස්ථානයේ ඉන්න ආත්ම වලට යාඥා කරන්න කියන්නෙ, ගාසා වගේ තැන් වල, නැත්තන් අඩු වයසෙන් ගොඩාක්ම 19න් 29න් 49න් වගේ යන්න ආව අයට දීගු කාලීන පින් ඇති ජීවිතයකට පාර හදාගන්නයි. පින් එද්දියි අවබෝද කරගන්න මනස දියුණු කරගන්න ලැබෙන්නෙ.


    මනස දියුණු නොවුනම තමයි, ප්‍රශ්න විසඳන්න යක්කු ගැන කියන්න වෙන්නෙ. නැත්තන් ධම්මය තේරුම් ගන්න, අවබෝද කරගන්න ප්‍රඥාව වඩාගන්නවා.
    oya wage seen ekak mage hodhama yaaluwekge yaluwek kiyalaa thibba. eka nisa ane manda. api tikata api hena fit wisawasai. boruwak wenna ba
     

    nidarsha91

    Well-known member
  • oya wage seen ekak mage hodhama yaaluwekge yaluwek kiyalaa thibba. eka nisa ane manda. api tikata api hena fit wisawasai. boruwak wenna ba
    මට දෙදෙනෙක්ගෙ විවාහ ජීවතයක වටිනාකම මිල කරන්න බෑ මචන්. ඒත්, මගෙ කාලයටත් වටිනාකමක් තියෙනවා. ඒ හින්ද ශ්‍රී ලාංකීක රුපියල් මුදලින් ලක්ශ 30ක් දෙනවා නම් මම ඒ ගෙදර ඉඳල පෙන්නනවා තනියම එක දවසක්. ඔෆර් එකක් තියෙනවා නම් කියපන් සළකලා බලන්නම්, මනුස්සකමේ නාමෙන්.

    මගෙ කොන්දේසි:

    #01. මම අරක්කු බොන්නෙ නැහැ. මත්ද්‍රව‍ය පාවිච්චි කරන්නෙ නැහැ. මොකද නැත්තන් මිනිස්සු විශ්වාස නැති කරගන්නවා නෙහ්.

    #02. හැබැයි මම මගෙ වර්ක්ස්ටේශන් එක නං ගේනවා. ඒ කියන්නෙ ටේබල් එකයි. මැක්බුක් එකයි. මොනිටොර්ස් දෙකයි. portable power station එකයි. ඉන්සියුලින් එක දාගන්න portable insulin cooler එකයි. කන්න දේවල් ටිකකුයි.

    #02. යක්කුන්ව හොඳට පේනවයි කියල මිනිස්සු පිළිගන්න නිසා ඕනෙ නම් බව්වෙක් පූවෙක් තියාගන්න කැමතියි.

    #03. ආදරයකින් පරාද වෙලා මියගිය කෙනෙක් කියල උඹල කියල තියෙන මේ වගේ ප්ලේ ලිස්ට් එකක් මම ගේනවා. උඹලට ඕනෙ නම් කස්ටමයිස් කරල තව එකතු කරල දෙන්න පුළුවන්. Songs Playlist


    කැමති නම් කියපන්.